• Apr 15, 2014
    5,817
    4,928
    113
    wuilGLO.png
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,709
    12,743
    113
    මචන් උඹ ඔය කරන කැම්පේන් එක, ඩොටේ ගමක කෝපි කඩේකා කරපන් .
    රබර් කිරි එකතු කරන තැනක, තේ දලු කඩන තැනක, නාන ලිද උනත් අවුලක් නෑ .

    මේකෙ ඉන්න එවුන් යමක් හොයල බලල තමා පිලි ගන්නේ .

    අපරාදෙ උඹේ කාලේ.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මේකෙ ඉන්න එවුන් යමක් හොයල බලල තමා පිලි ගන්නේ .

    ඔය දත්ත හොයලා බලපුවා නෙවෙයිද ? ඒ රටවල ගමක කෝපි කඩේක .
    රබර් කිරි එකතු කරන තැනක, තේ දලු කඩන තැනක, නාන ලිදක දත්තද ඔය ?
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    උදේ පාන්දරම මේකා දුවගෙන එනවනේ මොනා හරි කුණ්ඩවාලයක් එල්ලගෙන
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,281
    113
    උදේ පාන්දරම මේකා දුවගෙන එනවනේ මොනා හරි කුණ්ඩවාලයක් එල්ලගෙන
    Com'on machan its fun, this arse is the funnest I ever seen, don't waste your time to think what he says, just put a sarcasm thing on his post and have fun. on a nutshell an arse like this one can't never doubt medical science ! Long Live Science !
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,863
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    ඔය දත්ත හොයලා බලපුවා නෙවෙයිද ? ඒ රටවල ගමක කෝපි කඩේක .
    රබර් කිරි එකතු කරන තැනක, තේ දලු කඩන තැනක, නාන ලිදක දත්තද ඔය ?
    දෙයක් හොයලා බලන්නේ නැතුව පිළිගන්න නං කුණු වහලෙක්ට කියහං 🤣