එක පාරට ලොකු ගානක් අතට දීලා, මාසේ කුලිය අඩු ගානක් ගෙවන system එකක් තියෙනවා නේද? එක බදු දෙනකොට කරන දෙයක් ද?දන්න තරමින්,
බද්දට දෙනකොට බද්දට ගන්න අදාල කාලය තුල ඒ දේපල බදු ගන්න කෙනාට අයිති වෙනව.
අදාල තැන ගොඩනැගිලි හදල, කඩල තමන්ට ඕනෙ විදිහට වෙනස්කම් කරගන්න බදු ගන්න කෙනාට පුලුවන්. ඉඩමක්නං ලැබෙන ආදායම්, ඵලදාව බදුගන්න කෙනාට අයිතියි.
(ගිවිසුම අනුව කොන්දේසි වෙනස් වෙනව ඇති)
කුලියට ගන්නකොට එහෙම බෑ. අනුන්ට අයිති දේපලක් අදාල කුලිය විතරක් ගෙවල පරිහරනය කරනව විතරයි. ඉඩමක්නං ඊට අදාල කිසි දෙයක කිසි අයිතියක් කුලියට ඉන්න කෙනාට ලැබෙන්නෙ නෑ.
ගෙයක් දෙනවනං කුළියට දෙන්න. බදු දෙන්න එපා.
හැබැයි ගෙදර නඩත්තු කටයුතු කරන එක ගෙදර අයිති කෙනාගෙ වගකීමක්.
ගෙදර දේවල් වලට ඩැමේජ් කරල තිබුනොත් කුළියට ඉන්න අය යනකොට කී මනි වලින් අලාභය අඩු කරගන්න පුලුවන්.
ඒ වගේම ගෙදර ඉඩමෙ පොල් ගස්, තැඹිලි ගස් එහෙම තියෙනවනං ඒවයෙ ඵළදාවත් ගෙදර අයිතිකරුට..
eka wenne mehemai. Mn hitapu gedara key money gatta 6 months. eeta passe 1st year ekedi key money walin maaseta 7000 gane adu kala. ethakota monthly rent eka 7000k aduwen gewweඑක පාරට ලොකු ගානක් අතට දීලා, මාසේ කුලිය අඩු ගානක් ගෙවන system එකක් තියෙනවා නේද? එක බදු දෙනකොට කරන දෙයක් ද?
නෑ ඒක කුළියට දෙන ක්‍රමයක්.එක පාරට ලොකු ගානක් අතට දීලා, මාසේ කුලිය අඩු ගානක් ගෙවන system එකක් තියෙනවා නේද? එක බදු දෙනකොට කරන දෙයක් ද?
කී මනි නෙමෙයි මචන් මේක වෙනම සීන් එකක්. ගන්න එකා එක පාරට ලොකු ගානක් දෙනවා, ගෙදර රෙන්ට් එක 100,000 නම් පොර 2mil විතර එක පාරට අතට දීල රෙන්ට් එක 40, 30 කරන්න කතා කරනවා.නෑ ඒක කුළියට දෙන ක්‍රමයක්.
ඒ ලොකු ගාන තමයි කී මනී කියන්නෙ. ඒක ඇප මුදලක් වගේ . මාස තුනක හෝ හයක කුලී එකතු කරල එක පාර ගන්නව.
ඊට පස්සෙ කුළියට ඉන්න අය ගෙදරින් යන දවසට අර මුදල ආපහු ගෙවන්න ඕනෙ. ගෙදර මොනවට හරි ඩැමේජ් කරල කඩල බිඳල තියෙනවනං කී මනි වලින් අලාභය අඩු කරගන්න පුලුවන්.
එහෙම එකක්නං දන්නෑ මචෝ..කී මනි නෙමෙයි මචන් මේක වෙනම සීන් එකක්. ගන්න එකා එක පාරට ලොකු ගානක් දෙනවා, ගෙදර රෙන්ට් එක 100,000 නම් පොර 2mil විතර එක පාරට අතට දීල රෙන්ට් එක 40, 30 කරන්න කතා කරනවා.
තම්බි දෑන් හොයන්නේම මේ සිස්ටම් එකට.
Ewwa saamnyen long term high rent agreements yanawanan karanan dewal. Ehema karanne building ekak kiyana widihata hadala denawa wage wada waladi witharai. Bankuwakata wage denawanan ehemai.කී මනි නෙමෙයි මචන් මේක වෙනම සීන් එකක්. ගන්න එකා එක පාරට ලොකු ගානක් දෙනවා, ගෙදර රෙන්ට් එක 100,000 නම් පොර 2mil විතර එක පාරට අතට දීල රෙන්ට් එක 40, 30 කරන්න කතා කරනවා.
තම්බි දෑන් හොයන්නේම මේ සිස්ටම් එකට.