Sri lankan expats be like

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    1613126851722.png
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,849
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    දැන් හිමීට මේ මහත්තයගෙ අනිත් පෝස්ට් ටිකත් බලලා වහල් ආත්මෙන් මිදෙන්න පුළුවන් ද බලන්න wiky..

    එසේ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරමි. 🙏

    බිලියන 120+210 = 330

    ඔය බිලියන 330 න් වැඩි හරියකට සාධාරණයක් නොකරපු එවුන්, ඉස්කෝලේ 1 වසරේ ඉඳන් 13 වසර වෙනකන් බුල කෙළලා නාස්ති කරපු එවුන් ඒ සල්ලි නාස්ති නොකරපු අනිත් බිලියන 95 ත් නාස්ති නොකරපු එවුන්ට බනින අපූරුව 🤭🤭🤭

    (Original post එක දාපු කෙනාට නෙවෙයි මේක)
    ------ Post added on Feb 12, 2021 at 4:31 PM
     
    Last edited:

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    දැන් හිමීට මේ මහත්තයගෙ අනිත් පෝස්ට් ටිකත් බලලා වහල් ආත්මෙන් මිදෙන්න පුළුවන් ද බලන්න wiky..

    එසේ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරමි. 🙏

    බිලියන 120+210 = 330

    ඔය බිලියන 330 න් වැඩි හරියකට සාධාරණයක් නොකරපු එවුන්, ඉස්කෝලේ 1 වසරේ ඉඳන් 13 වසර වෙනකන් බුල කෙළලා නාස්ති කරපු එවුන් ඒ සල්ලි නාස්ති නොකරපු අනිත් එවුන්ට බනින අපූරුව 🤭🤭🤭
    ------ Post added on Feb 12, 2021 at 4:31 PM
    දැන් උඹ කියන්නේ ලංකාවේ ඉන්නේ සල්ලි නාස්ති කරපු උන් රට ගිය ඔක්කොම සල්ලිවලින් වැඩ ගත්ත උන් කියලද? මමනම් නාස්ති කරේ නෑ. අපේ පවුලේ එවුන් නාස්ති කරෙත් නෑ. එහෙම කියලා අපි ටෝක් දෙන්නෙත් නෑ "මේ රටේ කාලකන්නි ඉන්නේ" "මේ රට අසාර්ථකයි" "අන්න රටවල් මෙන්න රටවල්" ගාගෙන.
    ඒ වගේම දේශපාලනේ පුකේ ගහන් ඉන්නෙත් නෑ උඹ වගේ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,754
    16,866
    113
    Kottawa
    දැන් හිමීට මේ මහත්තයගෙ අනිත් පෝස්ට් ටිකත් බලලා වහල් ආත්මෙන් මිදෙන්න පුළුවන් ද බලන්න wiky..

    එසේ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරමි. 🙏

    බිලියන 120+210 = 330

    ඔය බිලියන 330 න් වැඩි හරියකට සාධාරණයක් නොකරපු එවුන්, ඉස්කෝලේ 1 වසරේ ඉඳන් 13 වසර වෙනකන් බුල කෙළලා නාස්ති කරපු එවුන් ඒ සල්ලි නාස්ති නොකරපු අනිත් බිලියන 95 ත් නාස්ති නොකරපු එවුන්ට බනින අපූරුව 🤭🤭🤭

    (Original post එක දාපු කෙනාට නෙවෙයි මේක)
    ------ Post added on Feb 12, 2021 at 4:31 PM

    deep-well-does-not-see-bottom-fortress-kastel-banja-luka-169011916.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,232
    113
    මාලඹේ
    ඔය නිකං අධ්‍යාපන ය දෙන එකනම් අමුම අමු ගොන් වැඩක් . තව විශ්වවිද්‍යාල ට ගියාම මහපොළ ශිෂ්‍යාධාරය දෙන්නත් ඕනේ . ඒ කරලා මුන් කරන්නේ පාරේ උද්ඝෝණය කරනවා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    හුගක් රටවල මූලික අධයාපනය නොමිලේ දෙනවා... විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ණයක් දෙනවා. රස්සාවක් ලෑබුනම ගෙවන්න ඕනේ. ලන්කවටත් ඒ ක්‍රමය ගේන්න ඕනේ. අනික මිනිස්සු ලන්කාවෙන් යන්නේ ඈයි කියන එකත් හොයලා බලන්න ඕනේ. එකම රටක එකම නීතියක් තිබ්බා නම්, හොරකම් දූෂණය නෑති වුනා නම්, ජරාවක් නොදී වෑඩක් කර ගන්න පුලුවන් වුනා නම් මිනිස්සු යයිද? underdevelop කියන්නේ ඒවා තමා නෑතිව පහසුකම් විතරක්ම නෙමේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,849
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    දැන් උඹ කියන්නේ ලංකාවේ ඉන්නේ සල්ලි නාස්ති කරපු උන් රට ගිය ඔක්කොම සල්ලිවලින් වැඩ ගත්ත උන් කියලද? මමනම් නාස්ති කරේ නෑ. අපේ පවුලේ එවුන් නාස්ති කරෙත් නෑ. එහෙම කියලා අපි ටෝක් දෙන්නෙත් නෑ "මේ රටේ කාලකන්නි ඉන්නේ" "මේ රට අසාර්ථකයි" "අන්න රටවල් මෙන්න රටවල්" ගාගෙන.
    ඒ වගේම දේශපාලනේ පුකේ ගහන් ඉන්නෙත් නෑ උඹ වගේ.

