150,000 wage shape machan. 200,000 eha nam godak hodaiyiNormally keeyak withara limit thibboth athida?
first credit card eka nam mun dennema naa honda limit ekake. crib eka records na kiyala
nathnama 100,000 ehaa puluwan
150,000 wage shape machan. 200,000 eha nam godak hodaiyiNormally keeyak withara limit thibboth athida?
150,000 wage shape machan. 200,000 eha nam godak hodaiyi
first credit card eka nam mun dennema naa honda limit ekake. crib eka records na kiyala
nathnama 100,000 ehaa puluwan
baya wennama epa machan hariyata total outstanding due date ekata kalin gewannaMage first CC eka, 1.80 dunna
Mokak hari payment ekak karala web interface eken edaama eka settle kaloth aye interest gana baya wenna deyak na neda?
. Total ma thiyanawa limit eka 1 million wageebaya wennama epa machan hariyata total outstanding due date ekata kalin gewanna
ex- 34,597.00 nam gewanna thiyanne aniwa 34,600.00 gewana due date ekata kalin dawasakata kalin. (card due date eka daganna kath karala monthly salary hamba wenne 25 nam 28-31 athara wenna)
Ithiri tika next month ekata yanawa 3 rupees. oya minume due payment magule mukuth karanna yanna epa total outstanding gewanawa nam melo poliyak naa
mama 2 years wagee use karanawa cards 6k mul ma eka gathata passe ithiti cards tika ikmanata ganna puluwan unaa. thama mama rupiyalake wath poliya gewala na ekakata wath. Total ma thiyanawa limit eka 1 million wagee
habaiyi machan uba eka daiagata salli wiyadama karana ekake nam. mara parisaman. aiyth ubatamaiayi padu wenne. excel sheet ekake puluwan nam maintain karnana monthky ganna ewaa

51 da koheda machan. poddak unge site eka balannaThanks machan
dawas 45 kata passeda 51 kata passeda interest hadenna patan ganne NDB eke?
මංනම් හැමදේම කරන්නෙ HSBC එකෙන් බං. මං උන්ගේ Advance customer කෙනෙක්. මට ඕනෙම ATM එකකින් withdrawals free. Credit card එකට no annual fee, online banking වලට no annual fee. Bill payments free, CEFTS transfer එකකට 15/= (අනිත් banks වල 50/= ගන්නවනේ).BUMP
මම මේ සම්පත් ද NDB ද අතර මැද හිර වෙලා
HSBC නම් ගන්න එපා. මල වාතයක්. උබ කොළඹින් පිට ඉන්නවා නම් තවත් වදේ.. ඒ මදිවට උන්ගේ ඔන්ලයින් බෑන්කින් පට්ටම චා.
කෝල් කලාමත් හෙන පල් හෑල්ලක් අහන් ඉන්න ඕන .. ඒ මදිවට මන් යූස් කරපු කාලේ (2019 වෙනකන් ) sampath vishwa එකෙන් other credit card payment වලට hsbc දාන්න බෑ. (swift payment activate කරලා නෑ hsbc එක. එහම තමා මන් දාපු මේල් වලට සම්පත් එකෙන් කිව්වේ ) දැන් නම් කොහොමද දන්නෙනෑ. ඒත් උන්ගේ ඔන්ලයින් බෑන්කින් නම් පට්ට චාටර්.
Advance customer කෙනෙක් නිසා වෙන්න ඇති, credit card එකට මගෙත් two years annual free එකක් දුන්නා, මගේ නම් crdit card විතරයිනේ තිබ්බේ, CEFT transfer නෑ. (මන් CEFT transfer වලට frimi එකෙත් 15 යි )මංනම් හැමදේම කරන්නෙ HSBC එකෙන් බං. මං උන්ගේ Advance customer කෙනෙක්. මට ඕනෙම ATM එකකින් withdrawals free. Credit card එකට no annual fee, online banking වලට no annual fee. Bill payments free, CEFTS transfer එකකට 15/= (අනිත් banks වල 50/= ගන්නවනේ).
online banking එකනම් කලින් ටිකක් චාටර් තමා. ඒත් දැන් මරු. ඕනේ හැම feature එකක්ම වගේ තියෙනව.
ඒක තමා. හැමෝටම එකම bank එක සෙට් වෙන්නෙ නෑAdvance customer කෙනෙක් නිසා වෙන්න ඇති, credit card එකට මගෙත් two years annual free එකක් දුන්නා, මගේ නම් crdit card විතරයිනේ තිබ්බේ, CEFT transfer නෑ. (මන් CEFT transfer වලට frimi එකෙත් 15 යි )
පර්සනලි මන් නම් රෙකමන්ඩ් කරන්නෙ නෑ HSBC උන්ගේ සිස්ටම් එකෙත් මොකක් හරි අවුලක් තියෙනවා, මං ඕවර් පේ කරලාත් බැලන්ස් එකක් පෙන්නුවා. කෝල් කරලා ඇහුවමත් ඒ බැලන්ස් එක. කොරෝනා කාලේ උනේ. මං තව තියෙනවානේ කියලා ඩියු ඩේට් එකට කලින් ගෙවන්න තියෙන ගාන වගේ දෙගුනයක් දැම්මා (කොරෝනා නිසා බිල ආවෙත් නෑ. කෝල් කරලා බලද්දි සතයක් වත් අඩු වෙලා නෑ.) පස්සේ කාර්ඩ් සෙන්ටර් (කස්ටමර් කෙයා නෙවේ) කතා කරලා වැඩේ කිව්වම. උන් බලලා කිව්වා වැඩිපුර ගෙවලා තියෙනවා කියලා. ඔය වගේ අවුල් ටිකක් තිබ්බා. අනිත් එක උන් ඉන්නෙත් කොළඹ විතරනේ. මොකක් හරි සීන් එකක් නම් කොළඹ ම යන්නඕන වැඩේට.

