ඇත්තටම ඔය ඉක්මන් වල පොඩි ජාවාරමක් යන්නේ. සරලවම කිව්වොත් අපේ රටේ වාහන ජාවාරම්කාර අතරමැදියො තමයි ඔය අධික කෘතිම මිල ගණන් සමාජගත කරන්නේ.
ඕක කරන්නේ මෙහෙමයි. වැගන් ආර් FZ 2017 එක කියමුකො. ඔය වාහන බිස්නස් එකේ බැහැලම ඉන්න කීප දෙනෙක් එකතු වෙලා ඉක්මන් එකේ ඇඩ් දහයක් විතර දානව වැගන් ආර් එකක් ඔය වගේ ගාණකට මිල කරලා. (ලක්ෂ 46ක් කියමුකො).
ඔන්න එතකොට ඔය වැගන් ආර් වර්ගය අයිති සාමාන්ය කෙනෙක්ට ඕක විකුණන අවශ්යතාවයක් ඇති උනාම තමන්ගේ විකුණුම් මිල තීරණය කරන්න කලින් ඉක්මන් එකේ බලනවා ඒක කීයටද අනිත් කට්ටිය විකුණන්න දාලා තියෙන්නෙ කියලා. ඒක අපි කවුරුත් කරනවනෙ. එතකොට දකිනවා අර ජාවාරම්කරුවෝ දාපු ඇඩ් ටික. එහෙම දැකලා තීරණයකට එනවා ආ ගොඩක් කට්ටිය 45/46 ගාලා එහෙනම් ඇයි මම අඩුවට දෙන්නේ මම ඒ ගානට දෙනව කියලා. එහෙම හිතලා ඒ අයත් ඔය price එකටම ඇඩ් දානවා.
දැන් එතකොට ඔය ප්රයිස් එක තමා ඕකෙ විකිනුම් මිල කියල සමාජගත වෙන්නෙ.

ඇත්තටම බැලුවොත් ඕක තනිකර අර ජාවාරම්කාරයි කාරයෝ කෘතිමව ඇති කරපු වැඩක්. ඊට පස්සේ ඕන්නං උන්ට පුළුවන් උන්ගේ වාහන සේල් වල හෝ ඉක්මන් එකේම ආපහු ඇඩ් දාලා හරි තමන් සතුව තියෙන වාහන ටික ඊට වඩා ටිකක් අඩු ගානක් දාල විකුණ ගන්න. ඒත් එක්කම මේ නිසා වාහන අමතර කොටස් වලටත් අධික කෘතිම මිලක් හැදෙනවා ඒකෙත් වාසිය ඔය ජාවාරම්කාරයින්ටමයි. හරියට බැලුවොත් ඔය වාහනය කොහෙත්ම ඔය ගානට වටින්නේ නෑ. ලංකාවේ වාහන මාකට් එක කාල තියෙන්නෙ මේ වගේ කෘතිම මිල ගනන් දාලා පාවිච්චි කරපු වාහන පවා මිල නග්ගලා. ඉක්මන් එකේ ඇඩ් 20/30ක් විතර දැම්මත් උන්ට පාඩු නෑ. ලක්ෂ ගානක් හම්බ කරන්න පුළුවන් ජාවාරමක්. (Fb කමෙන්ට් එකකින් ගත්තේ)
මේ කතාව අත්ත ද මචං ලා? ඉක්මන් එකේ 2nd හන්ඩ් ඩියෝ එහෙම 2ත් පැනලා?