    මම කිව්වෙ නෑනෙ ලංකාවේ ඉන්න උන් සේරම සල්ලි නාස්ති කරපු උන් කියලා. උබනෙ ඇත්ත කියන පිටරට ඉන්න උන්ට බනින්නේ. ලංකාව underdeveloped තමා. ඒ වගේම අසාර්ථකයි තමයි. ඔන්න ආයෙත් කිව්වා. උබලා ඉන්නකම් ඕක මේ කපේට ඒ තත්වෙන් ගොඩ එන්නෙත් නෑ. අසාර්ථක එවුන්, හොරු රට පාලනයට දාගෙන දියුණු උන රටක් කියපන් බලන්න. 🤭

    අපි මේක කිව්වත් නොකිව්වත් ඇත්ත වෙනස් වෙන්නේ නෑනේ බං. 🤭

    ලංකාවේ ඉඳන් යටිමඩි ගහන් සල්ලි හොයන්න කැමති නැති උන් ඉන්නෙ නෑ බං ලංකාවෙ. 1 ඉඳන් 13 ට එනකන් උගන්නන්න වියදම් කරපු සල්ලි නාස්ති කරපු උන් නම් රට උලාකන උන්ට කඩේ ගිහින්, පෝස්ට් දදා බඩවියත රැක ගන්නවා. හැමෝම ඒවා කරන්න කැමති නෑනේ බං. මේ පෝස්ට් එක උඹ මෙතැන දැම්මෙත් කොන්ත්‍රාත් එකටනෙ. 🤭
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    හුගක් රටවල මූලික අධයාපනය නොමිලේ දෙනවා... විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ණයක් දෙනවා. රස්සාවක් ලෑබුනම ගෙවන්න ඕනේ. ලන්කවටත් ඒ ක්‍රමය ගේන්න ඕනේ. අනික මිනිස්සු ලන්කාවෙන් යන්නේ ඈයි කියන එකත් හොයලා බලන්න ඕනේ. එකම රටක එකම නීතියක් තිබ්බා නම්, හොරකම් දූෂණය නෑති වුනා නම්, ජරාවක් නොදී වෑඩක් කර ගන්න පුලුවන් වුනා නම් මිනිස්සු යයිද? underdevelop කියන්නේ ඒවා තමා නෑතිව පහසුකම් විතරක්ම නෙමේ
    thawath ekak,

    nikam wadakata nathi ART degree dena eka nawathanna one
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,477
    1
    14,540

    Kata Kata Anthare Trigger wei
     
    • Haha
    Reactions: War Fighter

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    බයියො ඒ පාර මේ මොකාටද ඵන්න හදන්නෙ..අැත්තටම උඹලට ලැජ්ජාවක් නැද්ද බං?:lol:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මම කිව්වෙ නෑනෙ ලංකාවේ ඉන්න උන් සේරම සල්ලි නාස්ති කරපු උන් කියලා. උබනෙ ඇත්ත කියන පිටරට ඉන්න උන්ට බනින්නේ. ලංකාව underdeveloped තමා. ඔන්න ආයෙත් කිව්වා. උබලා ඉන්නකම් ඕක මේ කපේට ඒ තත්වෙන් ගොඩ එන්නෙත් නෑ. අපි මේක කිව්වත් නොකිව්වත් ඇත්ත වෙනස් වෙන්නේ නෑනේ බං. 🤭

    ලංකාවේ ඉඳන් යටිමඩි ගහන් සල්ලි හොයන්න කැමති නැති උන් ඉන්නෙ නෑ බං ලංකාවෙ. 1 ඉඳන් 13 ට එනකන් උගන්නන්න වියදම් කරපු සල්ලි නාස්ති කරපු උන් නම් රට උලාකන උන්ට කඩේ ගිහින්, පෝස්ට් දදා බඩවියත රැක ගන්නවා. හැමෝම ඒවා කරන්න කැමති නෑනේ බං. මේ පෝස්ට් එක උඹ මෙතැන දැම්මෙත් කොන්ත්‍රාත් එකටනෙ. 🤭
    1613129660751.png

    මම කඩේ යනවා කියන්නේ මම උඹ පුක දෙන එකාට බනින හින්දනේ. මට ඔය එකෙක්වත් ගෙවන්නේ නෑ. ඒත් ඉතින් අනිත් එකාගෙන් පඩි ගන්න එකා හිතන්නේ අපිත් එහෙම ගන්නවා ඇති කියලනේ. දැන් මේ තියෙන්නේ මම කඩේ යනවා කියලා උඹ කියන එකාගේ පාලන කාලේ රටේ ආර්තිකවර්ධන වේගය.

