Maithreepala Sirisena Banned facebook and why did they care?

Why did they care?

  • They simply need Sri lankan Traffic

    Votes: 0 0.0%

  • Total voters
    5

FALL3N

Well-known member
  • Feb 9, 2008
    2,634
    2,404
    113
    Dark Side of Earth
    පිස්සන් කොටුවේ පිස්සෙක් වහලෙට නැගල උපවාස කරනකොට පොලිසියෙන් ඇවිල්ල තුවක්කුවක් පෙන්නලා බැහැපිය බිමට, කියල ඇහුවම, පිස්සා ගානක් වත් ගත්තේ නැ ලු..

    එතන හිටිය තව පිස්සෙක්, පොලිස් කාරයාගේ තුවක්කුව ඉල්ලගෙන aim කරලා, තෝ බිමට බහිනවද නැද්ද? ඇහුවම ගමන් පිස්සා බිමට බැස්ස


    පොලිසියෙන් ඇහුවම ඇයි කලින් කිව්වම බැස්සේ නැත්තේ? කියල, පිස්සා උත්තර දුන්නලු sir නම් පොලිසියෙන්, ලේසියෙන් වෙඩි තියන්නේ නැ, මූ පිස්සෙක් නේ.. ෂුවර් නැ නේ. තිබ්බොත් එහෙම.. කියල කිව්වලු. :rolleyes:



    Previous Sri Lankan President Maithripala Sirisena හිටං ගේ action එක ඔය වගේ නේද ? මහින්දය ban කරත් එක shape එකේ revoke කරනවා පස්සේ...

    හිටං ෂුවර් නැ...!


    ඊටපස්සේ ඔන්න Facebook එකේ පොරවල් ඇවිල්ල සාකච්චා කරත් එක්ක හිටං එක්ක.

    ඇයි බන් අපි වගේ පොඩි රටක් ඔච්චර important උනේ? පේපැල් බලපන් කෝ.. අපිව උන්ට අවුරුදු ගානක් තිස්සේ වැඩක් නැ

    හිටන් ඕක ban කරපුවහම තමයි අපිට පෙනුනේ facebook එකට ලංකාවේ traffic එක වටිනවා කියල

    China වලටත් අපේ රට සැහෙන්න වටිනවනේ බන්, උන්ගේ රටේ සල්ලි වලින් බාගයක් දීල හරි උන් අපිට නය දෙනවා..
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,355
    5,466
    113
    Oka lankawe karanam anith ratawalath trend ekata yanawa. Fb unta padui eka. Nama ketha wenawa fake news danawa kiyala. Minissu trust nathu wenawa. Stocks bahinawa
     
    • Like
    Reactions: FALL3N

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මේ පදක්කම් මොනාට හම්බුන ඒවාද කියල කාටහරි කියන්න පුලුවන්ද

    pN7hxLU.png
     
    • Haha
    Reactions: Identity

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,634
    2,404
    113
    Dark Side of Earth
    Oka lankawe karanam anith ratawalath trend ekata yanawa. Fb unta padui eka. Nama ketha wenawa fake news danawa kiyala. Minissu trust nathu wenawa. Stocks bahinawa
    Makes sense.
    Habai China already ban karala thiyenawa neda? Trend ekak une naane.

    Api wage punchi ratakin puluwanda trend ekak start karanna?