මචන් Spotify ලංකාවට available නේද දැන් ? ? ඉස්සර වගේ ඇයි දැන් not available කියලා වැටෙන්නේ නැත්තේ. VPN නැතිව log වෙන්නත් පුළුවන් . මගේ slt line එකක් . mobitel එකෙනුත් වැඩ
නමුත් available country list එකේ පෙන්නන්නේ නැ ....
නමුත් available country list එකේ පෙන්නන්නේ නැ ....