FM Radio එකක්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    Sony/Sharp/Philips එහෙම පොකට් රේඩියෝ එකක් 4000ට වගේ ගන්න පුලුවන් හැබැයි ඩිජිටල් ටියුනින් නැහැ
    චයිනීස් බ්‍රෑන්ඩ් එකක් ගන්න පුලුවන් වෙයි ඩිජිටල් ටියුනින් තියන ඔය ගානට
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    ගැස්සෙන්න
    🥁
    පැද්දෙන්න
    🎼
    නටන්න
    🕺🏻
    සද්දෙට
    🎧
    සින්දු,රේඩියෝ දෙකම අහන්නයි, Chip, Pen ඕනිම එකක් ගන්නයි මේ ඔක්කොම පුලුවන්.
    😱
    🙋🏻
    🙋🏻‍♂️
    👌🏻

    යන යන තැන අරන් යන්න Sound Quality
    👌🏻
    ,
    🔊
    Real Bass
    🔊
    තියෙන ලෝකෙම පිලිගත්
    💯
    අලුත්ම Speaker එක,
    Warranty එකයි ලංකාවේම අඩුම මිලයි
    😱
    🤠
    👌🏻

    ✔️
    Wireless
    ✔️
    Playing Time: 2-3h
    ✔️
    Play USB Storage device(Chip, Pen)
    ✔️
    Fm Radio
    ✔️
    Long battery life
    අපේ Facebook පිටුවෙන් තව Products බලන්න මේ Link එක Click කරන්න.
    https://www.facebook.com/Real-Products-106050311312953
    ඇණවුම් කිරීමට Get Offer Button එක Click කරන්න.
    ඇණවුම් කරන්න හෝ වැඩි විස්තර සඳහා අපිට කතා කරන්න.
    0763996052
     
    • Like
    Reactions: ACHIK

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,711
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම ඉස්කෝලේ යන කාලේ මා ලග තිබුනෙ මේ රේඩියෝ එක. සිම්පල් හැබැයි හැම අතින්ම හොදයි. බැට් රි ලයිෆ් එක එහෙම ගොඩක් වැඩියි. දැන් නම් මේක ලංකාවෙ තියෙනවද දන්නෙ නෑ.

    Sony ICF-F10 Portable Radio

    Sony ICF-F10 Radio.jpg
     

    sudill12

    Junior member
  • Oct 8, 2008
    50
    53
    18
    Japan used karapu ewa thiyenawa used electronics sell karana shops wala. Mama gaththa JVC ekak. 2000LkR. CD (Audio only) Cassette, Radio, Digital EQ, Bass boost mode, Remorte (Remorte eka na - Redmi note 8 ekata sync kara gattha) UX-A5 model eka. Wire okkoma kapala enne. Hoda ekak check karala ganna. Sounds quality eka nam ewa gana danna aya witharai danne. Photo eka web site ekakin damme. Mage eke back light eka gihin. Display eka wada karanawa.
     

    Attachments

    • JVC-UX-A5-Micro-Component-System-CD-Cassette-Tape.jpg
      JVC-UX-A5-Micro-Component-System-CD-Cassette-Tape.jpg
      19 KB · Views: 49

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    හොද බඩුවක් තියනවා ඇන්ටෙනා ඩිජිටල් ටියුනින් ෆ්රික්වන්සි ඩිස්ප්ලේ තියන එකක්
    ඇඩ් දාලා චොර වෙයි කියලා හිතලා පී එම් එකක් දාන්නම්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,375
    25,578
    113
    පොඩි රේඩියෝ එකක් ගන්න ගියා, පොඩි චොර සවුන්ඩ් තියෙන ඒවත් 8,000 න් එහා. අබාන්ස් එකේ 17 කට තිබ්බා සුපිරි Toshiba සෙට් එකක්. ( Worth to money) CD, MP3,USB,BT, SD, Sound base , Light changble......
    ගිහින් ගනිල්ලා ඕනේ කෙනෙක් limited time offer.
     
    • Like
    Reactions: kevin_levin