බිබිල සහ මහියංගනය දැඩි අවදානමක..සිය ගණන් කොරෝනා රෝගීන් වාර්තා වේ

dxx

Well-known member
  • Dec 26, 2011
    18,520
    22,207
    113
    මහියංගණය නගරයට ආසන්නයේ පිහිටි ඇගළුම් කර්මාන්ත ශාලාවකින් ඊයේ දිනය වන විට කොවිඩ් ආසාදිතයින් 108 දෙනෙකු වාර්තා වී ඇති බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර සිටිනවා. එම ඇගළුම් කම්හලේ සේවකයින් 10 දෙනෙකු පළමුව සිදුකළ PCR පරීක්ෂණ මගින් ආසාදිතයින් ලෙස සොයා ගෙන ඇති අතර පසුව සිදුකළ පරීක්ෂණ මගින් ඊයේ දිනයේදී ආසාදිතයින් 98ක් වාර්තා වී ඇත.

    මෙම ආසාදිතයින් ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 1500ක් පමණ මහියංගණය, බිබිල ආශ්‍රිත ප්‍රදේශවල සිටින බැවින් ඔවුන්ව නිවෙස් තුලම නිරෝධායනය කරලීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර සිටියේ.

    මේ අතර ඊයේ දිනයේදී මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 94ක්, කළුතර 88ක්, කුරුණෑගල 79ක්, ගම්පහ 57ක්, ගාල්ල 38ක්, හම්බන්තොට 27ක්, මන්නාරම 13ක්, නුවරළිය 01ක්, පොළොන්නරුව 05ක්, මාතලේ 05ක්, පුත්තලම 16ක්, මඩකලපුව 01ක්, කෑගල්ල 01, රත්නපුර 01ක්, අනුරාධපුර 11ක්, අම්පාර 12ක්, මාතර 06ක්, කිලිනොච්චිය 02ක්, වව්නියාව 06ක් ලෙස ඊයේ දිනයේදී ආසාදිතයින් වාර්තා වී ඇත.

    අද දිනය වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 67,850ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සුවය ලබා ඇති සංඛ්‍යාව 61,461ක්. දැනට රෝහල් ගතව සිටින සංඛ්‍යාව ආසාදිතයින් සංඛ්‍යාව 6,046ක්.

    මේ අතර ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 04ක් වාර්තා විය. ඒ සමගම මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 343ක් දක්වා ඉහළ ගොස් ඇත.

    https://mawurata.lk/archives/6554
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113

    ගම අමතක කළ නායකයන්ට වන්නියලැත්තන්ගෙන් ටොක්කක්​

    (රංජිත් කරුණාවීර)

    “කොරෝනා සම්බන්ධයෙන් වැඩියෙන්ම කථා‍ කලේ කොළඹ ගැන. ඒත් තව සති දෙක තුනක් යනකොට කොළඹට වඩා වැඩි විනාශයක් සිද්ධවෙයි මේ ගම්බිම්වල. එහෙත් කොරෝනා සීඝ්‍රයෙන් පැතිරිලා. මේ වනතුරු රට කරවන නායකයන්වත්, ආරක්ෂක අංශ නිලධාරින්වත්, වෛද්‍යවරුවත් මේ ප්‍රදේශ ගැන කිසි තීරණයක් අරගෙන නෑ. මේ ගැනත් වැඩි අවධානයක් යොමු කරන්න කියලා මම වග කිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා” යැයි විශ්ව කිර්ති වනස්පතී ඌරුවරිගයේ වන්නිලා ඇත්තෝ පැවසීය.

    මහියංගණය හා රිදිමාලියද්ද අවට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 173 දක්වා සීඝ්‍ර ලෙස ඉහළයෑමත් සමග තම ගම්මාන ද ඉතා අවදානම් තත්වයකට පත්ව ඇති තත්වය හමුවේ බලධාරින්ගේ විශේෂ අවධානය යොමු විය යුතු බව ආදිවාසි නායකයා මාධ්‍ය හමුවක් කැඳවමින් දඹාන ආදිවාසී ගම්මානයේදී ප්‍රකාශ කර සිටියේය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් ආදිවාසී නායක වන්නිලැත්තෝ “මේ කාලේ රට හැමතැනම කොරෝනා වසංගතය පැතිරිලා තියෙනවා. මහියංගණය, බදුල්ල, කන්දකැටිය ආදි අපි ජීවත්වෙන මේ ප්‍රදේශ දක්වාත් මේ දරුණු වසංගතය පැතිරිලා තියෙනවා.

