කැඩුනා

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,551
    4,324
    113
    ලැප් එකේ කොනක්
    ඔය රවුම් කරලා තියෙන තැන නවන කැල්ල හරියට නෑ උඩ වගේ තියෙන්නේ
    Display එකයි Plastic එකයි අතර ගැලවිලා තියෙන්නේ ඒ ටිකේ
    මොකෝ කරන්නෙ ඒකට

    2944185332318901102_.jpg,qact=26.pagespeed.ce.7BkTXdfxyX.jpg
     
    • Like
    Reactions: asylum and kinkon

    isuru cs

    Well-known member
  • May 6, 2012
    303
    254
    63
    LK
    mage lapeth hinges kadila passala damma hadagtta bn ,aluthin danna 5000+ ynawa , cu walin passala damma wade goda,oil krlama dapn
     
    • Sad
    Reactions: ExamHe

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,551
    4,324
    113
    hinge eka neda.repair karana un athi - ikmn eke repair krna than walata call dala ahala blpn
    dnta ohoma nawanne nathuwa thiyala thiypn.
    nawanna puluwan bn eth ganata enne na
    nawwe na eca nisa

    mage lapeth hinges kadila passala damma hadagtta bn ,aluthin danna 5000+ ynawa , cu walin passala damma wade goda,oil krlama dapn
    ado no
    ganan wadi bn
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,387
    1
    32,069
    113
    - උඩරට -
    ලැප් එකේ කොනක්
    ඔය රවුම් කරලා තියෙන තැන නවන කැල්ල හරියට නෑ උඩ වගේ තියෙන්නේ
    Display එකයි Plastic එකයි අතර ගැලවිලා තියෙන්නේ ඒ ටිකේ
    මොකෝ කරන්නෙ ඒකට

    View attachment 111615
    මගෙත් කැඩුනා බන් ඔතන..
    පස්සේ කඩේකට දීලා හදව ගත්තා ..
    ඔතන කෑල්ලක් තියෙනවා ඒක කැඩිලා කියලා කම්බියක් දාලා පාස්සලා තියෙන්නේ..
    අවුලක්ම නෑ දැන්..
    මගේ කරුමෙට දැන් අනිත් පැත්තත් කැඩිලා :lol: :lol:
     
    • Sad
    Reactions: ExamHe