ඒකල කොටුගොඩ දී වැගන් ආර් රථයක් පෙරළේ – රථයේ සිටි සියල්ලන් මරුට

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    එක්කෙනෙක්වත් seatbelt දාල නැහැ වගේ නේද?
    මේ සිරිලංකාවේ seatbelt එකයි helmet එකයි දාන්නේ පොලිසියෙන් බේරෙන්නනේ!!
    hm seat belt damma nm 1k wage berei (issaraha inn ungen'0 sahenna thuwala wela eth.pitipasse nm awlk na.
    eth oo aniwa hena speeed ekakin ynna athi ohoma wenna nm...
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    බෙන්ස් එකේ ගියත් සෙත්තපෝච්චි වෙන සීන් එකක් තියෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    748
    610
    93
    Piliyandala
    තුවාල වෙලා හරි ජීවිතේ බෙරෙනවනේ. :yes:
    අනික අර පිටිපස්සේ ගිය කෙනා ඇඹරිලා වගේ. හතර අතේ කැරකෙන්න ඇති වාහනේ එක්කම. එයාටත් බේරෙන්න තිබ්බ සමහරවිට :(
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,112
    25,234
    113
    Back seaters also wear seat belts. This exceeded 100km/PH, is not healthy speed for low weight car.

    However RIP!
     
    • Wow
    Reactions: ITGuy25

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,207
    10,443
    113
    බෙන්ස් එකේ ගියත් සෙත්තපෝච්චි වෙන සීන් එකක් තියෙන්නෙ.
    පිස්සුද බන් Benz BMW Audi වාහන වල Crumple Zone කියලා එකක් තියෙන්නේ ඒකට තමා මේක Land Cruiser එකක් උනානම් එකෙක්වත් මැරෙන එකක් නෑ..ඒ වාහන හයියෙන් යද්දී ස්ටෙබල්..මේවා වගේ පාවෙන්නේ නෑ අනික අර කිවුවා වගේ Crumple Zone තියෙන නිසා Cabin එක ඔන්න මෙන්න තියලා හරි නවතිනවා හයිය නිසා..මේක පපඩම නිසාම තමා ඔච්චර චප්ප වෙලා තියෙන්නෙත්..හොදම දේ පදින වාහනේ තරම දැනගෙන අවබෝදයෙන් යන එක
    1612159385209.png
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    පිස්සුද බන් Benz BMW Audi වාහන වල Crumple Zone කියලා එකක් තියෙන්නේ ඒකට තමා මේක Land Cruiser එකක් උනානම් එකෙක්වත් මැරෙන එකක් නෑ..ඒ වාහන හයියෙන් යද්දී ස්ටෙබල්..මේවා වගේ පාවෙන්නේ නෑ අනික අර කිවුවා වගේ Crumple Zone තියෙන නිසා Cabin එක ඔන්න මෙන්න තියලා හරි නවතිනවා හයිය නිසා..මේක පපඩම නිසාම තමා ඔච්චර චප්ප වෙලා තියෙන්නෙත්..හොදම දේ පදින වාහනේ තරම දැනගෙන අවබෝදයෙන් යන එකView attachment 111552
    මචං, බබ්බලපිටියෙ දි විනිල් මැනික් ගෙ පුතත් එලොව ගියෙ මූණම ඔහොම වැදිල තමා.... ඒක බෙන්ස්.
    https://lh5.googleusercontent.com/-...AAAAAFqI/xM1SqhCVNUg/s1600/vinilson003gln.JPG
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    මචං, බබ්බලපිටියෙ දි විනිල් මැනික් ගෙ පුතත් එලොව ගියෙ මූණම ඔහොම වැදිල තමා.... ඒක බෙන්ස්.
    වර්ල්ඩ් කප් එක දවසේ නේද? බෙන්ස් එක චප්ප වෙලා තිබ්බා මතකයි.
     
    • Like
    Reactions: acryan

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    ammata siri wela thibbbe, mama eda fonseka place eke wada.
    රත්නපුර ප්‍රසිද්ධ මැණික්‌ ව්‍යාපාරිකයකු වන විනිල් මැණික්‌ අධිපති ඩබ්ලිව්. විනිල් මහතාගේ පුත්‍රයා හා හිටපු නාවික හමුදා නිලධාරි බෝයගොඩ මහතාගේ පුත්‍රයා ඊයේ (25 වැනිදා) අලුයම අහුංගල්ල එගොඩමුල්ලේදී සිදු වූ මෝටර් රථ අනතුරින් මරණයට පත් වී ඇත.

    කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ඔවුන් ගමන් ගත් සුඛෝපභෝගී මෝටර් රථය ඊයේ අලුයම එගොඩමුල්ල කිරිල්ලඇළ අසළ වංගුවේදී මාර්ගයෙන් ඉවතට පැන තැඹිලි ගසක හැපීමෙන් මෙම අනතුර සිදු වී තිබේ.

