Elakiri kyna logo eca

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,524
    4,307
    113
    Elakiri cyna logo eca ayin caraganna barida
    Hama ecatama penawa ne bn

    Balana ececta melo rahac nathi sait wage penna hada ganna barida browser ecen

    Thwa api log wena cota mna accoun ectada log wenne cyla it unta balanna puluwanda

    Kochchara wela innwda cyla
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,015
    3
    118,565
    113
    Gampaha
    උඹ ෆෝන් එකෙන්ද ලොග් වෙන්නෙ. එහෙනං ෆෝන් එකේ හරි බැක් කවර් එකේ හරි පාටට මැච් වෙන්න pvc ඉන්සියුලේෂන් ටේප් එකක් අරන් ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ උඩම දාරෙන් අලවන්න. ටේප් එකේ ඝණකම අඟල් 3/4ක් විතර තියෙනව. ලෝගෝ එක වැහෙන්න ඒ ඇති.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,843
    9,225
    113
    එක තැනක නෑ
    උඹ ෆෝන් එකෙන්ද ලොග් වෙන්නෙ. එහෙනං ෆෝන් එකේ හරි බැක් කවර් එකේ හරි පාටට මැච් වෙන්න pvc ඉන්සියුලේෂන් ටේප් එකක් අරන් ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ උඩම දාරෙන් අලවන්න. ටේප් එකේ ඝණකම අඟල් 3/4ක් විතර තියෙනව. ලෝගෝ එක වැහෙන්න ඒ ඇති.

    Menna krame. Me widihata thamai apith karanne :yes:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    උබට නිකන් කිරියට එන එක ලැජ්ජයි වගේ නම් එන්න එපා බන් 😂 😂 😂

    Thwa api log wena cota mna accoun ectada log wenne cyla it unta balanna puluwanda

    Kochchara wela innwda cyla
    ඇයි බන් එලකිරිය කියන්නෙ වැල සයිට් එකක්ද ?
    උඹ ෆෝන් එකෙන්ද ලොග් වෙන්නෙ. එහෙනං ෆෝන් එකේ හරි බැක් කවර් එකේ හරි පාටට මැච් වෙන්න pvc ඉන්සියුලේෂන් ටේප් එකක් අරන් ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ උඩම දාරෙන් අලවන්න. ටේප් එකේ ඝණකම අඟල් 3/4ක් විතර තියෙනව. ලෝගෝ එක වැහෙන්න ඒ ඇති.
    අඩෝ.... :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: