Vancouver වගේ නම් shape winter එක , අනිත් province වල තමා අවුල..Oka hinda thamai ban kattiya Ausi yanne. Canada gana wadi unanduwak naththe.
Vancouver වගේ නම් shape winter එක , අනිත් province වල තමා අවුල..
මම මෙහේ ඉන්නේ. දන්න එකෙක් Vancouver ඉන්නවා වල software engineer. ඌට නම් අවුලක් නෑ ලු. But එහේ living cost වැඩි.Kotipathiyek wage wenna onalu neda ban ehe inna? Mama ahala thiyenne gini ganan kiyala. Umba ehe da inne?
පුළුවන් බන් ඕවට ම ඔබින ඇඳුම් කට්ටල ටික දාගත්තම.. ගෙවල් ඔක්කොම හිටර්ස් හයි කරලා තියෙන්නේkhmda bn gewal athulewath inne eliyata gyth nm aniwa marenwa sure![]()
![]()
![]()
පුළුවන් බන් ඕවට ම ඔබින ඇඳුම් කට්ටල ටික දාගත්තම.. ගෙවල් ඔක්කොම හිටර්ස් හයි කරලා තියෙන්නේ
කොටින්ම වතුර එන බට වලට පවා.. නැත්තම් ඉතින් වතුරත් ගල් වෙලා තියෙයි...
ඕනෑම වින්ටර් එකක් පට්ටම ආතල් තමන්ගේ පලවෙනි අදකිම විතරයි... ඊ ට පස්සේ ඉතින් ලංකාවේ ගුණ වයනවා ගිය දවසේ ඉඳල.
එකනම් සිරා කතාව බන්...පුළුවන් බන් ඕවට ම ඔබින ඇඳුම් කට්ටල ටික දාගත්තම.. ගෙවල් ඔක්කොම හිටර්ස් හයි කරලා තියෙන්නේ
කොටින්ම වතුර එන බට වලට පවා.. නැත්තම් ඉතින් වතුරත් ගල් වෙලා තියෙයි...
ඕනෑම වින්ටර් එකක් පට්ටම ආතල් තමන්ගේ පලවෙනි අදකිම විතරයි... ඊ ට පස්සේ ඉතින් ලංකාවේ ගුණ වයනවා ගිය දවසේ ඉඳල.