    විසි හැවිරිදි වල්ගම්පලගේ ඩිලාන් සහ විසිහතර හැවිරිදි මතිල් බෝයගොඩ මෙසේ අනතුරෙන් මිය ගොස්‌ ඇති අතර තවත් සිවුදෙනකු තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

    තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ දිමුතු කුමාර, චමික විඡේසුරිය, ලියනගේ හා නුවන් නමැති සිව් දෙනාය.

    මෙම පිරිස ක්‍රිකට්‌ තරගයක්‌ නරඹා හික්‌කඩුවට යමින් සිටියදී අනතුරට ලක්‌වී ඇති අතර වාහනය හැපුන තැඹිලි ගසේ කරටිය කඩා වැටී තිබූ අතර අති සුඛෝපභෝගි වාහනය කුඩු පට්‌ටම් වී විනාශ වී ඇත.

    සිද්ධිය ඇසින් දුටු අසල පදිංචි ජී. ඩී. සරත් විතාන පැවසුවේ අලුයම 4 ට පමණ විශාල ශබ්දයක්‌ ඇසී බලන විට ගේ අසල තැඹිලිගසේ වැදුන වාහනය ඇළට වැටී ගිනිගනිමින් තිබූ බවත් වාහනය තුළින් ළතෝනියක්‌ ඇසුන බවත්ය.
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,816
    1,429
    113
    ගෙදර
    මෙහෙ ඉන්න ගොඩක් උන් හිතන් ඉන්නේ හෙල්මෙට්/seatbelt දාන එක උන්ට මදිකමක් කියල :frown: .. අලි පු* ගිහින් හැප්පුනම සෙට්ටපොච්චි :nerd:
     
    • Like
    Reactions: Kevin_Fdo

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,607
    9,245
    113
    G force ekan beranna ba bung mona car ekata wath

    penne nadda ara Vinil manike ge putha. Benz eka kudu kali air bags uth pupurala thibaa.

    thanikara speed and control, awareness eka matha thama driving thiyanne

    lankwe nam honda wadee max 50 ta yana eka anga beraganna ona nam suburb, town area wala. Highway nam 90 ta wagee

    pitipasse eka horn gahala speed wadi karala gihilla anagathama u enne na ne bung ape malagedara wath :no:

    control karaganna puluwan ganata giya nam hari
     
    • Like
    Reactions: KandyMalli

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,816
    1,429
    113
    ගෙදර
    බෙන්ස් එකේ ගියත් සෙත්තපෝච්චි වෙන සීන් එකක් තියෙන්නෙ.
    safety සාපේක්ෂ දෙයක් ඉතින් .. ඔය accident එකම ඔය ස්පීඩ් එකෙන්ම benz එකක වුනානම් ඔයතරම් damage එකක් නොවෙන්න තිබ්බ.. සමහර විට ඔය accident එක නොවෙන්නත් ඉඩ තියනවා .



    පිස්සුද බන් Benz BMW Audi වාහන වල Crumple Zone කියලා එකක් තියෙන්නේ ඒකට තමා මේක Land Cruiser එකක් උනානම් එකෙක්වත් මැරෙන එකක් නෑ..ඒ වාහන හයියෙන් යද්දී ස්ටෙබල්..මේවා වගේ පාවෙන්නේ නෑ අනික අර කිවුවා වගේ Crumple Zone තියෙන නිසා Cabin එක ඔන්න මෙන්න තියලා හරි නවතිනවා හයිය නිසා..මේක පපඩම නිසාම තමා ඔච්චර චප්ප වෙලා තියෙන්නෙත්..හොදම දේ පදින වාහනේ තරම දැනගෙන අවබෝදයෙන් යන එකView attachment 111552
    :yes::yes::yes::yes::yes:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,489
    3,721
    113
    harak wage yanakota mona wahane giyath ochcharai.. wahanayaka yanna one wege 50 to 60.... 100ta yanna puluwani highway eke.. eka notherena un ekka mona safety da
     
    • Like
    Reactions: acryan

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    Indian Wegan R ekak neda ban?
    nethnam chappa vela nisa pena hetida?
    Japan ban... Airbag deploy wela tiyenawane

    Mama bike eke yaddi kawadawath wamen issara karanne na... Mage lane eke yanawa... Lane maru karaddi signal danawa.. handiyakin daddi dakunen danne na
    Mata budu sure mage athin nam jivitheta accident ekak wenne na karumeta wena ekek awilla happuwoth misak
    ------ Post added on Feb 1, 2021 at 12:14 PM
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    කොයි වාහනේ උනත් අධික වේගයෙන් යාම අනතුරුදායකයි..
     
    • Like
    Reactions: NRTG