පිස්සන් කොටුවේ පිස්සෙක් වහලෙට නැගල උපවාස කරනකොට පොලිසියෙන් ඇවිල්ල තුවක්කුවක් පෙන්නලා බැහැපිය බිමට, කියල ඇහුවම, පිස්සා ගානක් වත් ගත්තේ නැ ලු..
එතන හිටිය තව පිස්සෙක්, පොලිස් කාරයාගේ තුවක්කුව ඉල්ලගෙන aim කරලා, තෝ බිමට බහිනවද නැද්ද? ඇහුවම ගමන් පිස්සා බිමට බැස්ස
පොලිසියෙන් ඇහුවම ඇයි කලින් කිව්වම බැස්සේ නැත්තේ? කියල, පිස්සා උත්තර දුන්නලු sir නම් පොලිසියෙන්, ලේසියෙන් වෙඩි තියන්නේ නැ, මූ පිස්සෙක් නේ.. ෂුවර් නැ නේ. තිබ්බොත් එහෙම.. කියල කිව්වලු.
Previous Sri Lankan President Maithripala Sirisena හිටං ගේ action එක ඔය වගේ නේද ? මහින්දය ban කරත් එක shape එකේ revoke කරනවා පස්සේ...
හිටං ෂුවර් නැ...!
ඊටපස්සේ ඔන්න Facebook එකේ පොරවල් ඇවිල්ල සාකච්චා කරත් එක්ක හිටං එක්ක.
ඇයි බන් අපි වගේ පොඩි රටක් ඔච්චර important උනේ? පේපැල් බලපන් කෝ.. අපිව උන්ට අවුරුදු ගානක් තිස්සේ වැඩක් නැ
හිටන් ඕක ban කරපුවහම තමයි අපිට පෙනුනේ facebook එකට ලංකාවේ traffic එක වටිනවා කියල
China වලටත් අපේ රට සැහෙන්න වටිනවනේ බන්, උන්ගේ රටේ සල්ලි වලින් බාගයක් දීල හරි උන් අපිට නය දෙනවා..