Man mage as deken dakka lankawe ewun Dubai wala SL consulate office eka issaraha trailor ekak uda nidagena innwa gini rasne kale![]()

Man mage as deken dakka lankawe ewun Dubai wala SL consulate office eka issaraha trailor ekak uda nidagena innwa gini rasne kale![]()

රාජපක්ෂ පවුලට සාප වෙනවා ඕවට.හැඳි ගෑවිලාම පල ගූ සක්කිලිMan mage as deken dakka lankawe ewun Dubai wala SL consulate office eka issaraha trailor ekak uda nidagena innwa gini rasne kale![]()
Meawa aththa katha. Patta asadaranayak karanne mun. Kohomath eegawa chandedi rata inna set eka lankawe unta kiyala wede dei mea anduwatath.මමත් මේ ගැන දන්න හින්දා විස්තරයක් එකතු කරන්නම් .
මම UAE මෙහෙත් මර විදියට මිනිස්සු අසරණ උනා .කන්න තිබුනේ නැහැ ,
හැබැයි EMBASSY එකේ හරි හමන් දෙයක් කලේ නැහැ .
කිසිම ආරක්ෂාවක් දුන්නේ නැහැ .
මෙහෙ උන් පුළුවන් විදියට අපේ උන්ට සපෝර්ට් දුන්නා '' සහන '' PRIVATE එකක් තිබුන උන් පුළුවන් විදියට කෑම බීම ඉන්න දුන්නා .ඒ දවස්වල මිනිස්සු බයට පොරකවා ලංකාවට එන්න EMBASSY එක කලේ උන්ගේ සපෝර්ට් හිතවතුනට වගකීමෙන් කියන්නේ .
දැන් එන්න නැතුව නෙමේ HOTEL වලට ගෙවන්න සල්ලි නැහැ .
හොටෙල් නැතිව එන්න කට්ටිය ඉන්නවා තාම පෝලිමේ ..එකටත් රුපියල් 100000 විතර ඕනේ ටිකට් එක දිරම් 1250 - 63000 පමණ .PCR වලට අනිත් ගාස්තු ,රස්සාවල් කන්න නැති උන් මේවා හොයාගන්නේ කොහොමද ?
කිසිම සහනයක් නැහැ ..
මේ රටේ ඉන්න මිනිස්සු ලංකාවේ ,අනිත් රටවල උන් හොද හින්ද සපෝර්ට් ලැබුණා .
කුවේට් ,සව්දි ,ඕමාන් අනිත් රටවල මෙයට අන්තයි .
අපි එනකොට රුපිය 17000 ගන්නවා රක්ෂණය කියලා ,මොනවද එකෙන් කලේ කිසිම දෙයක් නැහැ
මෙහෙන් ගිය මුල්ම FLIGHT එකේ මගේ යාලුවෙක් ගියා ,ඌට කිසිම ලෙඩක් නැහැ .ලෙඩ කියල යැව්වා.
මාස 06 ඉස්සෙල්ලා මා එක්ක හිටපු තව එකෙක් ගියා,ලංකාවේ දේසපාලන කෙනෙක් මෙහෙට කතා කරලා යන්න හැදුවා .
ඒ FIT එකේම මම දන්න මගේ ගමේ COUPLE එකකට යන්න CHANCE එකක් අරන් දුන්නා .
ඒ උන්ට කෑම ටිකකුත් දීලා ,මෙහෙ ඉන්නකොට රෝල ගහන්න රුපියල් 35000 දීලා ..
20000 ගන්න තාම විරෝනවා ..![]()
සල්ලි නෑ කියලා උන්ව පාරවල් වල දාන එක වැරදියි.කරන්න බැරිනම් කරන්න පුලුවන් අයට දෙන්න.මට දෙන්න මම ලස්සනට ඔක්කොම විසදන්නම්ආණ්ඩුවටත් සල්ලි නෑ බන් ඔය මොක කරන්නත් .. ඒකයි වෙලා තියෙන්නේ !
ජන්දෙ ගන්නකොට විතරයි ඉර දෙන්නම් හඳ දෙන්නම් කියන්නෙ.මේ රට ඉන්දියාව නැතුව වෙන දියුණු ඕන රටක් අැවිත් අල්ලගත්තනම් හොඳයි කියල දැන්නම් හිතෙනව.ආණ්ඩුවටත් සල්ලි නෑ බන් ඔය මොක කරන්නත් .. ඒකයි වෙලා තියෙන්නේ !
