ඉක්මන් වල පොඩි ජාවාරමක් යන්නේ. සරලවම කිව්වොත් අපේ රටේ වාහන ජාවාරම්කාර අතරමැදියො තමයි ඔය අධික කෘතිම මිල ගණන් සමාජගත කරන්නේ. ඕක කරන්නේ මෙහෙමයි

Mputhasl

Junior member
  • Jun 3, 2020
    40
    64
    18
    ඇත්තටම ඔය ඉක්මන් වල පොඩි ජාවාරමක් යන්නේ. සරලවම කිව්වොත් අපේ රටේ වාහන ජාවාරම්කාර අතරමැදියො තමයි ඔය අධික කෘතිම මිල ගණන් සමාජගත කරන්නේ.

    ඕක කරන්නේ මෙහෙමයි. වැගන් ආර් FZ 2017 එක කියමුකො. ඔය වාහන බිස්නස් එකේ බැහැලම ඉන්න කීප දෙනෙක් එකතු වෙලා ඉක්මන් එකේ ඇඩ් දහයක් විතර දානව වැගන් ආර් එකක් ඔය වගේ ගාණකට මිල කරලා. (ලක්ෂ 46ක් කියමුකො).

    ඔන්න එතකොට ඔය වැගන් ආර් වර්ගය අයිති සාමාන්‍ය කෙනෙක්ට ඕක විකුණන අවශ්‍යතාවයක් ඇති උනාම තමන්ගේ විකුණුම් මිල තීරණය කරන්න කලින් ඉක්මන් එකේ බලනවා ඒක කීයටද අනිත් කට්ටිය විකුණන්න දාලා තියෙන්නෙ කියලා. ඒක අපි කවුරුත් කරනවනෙ. එතකොට දකිනවා අර ජාවාරම්කරුවෝ දාපු ඇඩ් ටික. එහෙම දැකලා තීරණයකට එනවා ආ ගොඩක් කට්ටිය 45/46 ගාලා එහෙනම් ඇයි මම අඩුවට දෙන්නේ මම ඒ ගානට දෙනව කියලා. එහෙම හිතලා ඒ අයත් ඔය price එකටම ඇඩ් දානවා.

    දැන් එතකොට ඔය ප්‍රයිස් එක තමා ඕකෙ විකිනුම් මිල කියල සමාජගත වෙන්නෙ. 😁😁😁😁

    ඇත්තටම බැලුවොත් ඕක තනිකර අර ජාවාරම්කාරයි කාරයෝ කෘතිමව ඇති කරපු වැඩක්. ඊට පස්සේ ඕන්නං උන්ට පුළුවන් උන්ගේ වාහන සේල් වල හෝ ඉක්මන් එකේම ආපහු ඇඩ් දාලා හරි තමන් සතුව තියෙන වාහන ටික ඊට වඩා ටිකක් අඩු ගානක් දාල විකුණ ගන්න. ඒත් එක්කම මේ නිසා වාහන අමතර කොටස් වලටත් අධික කෘතිම මිලක් හැදෙනවා ඒකෙත් වාසිය ඔය ජාවාරම්කාරයින්ටමයි. හරියට බැලුවොත් ඔය වාහනය කොහෙත්ම ඔය ගානට වටින්නේ නෑ. ලංකාවේ වාහන මාකට් එක කාල තියෙන්නෙ මේ වගේ කෘතිම මිල ගනන් දාලා පාවිච්චි කරපු වාහන පවා මිල නග්ගලා. ඉක්මන් එකේ ඇඩ් 20/30ක් විතර දැම්මත් උන්ට පාඩු නෑ. ලක්ෂ ගානක් හම්බ කරන්න පුළුවන් ජාවාරමක්. (Fb කමෙන්ට් එකකින් ගත්තේ)

    මේ කතාව අත්ත ද මචං ලා? ඉක්මන් එකේ 2nd හන්ඩ් ඩියෝ එහෙම 2ත් පැනලා?
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,578
    5,669
    113
    ya dan okkoma 5-10 lakh valin up karanawa. fb eketh dakka mama. topiya dala balanawa digatama kalama eka normal price wenawa. habai ganne modayek thamai
     
    • Like
    Reactions: beziques

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,841
    26,659
    113
    Fantasy
    ඕකෙ අනිත් පැත්තත් එහෙමම තමා.
    සේල් කාරයොන්ට මොකක් හරි වාහනයක් කුනු කොල්ලෙට ගන්ඩ ඕනි උනාම කොහෙන් හරි උස්සපු ෆොටො ටිකක් දාලා ඇඩ් දානවා යන මිලට වඩා ලක්ශ 2,ක් වගේ අඩු කරලා.
    ඇඩ් එකක් නෙවෙයි ගොඩක් දානවා.කෝල් කරට T.P වැඩ නැ ඒවාගේ.