මංනම් හැමදේම කරන්නෙ HSBC එකෙන් බං. මං උන්ගේ Advance customer කෙනෙක්. මට ඕනෙම ATM එකකින් withdrawals free. Credit card එකට no annual fee, online banking වලට no annual fee. Bill payments free, CEFTS transfer එකකට 15/= (අනිත් banks වල 50/= ගන්නවනේ).
online banking එකනම් කලින් ටිකක් චාටර් තමා. ඒත් දැන් මරු. ඕනේ හැම feature එකක්ම වගේ තියෙනව.

ඔව් වෙන bank එකකින් CC payment එක කලොත්නම් දවස් 2 වගේ යනව update වෙන්න.mage com bank accounts thiyenne.. mamath hsbc advance ekata maru wenna hithan hitiye.. eth passe e idea eka wenas una.. munge CC transaction ekak karata passe account ekata watenna dawas 2 3k yanawa neh.. anika laga paatha banks ehemath adui..![]()
Advance customer kenek wenne kohomada?මංනම් හැමදේම කරන්නෙ HSBC එකෙන් බං. මං උන්ගේ Advance customer කෙනෙක්. මට ඕනෙම ATM එකකින් withdrawals free. Credit card එකට no annual fee, online banking වලට no annual fee. Bill payments free, CEFTS transfer එකකට 15/= (අනිත් banks වල 50/= ගන්නවනේ).
online banking එකනම් කලින් ටිකක් චාටර් තමා. ඒත් දැන් මරු. ඕනේ හැම feature එකක්ම වගේ තියෙනව.
Kohomada ban Advance customer wenneමංනම් හැමදේම කරන්නෙ HSBC එකෙන් බං. මං උන්ගේ Advance customer කෙනෙක්. මට ඕනෙම ATM එකකින් withdrawals free. Credit card එකට no annual fee, online banking වලට no annual fee. Bill payments free, CEFTS transfer එකකට 15/= (අනිත් banks වල 50/= ගන්නවනේ).
online banking එකනම් කලින් ටිකක් චාටර් තමා. ඒත් දැන් මරු. ඕනේ හැම feature එකක්ම වගේ තියෙනව.
Ape office ekata awa ban HSBC un tikak. Ubata a contact no 1 dennada? Pora Wattala branch eke inneKohomada ban Advance customer wenne
Ape office ekata awa ban HSBC un tikak. Ubata a contact no 1 dennada? Pora Wattala branch eke inne