ලංකාවේ ඉන්න උබල නොදන්නා කතාවක්,

modara

Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    මමත් මේ ගැන දන්න හින්දා විස්තරයක් එකතු කරන්නම් .
    මම UAE මෙහෙත් මර විදියට මිනිස්සු අසරණ උනා .කන්න තිබුනේ නැහැ ,
    හැබැයි EMBASSY එකේ හරි හමන් දෙයක් කලේ නැහැ .
    කිසිම ආරක්ෂාවක් දුන්නේ නැහැ .
    මෙහෙ උන් පුළුවන් විදියට අපේ උන්ට සපෝර්ට් දුන්නා '' සහන '' PRIVATE එකක් තිබුන උන් පුළුවන් විදියට කෑම බීම ඉන්න දුන්නා .ඒ දවස්වල මිනිස්සු බයට පොරකවා ලංකාවට එන්න EMBASSY එක කලේ උන්ගේ සපෝර්ට් හිතවතුනට වගකීමෙන් කියන්නේ .
    දැන් එන්න නැතුව නෙමේ HOTEL වලට ගෙවන්න සල්ලි නැහැ .
    හොටෙල් නැතිව එන්න කට්ටිය ඉන්නවා තාම පෝලිමේ ..එකටත් රුපියල් 100000 විතර ඕනේ ටිකට් එක දිරම් 1250 - 63000 පමණ .PCR වලට අනිත් ගාස්තු ,රස්සාවල් කන්න නැති උන් මේවා හොයාගන්නේ කොහොමද ?
    කිසිම සහනයක් නැහැ ..
    මේ රටේ ඉන්න මිනිස්සු ලංකාවේ ,අනිත් රටවල උන් හොද හින්ද සපෝර්ට් ලැබුණා .
    කුවේට් ,සව්දි ,ඕමාන් අනිත් රටවල මෙයට අන්තයි .
    අපි එනකොට රුපිය 17000 ගන්නවා රක්ෂණය කියලා ,මොනවද එකෙන් කලේ කිසිම දෙයක් නැහැ
    මෙහෙන් ගිය මුල්ම FLIGHT එකේ මගේ යාලුවෙක් ගියා ,ඌට කිසිම ලෙඩක් නැහැ .ලෙඩ කියල යැව්වා.
    මාස 06 ඉස්සෙල්ලා මා එක්ක හිටපු තව එකෙක් ගියා,ලංකාවේ දේසපාලන කෙනෙක් මෙහෙට කතා කරලා යන්න හැදුවා .
    ඒ FIT එකේම මම දන්න මගේ ගමේ COUPLE එකකට යන්න CHANCE එකක් අරන් දුන්නා .
    ඒ උන්ට කෑම ටිකකුත් දීලා ,මෙහෙ ඉන්නකොට රෝල ගහන්න රුපියල් 35000 දීලා ..
    20000 ගන්න තාම විරෝනවා .. :-D:p:-D;-):-(
     
    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93

    Meawa aththa katha. Patta asadaranayak karanne mun. Kohomath eegawa chandedi rata inna set eka lankawe unta kiyala wede dei mea anduwatath.
     
