මහ නිරාගමිකයෙක්ගේ හෙලුව

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,828
    39,796
    113
    Homagama
    ලොකු ටොක්ස් ඉෂු කරන මහා නිරාගමිකයෙක් කියාගෙන ඉන්න එකෙක් ගේ හේලුව තමා මේ.
    මොනා පකාද කියපං ලෝ⁣⁣ගේ ගෝලාකාර කම දැහින් බලන්න බැ කියන්නේ?
    මුංට පුක දනවා බෝන් එගේන් එකට මොනාහරි කියද්දි
    හෙට ⁣වැරදිලාවත් බෝධිපුජාවක් තිබ්බොත් ඉවරයි

    FB_IMG_1612074209794.jpg
     
    bravejohn

    Active member
  • Oct 15, 2009
    186
    207
    43
    ලෝකේ ගෝලාකාරයි කියල ඇස් දෙකෙන් දකින්න අබ්යවකාශයට යන්න ඕනේ ගොන් බයියෝ... තෝ හිතුවද කන්දක් උඩට නැග්ගම පේනවා කියල.. තෝ වගේ ගොන් අබිලින් කෙනෙක්. අඩු ගානේ අබ්යවකාශ මද්යස්තානයේ උන්ට වත් ගෝලාකාර බව පෙන්නේ නැහැ. ඒ videos වල වක්‍රා කාර විදිහට පෙන්නේ wide angle camera හින්ද. ප්‍රතුවියේ අරය 7000KM ක්. අබ්යවකාශ මද්යස්තානය තියෙන්නේ 400KM ක් උඩින්.. කොලේක ඇඳලා බලපිය තේරෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ලෝකෙ තැටියක් වගේ කියල හිතාගෙන ඉන්න එකෙක්, අඩුම ගානෙ ටිවී එකෙන්වත් දැකල නැ..ලොල්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,828
    39,796
    113
    Homagama
    ලෝකේ ගෝලාකාරයි කියල ඇස් දෙකෙන් දකින්න අබ්යවකාශයට යන්න ඕනේ ගොන් බයියෝ... තෝ හිතුවද කන්දක් උඩට නැග්ගම පේනවා කියල.. තෝ වගේ ගොන් අබිලින් කෙනෙක්. අඩු ගානේ අබ්යවකාශ මද්යස්තානයේ උන්ට වත් ගෝලාකාර බව පෙන්නේ නැහැ. ඒ videos වල වක්‍රා කාර විදිහට පෙන්නේ wide angle camera හින්ද. ප්‍රතුවියේ අරය 7000KM ක්. අබ්යවකාශ මද්යස්තානය තියෙන්නේ 400KM ක් උඩින්.. කොලේක ඇඳලා බලපිය තේරෙයි.

    ඔච්චර නටන්න ඕනා නැ , සරලම සරල පරික්ෂන නිර්නායක තියනවා, ඔය සැට්ස් ගහන්න කලින් ලෝකමෙ මැන්නා සරල ක්‍රම වලින්. කමක් නැ. සියල්ල දත් ගොං විදග්ගයෙක්ට තැන දුන්නාම හිතට ⁣පහසුයි. උන් ඉතින් මෙහෙම කියලවලා කාටවත් වැඩක් නැතුව නෂ්ඨ වෙලා යන උන්නේ
     
    • Haha
    Reactions: malakadss

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    ලොකු ටොක්ස් ඉෂු කරන මහා නිරාගමිකයෙක් කියාගෙන ඉන්න එකෙක් ගේ හේලුව තමා මේ.
    මොනා පකාද කියපං ලෝ⁣⁣ගේ ගෝලාකාර කම දැහින් බලන්න බැ කියන්නේ?
    මුංට පුක දනවා බෝන් එගේන් එකට මොනාහරි කියද්දි
    හෙට ⁣වැරදිලාවත් බෝධිපුජාවක් තිබ්බොත් ඉවරයි

    View attachment 111335
    :lol: Dan moo kiyala thiyanavada lokey golaakara bava ahen dakaganna ba kiyala? Dakala nathi aya aeka golaakaarai kiyala vidyathmakava vishvasa karanava kiyalane thiyenne. Ithin aeka hariney.:lol::lol:
     
    • Like
    Reactions: kolavari

    bravejohn

    Active member
  • Oct 15, 2009
    186
    207
    43
    :lol: Dan moo kiyala thiyanavada lokey golaakara bava ahen dakaganna ba kiyala? Dakala nathi aya aeka golaakaarai kiyala vidyathmakava vishvasa karanava kiyalane thiyenne. Ithin aeka hariney.:lol::lol:
    'ස ට පුප දෙන බයියන්ට හරියට සිංහල තේරුම් ගන්නත් බහ බන්. මුන්ට කියල වැඩක් නැහැ.

    උ කියන්නේ ඇස දෙකෙන් දැකල නැහැ මිසක්, ලෝකේ ගෝලාකාර වත් වෙන සාක්කි නැහැ කියලවත් නෙවේ කියන එක මුන්ගේ මොළ වලට තේරුම් ගන්න ලොකු වැඩියි.
     
    • Like
    Reactions: pavanruka

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    'ස ට පුප දෙන බයියන්ට හරියට සිංහල තේරුම් ගන්නත් බහ බන්. මුන්ට කියල වැඩක් නැහැ.

    උ කියන්නේ ඇස දෙකෙන් දැකල නැහැ මිසක්, ලෝකේ ගෝලාකාර වත් වෙන සාක්කි නැහැ කියලවත් නෙවේ කියන එක මුන්ගේ මොළ වලට තේරුම් ගන්න ලොකු වැඩියි.
    Aru aeka kiyala thiyenneth nikan example vidihata. Ugey aththa kathavata focus karala nathuva lokey round ekak kiyanava. Ae asse thava ekek lokey round kiyala dakinne TV ekenlu!
    Handa pennuvama agilla balana case ekak.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    තමන් හරිම මධයස්තයි කියලා ලොකේට බෙර ගහලා කියන හුගක් වුන් ඔහොමයි. අර නලුවගේ බාත් රූම් වීඩියෝ එක එලියට ආවමත් ඒ වගේ අය ඒ වෙනුවෙන් පෙනී හිටියා. ඒත් උගේ ගෑණී වටේම ඉන්න එවුන්ට පොන්නයො කිය කිය බනිනකොට මුන් ගියා ඒ ගෑණීව සුද්ධ කරන්න. අනේ උන්ගේ xකේ මද‍යස්තභාවය. ඕකුන්ගේ නිරාගමත් ඒ වගේම සීන් එකක් තමා. 😂 😂 😂 😂 😂 😂
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    තමන් හරිම මධයස්තයි කියලා ලොකේට බෙර ගහලා කියන හුගක් වුන් ඔහොමයි. අර නලුවගේ බාත් රූම් වීඩියෝ එක එලියට ආවමත් ඒ වගේ අය ඒ වෙනුවෙන් පෙනී හිටියා. ඒත් උගේ ගෑණී වටේම ඉන්න එවුන්ට පොන්නයො කිය කිය බනිනකොට මුන් ගියා ඒ ගෑණීව සුද්ධ කරන්න. අනේ උන්ගේ xකේ මද‍යස්තභාවය. ඕකුන්ගේ නිරාගමත් ඒ වගේම සීන් එකක් තමා. 😂 😂 😂 😂 😂 😂

    ekanam atha oya madiyastha matha dari kiyana eun thamai lokuma boru karayao meketh penne nadda ehema kiyagana indala eka pathata kade yanna eun inne.