    1613129730272.png

    දැන් මේ තියෙන්නේ උඹ කඩේ යන එකාගේ පාලන කාලේ ආර්ථික වර්ධන වේගය.

    දැන් මට කියපන් මේ දෙකෙන් උම්බ කඩේයන එකාට ඇයි මම කඩේ යන්න ඕනේ? මොකක්ද හේතුව? දැන් ලංකාවට හමන්නලා තියෙන මේ වේසිගෙ පුතාල ටිකට කඩේ යන උඹ මට කියනවා කඩේ යන්න එපාලු.
     
    • Like
    Reactions: supun_sg

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    View attachment 112833
    මම කඩේ යනවා කියන්නේ මම උඹ පුක දෙන එකාට බනින හින්දනේ. මට ඔය එකෙක්වත් ගෙවන්නේ නෑ. ඒත් ඉතින් අනිත් එකාගෙන් පඩි ගන්න එකා හිතන්නේ අපිත් එහෙම ගන්නවා ඇති කියලනේ. දැන් මේ තියෙන්නේ මම කඩේ යනවා කියලා උඹ කියන එකාගේ පාලන කාලේ රටේ ආර්තිකවර්ධන වේගය.

    View attachment 112834
    දැන් මේ තියෙන්නේ උඹ කඩේ යන එකාගේ පාලන කාලේ ආර්ථික වර්ධන වේගය.

    දැන් මට කියපන් මේ දෙකෙන් උම්බ කඩේයන එකාට ඇයි මම කඩේ යන්න ඕනේ? මොකක්ද හේතුව? දැන් ලංකාවට හමන්නලා තියෙන මේ වේසිගෙ පුතාල ටිකට කඩේ යන උඹ මට කියනවා කඩේ යන්න එපාලු.

    චීනෙන් ණය ගන්න ඵකෙන්ද ලංකාවේ අාර්ථිකේ දියුණු වෙන්නෙ?😆😆
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    චීනෙන් ණය ගන්න ඵකෙන්ද ලංකාවේ අාර්ථිකේ දියුණු වෙන්නෙ?😆😆
    1613130184433.png

    මේ තියෙන්නේ රෙද්ද උස්සපුවට ගත්ත එඅද? ඩොලර් බිලියන 12ක් අරගෙන සත පහක වැඩක් කරලා නෑ වේසිගෙ පුතාලා. මොකක්ද මේ නය වලට උනේ? හම්බන්තොට වරයට ගත්ත ණය වලට හරියන්න වරායක් තියෙනවා. මත්තල ගුවන් තොටුපලක් තියෙනවා. නොරච්චෝලේ බලාගාරයක් තියෙනවා. හයිවේ එකක් තියෙනවා. එතකොට යහපාලන වේසිගෙ පුතාලා ගත්ත ඩොලර් බිලියන 12න් කරපු දේවල් ටික කියපන්කො පුක් ලොවන්නේ.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    View attachment 112835

    මුඩුක්කුවක ඉපදුණ ඵකෙක්ද මංද.කුණුහරුපත් කියනව😆..දැන් තමුසෙ බලන්‍ ඉන්නෙ මුං රට සුර පුරයක් කරනකන්ද..බලමුකො බලමුකො😆😆
     