    අද වන විට තිස්සපුර, ගැමුණුපුර, ආදි මහියංගණය ආශ්‍රිත ගම්මාන රැසක 200කට ආසන්න පිරිසකට කොරෝනා ‍ආසාදිතයන් බවට පත්වෙලා තියෙනවා. හැබැයි මේ වන තුරු රට කරවන නායකයන්වත්, ආරක්ෂක අංශ නිලධාරින්වත්, වෛද්‍යවරුවත් මේ ප්‍රදේශ ගැන කිසිදු තීරණයක් අරගෙන නෑ. මේ තැන්වල වැඩ කරපු තරුණ තරුණියේ රෝග ව්‍යාප්තියත් සමග හැංගෙන තත්වයක් උදාවෙලා තියෙන්නේ. හැබැයි හවස් වන විට ඒ අය කඩපිලට හා නගරයට පිවිසීම තුළ මේ ගම්මාන අවදානම් තත්වයට පත්වෙමින් යනවා.

    මට හිතෙන විදියට ‍කොරෝනා සම්බන්ධයෙන් වැඩියෙන්ම කථා‍ කළේ කොළඹ ගැන. ඒත් තව සති දෙක තුනක් යනකොට කොළඹට වඩා වැඩි විනාශයක් සිද්ධවෙයි මේ ගම්බිම්වල. ඒවයේ කොරෝනා වේගයෙන් පැතිරිලා. මේ ගැනත් වැඩි අවධානයක් යොමු කරන්න කියලා මම වග කිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා''
     
    Trailblazer

    Junior member
  • Nov 3, 2020
    9
    26
    13
    මහියංගණය නගරයට ආසන්නයේ පිහිටි ඇගළුම් කර්මාන්ත ශාලාවකින් ඊයේ දිනය වන විට කොවිඩ් ආසාදිතයින් 108 දෙනෙකු වාර්තා වී ඇති බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර සිටිනවා. එම ඇගළුම් කම්හලේ සේවකයින් 10 දෙනෙකු පළමුව සිදුකළ PCR පරීක්ෂණ මගින් ආසාදිතයින් ලෙස සොයා ගෙන ඇති අතර පසුව සිදුකළ පරීක්ෂණ මගින් ඊයේ දිනයේදී ආසාදිතයින් 98ක් වාර්තා වී ඇත.

    මෙම ආසාදිතයින් ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 1500ක් පමණ මහියංගණය, බිබිල ආශ්‍රිත ප්‍රදේශවල සිටින බැවින් ඔවුන්ව නිවෙස් තුලම නිරෝධායනය කරලීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර සිටියේ.

    මේ අතර ඊයේ දිනයේදී මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 94ක්, කළුතර 88ක්, කුරුණෑගල 79ක්, ගම්පහ 57ක්, ගාල්ල 38ක්, හම්බන්තොට 27ක්, මන්නාරම 13ක්, නුවරළිය 01ක්, පොළොන්නරුව 05ක්, මාතලේ 05ක්, පුත්තලම 16ක්, මඩකලපුව 01ක්, කෑගල්ල 01, රත්නපුර 01ක්, අනුරාධපුර 11ක්, අම්පාර 12ක්, මාතර 06ක්, කිලිනොච්චිය 02ක්, වව්නියාව 06ක් ලෙස ඊයේ දිනයේදී ආසාදිතයින් වාර්තා වී ඇත.

    අද දිනය වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 67,850ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සුවය ලබා ඇති සංඛ්‍යාව 61,461ක්. දැනට රෝහල් ගතව සිටින සංඛ්‍යාව ආසාදිතයින් සංඛ්‍යාව 6,046ක්.

    මේ අතර ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 04ක් වාර්තා විය. ඒ සමගම මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 343ක් දක්වා ඉහළ ගොස් ඇත.

    https://mawurata.lk/archives/6554
    oiyaya vadi saho. nila nolth aranchi hatiyata iye venakta 400kata lan venna positive veal. MAS KREEDA Shadeline meka thama garment eke nama. Hithanavata vada case Saho. dn gam athulata avith ivarai kauru monava kivath.