    • Like
    Reactions: modara

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    චන්දෙකුත් නැතුව තොපි ගෙන්නන්න ආණ්ඩුවට පිස්සුද යකෝ?
    පොඩ්ඩක් ඉවසලා ඉඳපියව් ආණ්ඩුවෙන් මොනා හරි කරන කල්
    එම්බසියෙන් කෑම පාර්සල් දෙනවා, ඒවා කාලා පොඩ්ඩක් ඉවසලා හිටපියව්
    තොපි නිකම් කියවන්නෙ තොපි රට හදන්න ඕන කමට පිටරට ගියා වගේනෙ
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    උඹලව ගේන්න එපා කීවේ 69ය අයිති සුනකයො.උන් උන්ගේ පාලකයො වගේ බල්ලො වගේ ඉපදිලා ඒවට දඩුවම විඳිනවා.මම හැම තිස්සෙම ඔයාලෙගි පැත්තේ ඔයාලව ගේන්න කීවා.ඔයාලට එන්න දෙන්න කීවා.බල්ලෙක්ට ඇරෙන්න වෙන කෙනෙක්ට ඔයාලට මේ වගේ එයාපෝට් එක ලොක් කරන්න කියලා කියන්න බෑ.ඉරිෂන්ලා වගේ පය්ය ලොවින සුනකයො ඉන්නවා.උන් කරපු බලු වැඩ අද උන්ගේ ආන්ඩුවටම වස් වෙලා
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ආණ්ඩුවටත් සල්ලි නෑ බන් ඔය මොක කරන්නත් .. ඒකයි වෙලා තියෙන්නේ !
    බොරු පොරොන්දු දීල ඡන්ද ගත්තම වෙන්නේ මිනිස්සු සෑහෙන බලාපොරොත්තු තියා ගන්නවා අලුත් ආණ්ඩුව මෙහෙම කරයි අරහෙම කරයි කියල ...
    ඒ වුනාට ඇත්තම තත්වේ , ලංකාව කියන්නේ තනි පුද්ගලයෙක් විදිහට සැලකුවොත් දැන් අද ඔය මැදපෙරදිග අසරණ වෙලා ඉන්න මිනිහෙක්ට සමානයි ඉතින් ..
    හතර අතෙන් ණය වෙලා , හම්බ කරන්න විදිහක් නෑ .. ලොක්කෝ ගණන් ගන්නේ නෑ , කොරෝනත් හදාගෙන නස්පුක් වෙලා වැටිලා ඉන්න රටක් ..
    ගොඩ ගන්න නං ඉතින් මිනිස්සුන්ටත් පටි තද කරගන්න වෙනවා .. දෙස්පාලුවොන්ටත් හොරකං කරන එක නතර කරන්න වෙනවා
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ආණ්ඩුවටත් සල්ලි නෑ බන් ඔය මොක කරන්නත් .. ඒකයි වෙලා තියෙන්නේ !
    සල්ලි නෑ කියලා උන්ව පාරවල් වල දාන එක වැරදියි.කරන්න බැරිනම් කරන්න පුලුවන් අයට දෙන්න.මට දෙන්න මම ලස්සනට ඔක්කොම විසදන්නම්
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ආණ්ඩුවටත් සල්ලි නෑ බන් ඔය මොක කරන්නත් .. ඒකයි වෙලා තියෙන්නේ !
    බොරු පොරොන්දු දීල ඡන්ද ගත්තම වෙන්නේ මිනිස්සු සෑහෙන බලාපොරොත්තු තියා ගන්නවා අලුත් ආණ්ඩුව මෙහෙම කරයි අරහෙම කරයි කියල ...
    ඒ වුනාට ඇත්තම තත්වේ , ලංකාව කියන්නේ තනි පුද්ගලයෙක් විදිහට සැලකුවොත් දැන් අද ඔය මැදපෙරදිග අසරණ වෙලා ඉන්න මිනිහෙක්ට සමානයි ඉතින් ..
    හතර අතෙන් ණය වෙලා , හම්බ කරන්න විදිහක් නෑ .. ලොක්කෝ ගණන් ගන්නේ නෑ , කොරෝනත් හදාගෙන නස්පුක් වෙලා වැටිලා ඉන්න රටක් ..
    ගොඩ ගන්න නං ඉතින් මිනිස්සුන්ටත් පටි තද කරගන්න වෙනවා .. දෙස්පාලුවොන්ටත් හොරකං කරන එක නතර කරන්න වෙනවා
    ජන්දෙ ගන්නකොට විතරයි ඉර දෙන්නම් හඳ දෙන්නම් කියන්නෙ.මේ රට ඉන්දියාව නැතුව වෙන දියුණු ඕන රටක් අැවිත් අල්ලගත්තනම් හොඳයි කියල දැන්නම් හිතෙනව.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,835
