Gedara wada walata hoda welding machine ekak?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    Gedara wada walata hoda welding machine ekak kiyapallako?
    okata 3 phase line ekakma ona neda ceb eken? naththan wate ungen kunuharapa ahaganna wenne umbata anik ungeth gewal wala light gahanne gaththama.
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,212
    4,015
    113
    • Like
    Reactions: NEMISIS

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    okata awasara ganna oni danna widiyata. meheth power drop wevi wevi thibba plant ekak nodanwa use karanawa kiyala, ahu unoth nadu daana type eke ceb eke un hitiye.
    oka godak unta therum ganna baha. hithapanko hamathanama ohoma home plant danna giyoth eka eka normal ceb supply eken. anik unta gedara electric badu walata kelawenawa ikmanata. current eka adu wadi wenna giyama kawuda kamathi. anungana hithana un adui dan ban.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,773
    23,525
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    oka godak unta therum ganna baha. hithapanko hamathanama ohoma home plant danna giyoth eka eka normal ceb supply eken. anik unta gedara electric badu walata kelawenawa ikmanata. current eka adu wadi wenna giyama kawuda kamathi. anungana hithana un adui dan ban.
    sira. mn kiwwa seen eka une ape office ekata. office eke machine drop ekaka diwwe. machine wala repairs wadi. hari output ekak na. maara waathayak une. ceb eken transfomere idan un dawas gaanak check kala plant eka hoyanna. waatha case owwa.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    දැන් අලුත් ඒව එනවා ගොඩක් පොඩි ඒව, කලින් ආපු ඒව නම් පත ට්‍රාන්ස්ෆෝමර් එහෙම ආපු ලොකු මැශින්, හැබැයි දැන් එනවා inverter welding plant ඒව සම්පූර්නයෙන් electronic, සරලව කිවුවොතින් ලොකු ධාරාවක් ගන්න පුලුවන් SMPS එකක් තමයි තියෙන්නෙ. මේ පොඩි ඒව single phase වලින් තමයි වැඩ කරන්න
    මේව ගොඩක් වෙලාවට IGBT (insulated-gate bipolar transistor) Welder කියලත් කියනවා, Inverter welder කියලත් කියනවා
    තව AC මැශින් තියනවා/ DC තියනවා AC ඒව ලංකාවෙ හරි අඩුයි DC තමයි තියෙන්නෙ DC හොඳයි AC වලට වඩා

    ගෙදරකට හරියන්නෙ arc welding(stick welding/mma) තමයි, ඒ කියන්නෙ ඔය ගොඩක් තැන් වල යූස් කරන වෙල්ඩින් කූරු වලින් වෙල්ඩින් කරන ඒව, ගෙදරකට හරියන්නෙ මේ වගේ එකක් තමයි.(තව mig/tig එහෙම කියලා ඒව තියනවා, ඒවට argon gas ටැංකි එහෙම ඕන වෙනවා, වෙල්ඩින් මැශින් ගනන්, ගෙදරක ගෑස් ටැංකි එකක් තියා ගන්න හරි අමාරුයි නේ, හැබැයි මේවයින් වෙල්ඩින් කරාම පට්ටම ලස්සනට එනවා, stick welding කරාම ඒ තරම් ලස්සනට එන්නෙ නැහැ, grind කරලා පොලිශ් කරලා එහෙම තමයි ලස්සනට හදා ගන්න ඕන, ඒ උනාට ගෙදරකට කිසිම අවුලක් නැහැ)

    ගොඩක් චයිනීස් inverter වෙල්ඩින් මැශින් තියනවා, මෙහේ බ්‍රෑන්ඩඩ් ඒව නම් දැකලා නැති තරම්, හැබැයි ගොඩක් චයිනීස් ඒවයෙ මාකටින් වලට 250A/300A/400A කියලා ගහලා තියනවා ඒව බොරු, single phase මැශින් එකකින් ඒ තරම් ධාරාවක් ගන්න බැහැ, අනික stick welding වලට 4mm කූරු යූස් කරත් 200A කියන්නෙ ඕනවටත් වඩා වැඩියි හරියට එනවා නම්.