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඔහේ පට්ට නුගත් උන් බන් ඉන්නේ. වාහනයක් යද්දී ගෙදර ඉස්සරහින් යද්දී දුවන් ඇවිල්ලා වැටේ එල්ලිලා බලන් ඉන්න උන් ඉන්නේ.
     
    • Like
    Reactions: kinkon

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,901
    40,033
    113
    Homagama
    මහියංගණය නගරයට ආසන්නයේ පිහිටි ඇගළුම් කර්මාන්ත ශාලාවකින් ඊයේ දිනය වන විට කොවිඩ් ආසාදිතයින් 108 දෙනෙකු වාර්තා වී ඇති බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර සිටිනවා. එම ඇගළුම් කම්හලේ සේවකයින් 10 දෙනෙකු පළමුව සිදුකළ PCR පරීක්ෂණ මගින් ආසාදිතයින් ලෙස සොයා ගෙන ඇති අතර පසුව සිදුකළ පරීක්ෂණ මගින් ඊයේ දිනයේදී ආසාදිතයින් 98ක් වාර්තා වී ඇත.

    මෙම ආසාදිතයින් ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 1500ක් පමණ මහියංගණය, බිබිල ආශ්‍රිත ප්‍රදේශවල සිටින බැවින් ඔවුන්ව නිවෙස් තුලම නිරෝධායනය කරලීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර සිටියේ.

    මේ අතර ඊයේ දිනයේදී මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 94ක්, කළුතර 88ක්, කුරුණෑගල 79ක්, ගම්පහ 57ක්, ගාල්ල 38ක්, හම්බන්තොට 27ක්, මන්නාරම 13ක්, නුවරළිය 01ක්, පොළොන්නරුව 05ක්, මාතලේ 05ක්, පුත්තලම 16ක්, මඩකලපුව 01ක්, කෑගල්ල 01, රත්නපුර 01ක්, අනුරාධපුර 11ක්, අම්පාර 12ක්, මාතර 06ක්, කිලිනොච්චිය 02ක්, වව්නියාව 06ක් ලෙස ඊයේ දිනයේදී ආසාදිතයින් වාර්තා වී ඇත.

    අද දිනය වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 67,850ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සුවය ලබා ඇති සංඛ්‍යාව 61,461ක්. දැනට රෝහල් ගතව සිටින සංඛ්‍යාව ආසාදිතයින් සංඛ්‍යාව 6,046ක්.

    මේ අතර ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 04ක් වාර්තා විය. ඒ සමගම මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 343ක් දක්වා ඉහළ ගොස් ඇත.

    https://mawurata.lk/archives/6554
    වෙන්න බැ⁣
    බොරු නොදා හිටපං

    කොරොන දුවනවා ස එනකොට

    .
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,407
    6,296
    113
    ඔය පැති වල උන් කොරෝනා ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ
    මම නිවාඩුවකට ගියා උඩරට පැත්තකට සතියකට විතර
    පොඩි එවුන්ට එහෙම කිසිම ගානක් නැහැ රංචු ගැහී ඉන්නවා, කඩවල් ගානේ යනවා කනවා, අත් වත් හෝදන්නේ නැහැ
    උන්ගේ මහ උන්ට ගානකුත් නැහැ
    කොලබට වඩා අනිත් පැතිවල කොරෝනා හැදුන අය හොයා ගන්න පුළුවන් ටෙස්ට්ස් කලානම්
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,911
    22,015
    113
    ඔය පැති වල උන් කොරෝනා ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ
    මම නිවාඩුවකට ගියා උඩරට පැත්තකට සතියකට විතර
    පොඩි එවුන්ට එහෙම කිසිම ගානක් නැහැ රංචු ගැහී ඉන්නවා, කඩවල් ගානේ යනවා කනවා, අත් වත් හෝදන්නේ නැහැ
    උන්ගේ මහ උන්ට ගානකුත් නැහැ
    කොලබට වඩා අනිත් පැතිවල කොරෝනා හැදුන අය හොයා ගන්න පුළුවන් ටෙස්ට්ස් කලානම්
    ithin umbath niwadu gatha karanna ehe mehe gihin thiyenne ?