    • Haha
    Reactions: shenat

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    thawath ekak,

    nikam wadakata nathi ART degree dena eka nawathanna one
    අනිවාර්යයෙන් විශ්ව විද්‍යාල වල පාඨමාලා වෙනස් වෙන්න ඕනේ. ඒ වගේම රස්සා වලට ගෑලපෙන ඒවා වෙන්න ඕනේ. විශ්ව විද්යාල පතිපාදන කොමිසම හෑම අවුරුද්දකම හොයලා බලන්න ඕනේ රටට ලොකේට අවශ්ය දෑනුම මොනවද කියලා. ඒ අනුව පාඨමාලා වෙනස් කරන්න ඕනේ. ආර්ට් වගේ දේවල් වලට සහජ දක්ෂතා තියෙන අයට යන්න දෙන්න ඕනේ. ඒවාට මහ ගොඩවල් අරන් වෑඩක් නෑ. අනික එක විෂයක් හරි අනිවා job oriented වෙන්න ඕනේ
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    View attachment 112835
    මේ තියෙන්නේ රෙද්ද උස්සපුවට ගත්ත එඅද? ඩොලර් බිලියන 12ක් අරගෙන සත පහක වැඩක් කරලා නෑ වේසිගෙ පුතාලා. මොකක්ද මේ නය වලට උනේ? හම්බන්තොට වරයට ගත්ත ණය වලට හරියන්න වරායක් තියෙනවා. මත්තල ගුවන් තොටුපලක් තියෙනවා. නොරච්චෝලේ බලාගාරයක් තියෙනවා. හයිවේ එකක් තියෙනවා. එතකොට යහපාලන වේසිගෙ පුතාලා ගත්ත ඩොලර් බිලියන 12න් කරපු දේවල් ටික කියපන්කො පුක් ලොවන්නේ.

    kisima adayamak upayanne nethi Hambanthota harbour eka, maththala airport eka, cricket groiund eka, Hambanthota buildings..etc wala naya warika gewanne kohomada?
    Kawuru hari ee gaththa naya gewanna oni neda?
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මුඩුක්කුවක ඉපදුණ ඵකෙක්ද මංද.කුණුහරුපත් කියනව😆..දැන් තමුසෙ බලන්‍ ඉන්නෙ මුං රට සුර පුරයක් කරනකන්ද..බලමුකො බලමුකො😆😆
    කුණුහරප නෙවේ මට මතක් වෙන්නේ. යකෝ තමන්ගේ රටෙසල්ලි ඩොලර් බිලියන 12ක් කොහෙන් ගියාද නෑ. ඒ වේසිගෙ පුතාලගේ පුක හෝදන එවුන් ඉන්නවනේ තවම.
    kisima adayamak upayanne nethi Hambanthota harbour eka, maththala airport eka, cricket groiund eka, Hambanthota buildings..etc wala naya warika gewanne kohomada?
    Kawuru hari ee gaththa naya gewanna oni neda?
    යකෝ, හම්බන්තොට වරාය පේන්න තියෙන හින්දනේ ඔහොම කියන්නේ? හම්බන්තොට වරාය වගේ 12 ගුණයක් ණය ගත්ත යහපාලන ණයත් අපි ගෙවනවා. එකම වෙනස් තොට පේන්න වරයක්වත් උන් හදලා නෑ 100%ක්ම සල්ලි අතුරුදහන්. පේන්න තියෙන එකට බනින මෝඩයෝ නැතිවුණ සල්ලි වලට බනින්නේ නෑ, මොකද ඒවා උන්ට පේන්නේ නෑනේ.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    යකෝ, හම්බන්තොට වරාය පේන්න තියෙන හින්දනේ ඔහොම කියන්නේ? හම්බන්තොට වරාය වගේ 12 ගුණයක් ණය ගත්ත යහපාලන ණයත් අපි ගෙවනවා. එකම වෙනස් තොට පේන්න වරයක්වත් උන් හදලා නෑ 100%ක්ම සල්ලි අතුරුදහන්. පේන්න තියෙන එකට බනින මෝඩයෝ නැතිවුණ සල්ලි වලට බනින්නේ නෑ, මොකද ඒවා උන්ට පේන්නේ නෑනේ.
    ahapu de therune nedda?
    Hambanthota heduwe naya aragena, eeka wagema mahindage fail wechcha anith hema project ekakma heduwe 10% interest rate ekata naya aragena,
    ee eka project ekakin wath aadayamak(revenue ekak) generate wenne ne.
    ithin ee gaththa naya gewanna lankawe salli thiyenna oni. hebehy umbay may dennama dannawa, lankawata ehema salli ne kiyala, ithin ara gaththa naya gewanna salli kohen hari enna oni ne, oya 12 billions gaththe eeka nisa wenna berida?
     
    ඉස්සෙල්ලම මට 10%ක ණය පෙන්නපන්කෝ කොහෙන් හරි credible source එකක්. මම කියන්නේ හම්බන්තොට වරායක් කියලා එකක් පේන්න තියෙනවා හදලා. ඒකෙන් සල්ලි එන්නේ නෑ කියලා අඩන උඹ, ඇයි හම්බන්තොට වරාය වගේ 12 ගුණයක නයත් අරගෙන ඒ ණයවලින් කරපු දෙක්තුත් නැතිවෙලා තියෙන උන්ව සුද්ද කරන්න දඟලන්නේ කියන එක. ඩොලර් බිලියන 12කින් ලංකාවේ මොකක්ද පටන් ගත්ත project එක? මොනවද කරපු ආයෝජන?