Canada වල සීතල

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    අඩේ මේ වගේ සීතලක ඉන්න පුලුවන්ද බන්? ගෙවල් ඇතුලටම වෙලා ඉන්න බෑ නේ.. වැඩ කරන එවුන් එහෙම එලියට යන්න වෙනවා නේ.. අම්බෝ :o

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    Kotipathiyek wage wenna onalu neda ban ehe inna? Mama ahala thiyenne gini ganan kiyala. Umba ehe da inne?
    මම මෙහේ ඉන්නේ. දන්න එකෙක් Vancouver ඉන්නවා වල software engineer. ඌට නම් අවුලක් නෑ ලු. But එහේ living cost වැඩි.
     
    • Like
    Reactions: dfgrendezvous

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අඩේ මේ වගේ සීතලක ඉන්න පුලුවන්ද බන්? ගෙවල් ඇතුලටම වෙලා ඉන්න බෑ නේ.. වැඩ කරන එවුන් එහෙම එලියට යන්න වෙනවා නේ.. අම්බෝ :o

    khmda bn gewal athulewath inne eliyata gyth nm aniwa marenwa sure :no: :no: :no:
     
    • Like
    Reactions: NRTG and kinkon

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,028
    5,769
    113
    canada
    -37
    විතර තිබ්බ පහුගිය ටිකේ. එළියේ ඉන්න කාලය සීමා වෙනවා. එත් මිනිස්සු සාමාන්‍ය විදියට වැඩට යනවා. shopping malls යනවා.
    හොදට අන්දහම එලියට බහින්න පුළුවන්. -15 වලට අදින විදියට තමයි -20, -30,-40 ගිහාම අදින්නේ. -20 වල දැනෙන සීතලයි -40 දැනෙන සීතලයි අතර ලොකු වෙනසක් නැහැ. හුලග තමයි අමාරු
    දැන් කොවිඩ් නිසා මාස ගානක් ගෙදර හිරවෙලා.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,246
    12,483
    113
    Piliyandala
    khmda bn gewal athulewath inne eliyata gyth nm aniwa marenwa sure :no: :no: :no:
    පුළුවන් බන් ඕවට ම ඔබින ඇඳුම් කට්ටල ටික දාගත්තම.. ගෙවල් ඔක්කොම හිටර්ස් හයි කරලා තියෙන්නේ

    කොටින්ම වතුර එන බට වලට පවා.. නැත්තම් ඉතින් වතුරත් ගල් වෙලා තියෙයි...

    ඕනෑම වින්ටර් එකක් පට්ටම ආතල් තමන්ගේ පලවෙනි අදකිම විතරයි... ඊ ට පස්සේ ඉතින් ලංකාවේ ගුණ වයනවා ගිය දවසේ ඉඳල.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    පුළුවන් බන් ඕවට ම ඔබින ඇඳුම් කට්ටල ටික දාගත්තම.. ගෙවල් ඔක්කොම හිටර්ස් හයි කරලා තියෙන්නේ

    කොටින්ම වතුර එන බට වලට පවා.. නැත්තම් ඉතින් වතුරත් ගල් වෙලා තියෙයි...

    ඕනෑම වින්ටර් එකක් පට්ටම ආතල් තමන්ගේ පලවෙනි අදකිම විතරයි... ඊ ට පස්සේ ඉතින් ලංකාවේ ගුණ වයනවා ගිය දවසේ ඉඳල.

    ehema wenwanm hodai bn nathnm ochchra seethalaka inna bane bn
     
    • Like
    Reactions: shameera89

    sandanuwancs

    Member
    Jul 25, 2020
    4
    4
    3
    පුළුවන් බන් ඕවට ම ඔබින ඇඳුම් කට්ටල ටික දාගත්තම.. ගෙවල් ඔක්කොම හිටර්ස් හයි කරලා තියෙන්නේ

    කොටින්ම වතුර එන බට වලට පවා.. නැත්තම් ඉතින් වතුරත් ගල් වෙලා තියෙයි...

    ඕනෑම වින්ටර් එකක් පට්ටම ආතල් තමන්ගේ පලවෙනි අදකිම විතරයි... ඊ ට පස්සේ ඉතින් ලංකාවේ ගුණ වයනවා ගිය දවසේ ඉඳල.
    එකනම් සිරා කතාව බන්...
     
    • Like
    Reactions: shameera89