බොරු පොරොන්දු දීල ඡන්ද ගත්තම වෙන්නේ මිනිස්සු සෑහෙන බලාපොරොත්තු තියා ගන්නවා අලුත් ආණ්ඩුව මෙහෙම කරයි අරහෙම කරයි කියල ...
ඒ වුනාට ඇත්තම තත්වේ , ලංකාව කියන්නේ තනි පුද්ගලයෙක් විදිහට සැලකුවොත් දැන් අද ඔය මැදපෙරදිග අසරණ වෙලා ඉන්න මිනිහෙක්ට සමානයි ඉතින් ..
හතර අතෙන් ණය වෙලා , හම්බ කරන්න විදිහක් නෑ .. ලොක්කෝ ගණන් ගන්නේ නෑ , කොරෝනත් හදාගෙන නස්පුක් වෙලා වැටිලා ඉන්න රටක් ..
ගොඩ ගන්න නං ඉතින් මිනිස්සුන්ටත් පටි තද කරගන්න වෙනවා .. දෙස්පාලුවොන්ටත් හොරකං කරන එක නතර කරන්න වෙනවා
thawa seen oona tharan ahannad akinna labenawa ban....මමත් මේ ගැන දන්න හින්දා විස්තරයක් එකතු කරන්නම් .
මම UAE මෙහෙත් මර විදියට මිනිස්සු අසරණ උනා .කන්න තිබුනේ නැහැ ,
හැබැයි EMBASSY එකේ හරි හමන් දෙයක් කලේ නැහැ .
කිසිම ආරක්ෂාවක් දුන්නේ නැහැ .
මෙහෙ උන් පුළුවන් විදියට අපේ උන්ට සපෝර්ට් දුන්නා '' සහන '' PRIVATE එකක් තිබුන උන් පුළුවන් විදියට කෑම බීම ඉන්න දුන්නා .ඒ දවස්වල මිනිස්සු බයට පොරකවා ලංකාවට එන්න EMBASSY එක කලේ උන්ගේ සපෝර්ට් හිතවතුනට වගකීමෙන් කියන්නේ .
දැන් එන්න නැතුව නෙමේ HOTEL වලට ගෙවන්න සල්ලි නැහැ .
හොටෙල් නැතිව එන්න කට්ටිය ඉන්නවා තාම පෝලිමේ ..එකටත් රුපියල් 100000 විතර ඕනේ ටිකට් එක දිරම් 1250 - 63000 පමණ .PCR වලට අනිත් ගාස්තු ,රස්සාවල් කන්න නැති උන් මේවා හොයාගන්නේ කොහොමද ?
කිසිම සහනයක් නැහැ ..
මේ රටේ ඉන්න මිනිස්සු ලංකාවේ ,අනිත් රටවල උන් හොද හින්ද සපෝර්ට් ලැබුණා .
කුවේට් ,සව්දි ,ඕමාන් අනිත් රටවල මෙයට අන්තයි .
අපි එනකොට රුපිය 17000 ගන්නවා රක්ෂණය කියලා ,මොනවද එකෙන් කලේ කිසිම දෙයක් නැහැ
මෙහෙන් ගිය මුල්ම FLIGHT එකේ මගේ යාලුවෙක් ගියා ,ඌට කිසිම ලෙඩක් නැහැ .ලෙඩ කියල යැව්වා.
මාස 06 ඉස්සෙල්ලා මා එක්ක හිටපු තව එකෙක් ගියා,ලංකාවේ දේසපාලන කෙනෙක් මෙහෙට කතා කරලා යන්න හැදුවා .
ඒ FIT එකේම මම දන්න මගේ ගමේ COUPLE එකකට යන්න CHANCE එකක් අරන් දුන්නා .
ඒ උන්ට කෑම ටිකකුත් දීලා ,මෙහෙ ඉන්නකොට රෝල ගහන්න රුපියල් 35000 දීලා ..
20000 ගන්න තාම විරෝනවා ..![]()
මොන පිස්සුද බන් මුන්ම ලබන පාරේ ...මුලින්ම ගිහින් කතිරේ ගහන්නේ ..Meawa aththa katha. Patta asadaranayak karanne mun. Kohomath eegawa chandedi rata inna set eka lankawe unta kiyala wede dei mea anduwatath.