    113
    Middle East විදේශ සේවේට ගන්නේ සීලාංකිකයෝ..... උන් මිනිස් ජාවාරම්, කුඩු බිස්නස් ඕවා බලන්න වෙලා කොහෙන්ද?
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,999
    1,054
    113
    මගේම ලෝකෙක
    මමත් මේ ගැන දන්න හින්දා විස්තරයක් එකතු කරන්නම් .
    මම UAE මෙහෙත් මර විදියට මිනිස්සු අසරණ උනා .කන්න තිබුනේ නැහැ ,
    හැබැයි EMBASSY එකේ හරි හමන් දෙයක් කලේ නැහැ .
    කිසිම ආරක්ෂාවක් දුන්නේ නැහැ .
    මෙහෙ උන් පුළුවන් විදියට අපේ උන්ට සපෝර්ට් දුන්නා '' සහන '' PRIVATE එකක් තිබුන උන් පුළුවන් විදියට කෑම බීම ඉන්න දුන්නා .ඒ දවස්වල මිනිස්සු බයට පොරකවා ලංකාවට එන්න EMBASSY එක කලේ උන්ගේ සපෝර්ට් හිතවතුනට වගකීමෙන් කියන්නේ .
    දැන් එන්න නැතුව නෙමේ HOTEL වලට ගෙවන්න සල්ලි නැහැ .
    හොටෙල් නැතිව එන්න කට්ටිය ඉන්නවා තාම පෝලිමේ ..එකටත් රුපියල් 100000 විතර ඕනේ ටිකට් එක දිරම් 1250 - 63000 පමණ .PCR වලට අනිත් ගාස්තු ,රස්සාවල් කන්න නැති උන් මේවා හොයාගන්නේ කොහොමද ?
    කිසිම සහනයක් නැහැ ..
    මේ රටේ ඉන්න මිනිස්සු ලංකාවේ ,අනිත් රටවල උන් හොද හින්ද සපෝර්ට් ලැබුණා .
    කුවේට් ,සව්දි ,ඕමාන් අනිත් රටවල මෙයට අන්තයි .
    අපි එනකොට රුපිය 17000 ගන්නවා රක්ෂණය කියලා ,මොනවද එකෙන් කලේ කිසිම දෙයක් නැහැ
    මෙහෙන් ගිය මුල්ම FLIGHT එකේ මගේ යාලුවෙක් ගියා ,ඌට කිසිම ලෙඩක් නැහැ .ලෙඩ කියල යැව්වා.
    මාස 06 ඉස්සෙල්ලා මා එක්ක හිටපු තව එකෙක් ගියා,ලංකාවේ දේසපාලන කෙනෙක් මෙහෙට කතා කරලා යන්න හැදුවා .
    ඒ FIT එකේම මම දන්න මගේ ගමේ COUPLE එකකට යන්න CHANCE එකක් අරන් දුන්නා .
    ඒ උන්ට කෑම ටිකකුත් දීලා ,මෙහෙ ඉන්නකොට රෝල ගහන්න රුපියල් 35000 දීලා ..
    20000 ගන්න තාම විරෝනවා .. :-D:p:-D;-):-(
    thawa seen oona tharan ahannad akinna labenawa ban....
     
    • Like
    Reactions: modara

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    Meawa aththa katha. Patta asadaranayak karanne mun. Kohomath eegawa chandedi rata inna set eka lankawe unta kiyala wede dei mea anduwatath.
    මොන පිස්සුද බන් මුන්ම ලබන පාරේ ...මුලින්ම ගිහින් කතිරේ ගහන්නේ ..
    මෙහෙ ඉන්න උන් තාමත් මේ අසදාරණේ සාදාරනිය කරනවා ...
    දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයෝ ..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,055
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දේසපාලකයෝ නිරූපණය කරන්නේ මහජන මතය. උඹලා දැන් නිකං මැරිලා ඉපදුනා වගේ උංව කොං කරන්න එපා. මොකද අපි දැක්කනේ සිංහලුන්ව ලංකාවට ගෙන්නගන්න එපා කියලා වැලළුන විදිය.

    උං ඒ දවස්වල හිතං හිට්යේ තේ රබර් පොල් වලින් ආර්තිකේ දුවනවා කියලා. තූ තොපි.🤮🤮
     
    Similar threads