    අන්තිමට ඇත්තටම වාහන විකුනන මිනිස්සුත් ටිකක් අඩුවෙන් ගාන දානවනේ.
    එහෙම නැත්තම් bargain කරනවා ඇඩ්වල මිල පෙන්නලා
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    ikman eke witharakn ewi riyasewana eketh oya wade wenawa thawa aduwen dana wahana wala ad eka post wenne na eka unge ekak gathata passe thamai post wenne man kiyanne godak aduwen dana wahana walata.

    oka thanikarama jawaramak yanne isara pathare thibba eke ochara game thibbe na dan minisu pathare wahana danema nathi tharam.

    අප්‍රේල් පළවෙනිදා වෙනකන් හිටපල්ලා
    සෙකන්ඩ් හෑන්ඩ් වාහන කුණු කොල්ලෙට විකිනෙනවා

    modayage dawasa nissada bn?. :rofl: :rofl: :rofl: me aurudenam wahana genne na danna tharamin.
    ------ Post added on Jan 30, 2021 at 11:03 PM
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,756
    12,794
    113
    ikman eke witharakn ewi riyasewana eketh oya wade wenawa thawa aduwen dana wahana wala ad eka post wenne na eka unge ekak gathata passe thamai post wenne man kiyanne godak aduwen dana wahana walata.

    oka thanikarama jawaramak yanne isara pathare thibba eke ochara game thibbe na dan minisu pathare wahana danema nathi tharam.

    modayage dawasa nissada bn?. :rofl: :rofl: :rofl: me aurudenam wahana genne na danna tharamin.
    ------ Post added on Jan 30, 2021 at 11:03 PM
    නෑ නෑ , වාහන වල මොකක්ද ලීසින්ග් අවුරුද්දක හුටපටයක් තියනව නේද

    දැනට ඒක දෙපාරක් දික් කරලා තියෙන්නේ
    මේ පාරත් දික්කලොත් ලිසින්ග් කොම්පැනි බංකලොත් වෙනවා
    නැත්තම් කොම්පැණි වලින් වාහන ටික උස්සල වෙන්දීසි දානවා
    සෙල් කාරයන්ට ඕවා සේරම අරන් ගොඩ ගහගෙන ඉන්න තම වෙන්නේ
    උන්ටත් ගන්න පුළුවන් සීමාවක් තියනව නේ
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,087
    7,023
    113
    Nawala
    කියන එකා මොන බයිලා කීවත් ගන්න එකා සිහිබුද්දියෙන් ගන්න එපැය.... 2018 Vitz එකක් 55lx , ඉතින් මොන ලබ්බටද 1000CC , 3 සිලින්ඩර්, මෙලෝ අලුත් option එකක් නැති හැෂ්බැක් කාර් එකක් 55LX වලට ගන්නේ ???
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    නෑ නෑ , වාහන වල මොකක්ද ලීසින්ග් අවුරුද්දක හුටපටයක් තියනව නේද

    දැනට ඒක දෙපාරක් දික් කරලා තියෙන්නේ
    මේ පාරත් දික්කලොත් ලිසින්ග් කොම්පැනි බංකලොත් වෙනවා
    නැත්තම් කොම්පැණි වලින් වාහන ටික උස්සල වෙන්දීසි දානවා
    සෙල් කාරයන්ට ඕවා සේරම අරන් ගොඩ ගහගෙන ඉන්න තම වෙන්නේ
    උන්ටත් ගන්න පුළුවන් සීමාවක් තියනව නේ

    ehema aulak na bn dantamath wahana tika aran thiyenne mehe sale ekaka oya wage finance hira una wahna set ekak aran dala thiyenne oya kale dunne tourism karana wahana walata normal ewage kale iwarai eka nissa thamai tourist la genna yanne one nam tika kalekata podak aduwei ita passe aya uda yanawa bn owa apita ganna ba loku loku sale karayo tika ekath katuwa gahla thiyenne apita owa dakinna weneth na.

    BTW wahana gennane na kiyala katiiya hithan hitiyata freezer lorry witharak genanawa dan.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    Dan wahana import karanne nahane, ithin sale karayoth use karapuwa minissungen aran thama wikunanne.
    Oka ona nam market nathi brand/model walata karanna puluwan. Eth Toyota, Suzuki Wagon R wage popular wahana walata karanna baha.
    Mokada sale karayantath ethakota wadi ganan walata wahana ganna wenne buy and sell karanna.
    Minissu wikunanna issella market eka online balanawane.

    Anik eka hamoma kochchra loku ganan dammath wikinenne nathi wenakota aduwata denawa. Call karala anik sellers lagen ada gannawa anthima keeyada dennne kiyala ahanawa.
    Oya issella wahanayak ganna bari una aya dan market bassanna kiyana katha. Namuth market eke giyoth therenawa kawruth salli hadissiyak naththan aduwata denne naha.

    Covid ekata maasa kipekata issella gaththa, jewwitheta gaththa ganata wath denna bari popular german brand wahanayak nikamma laksha 10 wadiyen dunna.
    Ithin Japan wahana gana kumana kathada.
     
    Ee mokatada