එක්කෙනෙක්වත් seatbelt දාල නැහැ වගේ නේද?
මේ සිරිලංකාවේ seatbelt එකයි helmet එකයි දාන්නේ පොලිසියෙන් බේරෙන්නනේ!!
මේ සිරිලංකාවේ seatbelt එකයි helmet එකයි දාන්නේ පොලිසියෙන් බේරෙන්නනේ!!
hm seat belt damma nm 1k wage berei (issaraha inn ungen'0 sahenna thuwala wela eth.pitipasse nm awlk na.එක්කෙනෙක්වත් seatbelt දාල නැහැ වගේ නේද?
මේ සිරිලංකාවේ seatbelt එකයි helmet එකයි දාන්නේ පොලිසියෙන් බේරෙන්නනේ!!

පිස්සුද බන් Benz BMW Audi වාහන වල Crumple Zone කියලා එකක් තියෙන්නේ ඒකට තමා මේක Land Cruiser එකක් උනානම් එකෙක්වත් මැරෙන එකක් නෑ..ඒ වාහන හයියෙන් යද්දී ස්ටෙබල්..මේවා වගේ පාවෙන්නේ නෑ අනික අර කිවුවා වගේ Crumple Zone තියෙන නිසා Cabin එක ඔන්න මෙන්න තියලා හරි නවතිනවා හයිය නිසා..මේක පපඩම නිසාම තමා ඔච්චර චප්ප වෙලා තියෙන්නෙත්..හොදම දේ පදින වාහනේ තරම දැනගෙන අවබෝදයෙන් යන එකබෙන්ස් එකේ ගියත් සෙත්තපෝච්චි වෙන සීන් එකක් තියෙන්නෙ.
මචං, බබ්බලපිටියෙ දි විනිල් මැනික් ගෙ පුතත් එලොව ගියෙ මූණම ඔහොම වැදිල තමා.... ඒක බෙන්ස්.පිස්සුද බන් Benz BMW Audi වාහන වල Crumple Zone කියලා එකක් තියෙන්නේ ඒකට තමා මේක Land Cruiser එකක් උනානම් එකෙක්වත් මැරෙන එකක් නෑ..ඒ වාහන හයියෙන් යද්දී ස්ටෙබල්..මේවා වගේ පාවෙන්නේ නෑ අනික අර කිවුවා වගේ Crumple Zone තියෙන නිසා Cabin එක ඔන්න මෙන්න තියලා හරි නවතිනවා හයිය නිසා..මේක පපඩම නිසාම තමා ඔච්චර චප්ප වෙලා තියෙන්නෙත්..හොදම දේ පදින වාහනේ තරම දැනගෙන අවබෝදයෙන් යන එකView attachment 111552
වර්ල්ඩ් කප් එක දවසේ නේද? බෙන්ස් එක චප්ප වෙලා තිබ්බා මතකයි.මචං, බබ්බලපිටියෙ දි විනිල් මැනික් ගෙ පුතත් එලොව ගියෙ මූණම ඔහොම වැදිල තමා.... ඒක බෙන්ස්.
ammata siri wela thibbbe, mama eda fonseka place eke wada.වර්ල්ඩ් කප් එක දවසේ නේද? බෙන්ස් එක චප්ප වෙලා තිබ්බා මතකයි.
Speed - 200KMh++මචං, බබ්බලපිටියෙ දි විනිල් මැනික් ගෙ පුතත් එලොව ගියෙ මූණම ඔහොම වැදිල තමා.... ඒක බෙන්ස්.
https://lh5.googleusercontent.com/-...AAAAAFqI/xM1SqhCVNUg/s1600/vinilson003gln.JPG
රත්නපුර ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයකු වන විනිල් මැණික් අධිපති ඩබ්ලිව්. විනිල් මහතාගේ පුත්‍රයා හා හිටපු නාවික හමුදා නිලධාරි බෝයගොඩ මහතාගේ පුත්‍රයා ඊයේ (25 වැනිදා) අලුයම අහුංගල්ල එගොඩමුල්ලේදී සිදු වූ මෝටර් රථ අනතුරින් මරණයට පත් වී ඇත.ammata siri wela thibbbe, mama eda fonseka place eke wada.
safety සාපේක්ෂ දෙයක් ඉතින් .. ඔය accident එකම ඔය ස්පීඩ් එකෙන්ම benz එකක වුනානම් ඔයතරම් damage එකක් නොවෙන්න තිබ්බ.. සමහර විට ඔය accident එක නොවෙන්නත් ඉඩ තියනවා .බෙන්ස් එකේ ගියත් සෙත්තපෝච්චි වෙන සීන් එකක් තියෙන්නෙ.
පිස්සුද බන් Benz BMW Audi වාහන වල Crumple Zone කියලා එකක් තියෙන්නේ ඒකට තමා මේක Land Cruiser එකක් උනානම් එකෙක්වත් මැරෙන එකක් නෑ..ඒ වාහන හයියෙන් යද්දී ස්ටෙබල්..මේවා වගේ පාවෙන්නේ නෑ අනික අර කිවුවා වගේ Crumple Zone තියෙන නිසා Cabin එක ඔන්න මෙන්න තියලා හරි නවතිනවා හයිය නිසා..මේක පපඩම නිසාම තමා ඔච්චර චප්ප වෙලා තියෙන්නෙත්..හොදම දේ පදින වාහනේ තරම දැනගෙන අවබෝදයෙන් යන එකView attachment 111552





Japan ban... Airbag deploy wela tiyenawaneIndian Wegan R ekak neda ban?
nethnam chappa vela nisa pena hetida?