Melbourne lock down again

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,212
    12,453
    113
    Piliyandala
    වැක්සින් එක ශින්ගලුන්ට ගහන්න දෙසැම්බර් වත් වෙයි නේද ? ඔසී බොරන් ලට ටොප් ප්‍රයෝරටි එක දෙනවනේ
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    උන්ට පිස්සුද බන්. මෙ අපි වගේ කොරෝන එක්ක ජීවත් වෙන්න කියපන්
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    UK variant එක හින්දා තමා කලබලේ මම හිතන්නේ. කලින් පර්ත් වෑහුවා දවස් පහකට එකෙක් අහුවෙලා. මෙල්බෝන් නම් 5 ට වඩා ඈදෙන්න ඕනේ යන විදිහට
     
    • Like
    Reactions: pavanruka