    මමත් welding plant එකක් ගන්න හෙවුවා මේ ටිකේ, ගොඩක් පවර් ටූල් කරන චයනීස් බ්‍රෑන්ඩ් හැම එකේම වගේ වෙල්ඩින් ප්ලාන්ට් තියනවා, හැබැයි මම හොයලා බලපු විදියට ටිකක් ලොකුවට මාකට් එකේ තියෙන්නෙ retop කියන එකයි riland කියන එකයි, දෙකම චයිනීස්, මේ දෙකෙන් retop කියන එකට වෙබ්සයිට් එකක් වත් නැහැ හැබැයි riland එකට වෙබ්සයිට් එකක් තියනවා, පේන විදියට උන් වෙල්ඩින් ප්ලාන්ට් වලට ස්පෙශලයිස්ඩ් කම්පැනියක්.
    අනික ගනිද්දි කරකවන නොබ් ගොඩක් තිබ්බට ඩිජිටල් ඩිස්ප්ලේ තිබ්බට ඒක හොදයි Advanced කියලා හිතන්න එපා, ගොඩක් retop ඒවයෙ මෙහෙම ෆැන්සි ෆීචර්ස් එනවා ඒ උනාට riland එක කොලිටිය හොඳයි වගේ
    මොකද retop එකේ නොබ් කරකවලා කරන්න පුලුවන් දේවල් riland එකේ automatically වෙනවා
    පොඩ්ඩක් ගනිද්දි hot start, anti stick වගේ ෆීචර්ස් තියෙද කියලා බලන්න ඔය මම කියපු බ්‍රෑන්ඩ් දෙකේම hot start තියනවා,
    මම දැකපු විදියට retop එකට වඩා riland එකේ කොලිටිය හොඳයි හැබැයි ගාන වැඩියි
    retop mma 250 කියලා තියන එක 15-17 අතර ගානකට ගන්න පුලුවන්, retop mma200 එක 25ක් විතර වෙනවා. ඔය දෙකම 200/250 කිවුවට ඇම්පියර් 200 ගන්න නම් බෑ
    riland එක ගෙන්නන්නෙ sentab traiding කියලා ප්ලේස් එකකින් උන්ගෙ යූටියුබ් චැනල් එකක් තියනවා, ඒකෙ කම්පැරිසන් තියනවා හැබැයි කම්පෙයා කරන ඒවයෙ බ්‍රෑන්ඩ් එක කියන්නෙ නැහැ හැබැයි ෆොටෝ එකෙන් කියන්න පුලුවන් ඒ කම්පෙයා කරනෙ retop ඒවත් එක්ක.

    මොන එක ගත්තත් කොලිටි මාස්ක් එකක් ගන්න කීයක් හරි වියදම් කරලා

    https://ikman.lk/en/ad/mma-dc-inverter-arc-welding-plant-riland-200-ge-for-sale-colombo
    https://ikman.lk/en/ad/retop-mma-25...g-plant-ark-welder-machine-for-sale-colombo-3

    TLDR
    ලංකාවෙ ගන්න ප්‍රසිද්ධ බ්‍රැන්ඩ් දෙකයි RETOP/RILAND, මේ දෙකෙන් RILAND එක කොලිටි හැබැයි ගාන වැඩියි
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,818
    24,972
    113
    Fantasy

    Ethkota mewagen laga gewal wala equipments damage wennedda ??
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    Ethkota mewagen laga gewal wala equipments damage wennedda ??

    මෙහෙම දෙයක් තියනවා
    ඕවට ලොකු ඇම්පියර් ගානක් ගන්නවා, ඒ කියන්නෙ ඇම්පියර් 15ක් විතර ගන්නවා, එතකොට මුලු ලයින් එකෙන්ම එක සැරේ ලොකු ඇම්පියර් ගානක් අදිනවා, අනික වෙල්ඩින් කරන එක නතර කර කර කරන නිසා ඕක කැඩි කැඩි වෙන්නෙ, ඕක නිසා ලයින් එකේ වෝල්ටේජ් එක අඩු වැඩි වෙනවා නිතරම ඒක ඉලෙක්ට්‍රොනික් බඩු වලට හොඳ නැහැ
    අනික ඔය චීප් මැශින් වල isolation හරියට නැති නිසා සමහර විට high frequency interference එන්න පුලුවන් ඒවයිනුත් උපකරණ වලට බාධාවක් වෙන්න පුලුවන්
    හොඳ කොලිටි බඩු නම් ඩැමේජ් වෙන්න අඩු චාන්ස් එකක් තියෙන්නෙ. බාල බඩු ඩැමේජ් වෙන්න ටිකක් චාන්ස් එක වැඩියි
     
    • Love
    Reactions: windows_ubuntu