Vini - සල්පිල

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,265
    10,530
    113
    අඩේ සුපිරි විඩියෝ එක නේද බන්? දවස් ලක්ශ 18ක් බලනවා කියන්වා සෙල්ලེ නෑ..මාත් 5ස් පාරක් විතර බැලුවා.
    අර්ච්චිට ඉන්න ඩයල් එක / උගේ ගෝලයා එහෙම ඇක්ටින් සුපිරි . ගමේ උනුත් පට්ට සප් එකක් දෙනවා වගේ..පොඩි පොඩි ආතල් පැලෙන්න තියෙනවා.. විඩියෝ එක එක පාරක් බලලා,සෙට් වෙන් නෑ , හිනා යන් නෑ කියන නිකමට වගේ තව පාරක් බලපන්..සුපිරිම ආතල් එකක් තියෙන්නේ..වැඩේ කියන්නේ ස්පොන්සර් කරලා තියෙන සයිට් එක වැඩ නෑ :P
    1613154495029.png
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,166
    4,075
    113
    invoke db "Injected Memory"
    අනිත් උන් ලක්ශ 5 ක් ව්යදම් කරලා එක විඩියො එකක් කරනවා, විඩියො එකටම එක ජෝක් එකයි,

    මුන්ගෙ පටන් ගත්ත වෙලාවෙ ඉදන් හිනා වෙන්න පුලුවන්, අනිත් උන්ගෙ ජෝක් කැලි ඔක්කොම කලින් ප්‍රඩික්ට් කරන්න පුලුවන්,
    මුන්ගෙ විනිලගෙ මොන ජෝක්ස් ද බං කියන උනුත් පුක පැලෙන්න හිනා වෙලා නවතින්නෙ, පට්ට ඩිටෙල්,,

    ඊයෙත් සල්පිල බලන්න ඕන නිසාම අපි සෙට් එකක් බියර් පාටියකුත් දැම්මා, :D ඒත් පාඩු නැ,,
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,401
    1
    32,074
    113
    - උඩරට -
    Trending එන්නේ කොහෙද බන් කාලකණ්ණි හැමතැනම, උන් යූටියුබ් එකට වීඩීයෝ එක අප්ලෝඩ් කරපු ගමන් ෆේස්බුක් පේජ් කාරයෝ ටික ඒක ඩවුන්ලෝඩ් කරන් උන්ගේ පේජ් වල දාගෙන ශෙයාර් කරනවා, එතනින්ම කොටසක් හැලෙනවා, කාලකණ්ණි ඉන්නේ,

    උන්ගේ අර රැවුලා මරු 🤣🤣 විරිදු කියන ඩබලත් පට්ට , වීනී සෙට් එකයි තව ශෝයී බෝයිස් සෙට් එකයි මරු,
     
    • Like
    • Love
    Reactions: mazza and Aluth Eka

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ලංකාවෙ එවුන්ගෙ වීඩියෝ බලන එක නවත්තල තියෙන්නෙ. ඒත් උඹ කියපු නිසා බැලුව. ස්ක්‍රිප්ට් එකේ ඉඳන් ඇක්ටින් වෙනකන් පට්ට.
     
    • Love
    Reactions: Aluth Eka

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,265
    10,530
    113
    ලංකාවෙ එවුන්ගෙ වීඩියෝ බලන එක නවත්තල තියෙන්නෙ. ඒත් උඹ කියපු නිසා බැලුව. ස්ක්‍රිප්ට් එකේ ඉඳන් ඇක්ටින් වෙනකන් පට්ට.
    අන්න ඒකයි :love:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Trending enne natte moko ?
    2014 dida koheda neh haduwa kiyanne.. samara wita munta amathaka welaada danneth neh location change kara ganna..

    ee kale yt acc hadapu hemoma wage location demme United States of America (USA) ... lankawa select karama denne nathi case tikak tibba.. munuth samara wita ehema hadala aathi... or still acc eka lankawata update karan natiwa athi..

    udin kiwwa reason eka nam welaa thiyenne anna ethakota munge video trending wenne nah.. location lankawe nemei neh ..... unta dan oya thiyena engagement eka athi hodatama dapu gaman trending 1 yanna..
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,227
    24,350
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උන්ගෙ පට්ට acting තියෙන්නෙ. අනිත් උන් වගෙ ඔක්කොම එක පැටර්න් එකේ උන් නෑ. එකෙකුට එකෙක් ඇක්ටින් වෙනස්. unique.
    මන් කැමතිම සුපිරි Channel එකක්. :love2:
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,545
    2,049
    113
    Rockers Island
    2014 dida koheda neh haduwa kiyanne.. samara wita munta amathaka welaada danneth neh location change kara ganna..

    ee kale yt acc hadapu hemoma wage location demme United States of America (USA) ... lankawa select karama denne nathi case tikak tibba.. munuth samara wita ehema hadala aathi... or still acc eka lankawata update karan natiwa athi..

    udin kiwwa reason eka nam welaa thiyenne anna ethakota munge video trending wenne nah.. location lankawe nemei neh ..... unta dan oya thiyena engagement eka athi hodatama dapu gaman trending 1 yanna..
    Wena mokak hari seen ekak thiyenawa ban ...Mun country eka LK dala thiyenne balapn me screenshot eke lankawe 16th channel eka Vini
     
    Attachments

    • IMG_20210213_131827.jpg
      IMG_20210213_131827.jpg
      253.3 KB · Views: 81
    • Like
    Reactions: allrights

    schathuranga

    Active member
  • Feb 24, 2007
    130
    90
    28
    අනිත් උන් ලක්ශ 5 ක් ව්යදම් කරලා එක විඩියො එකක් කරනවා, විඩියො එකටම එක ජෝක් එකයි,

    මුන්ගෙ පටන් ගත්ත වෙලාවෙ ඉදන් හිනා වෙන්න පුලුවන්, අනිත් උන්ගෙ ජෝක් කැලි ඔක්කොම කලින් ප්‍රඩික්ට් කරන්න පුලුවන්,
    මුන්ගෙ විනිලගෙ මොන ජෝක්ස් ද බං කියන උනුත් පුක පැලෙන්න හිනා වෙලා නවතින්නෙ, පට්ට ඩිටෙල්,,

    ඊයෙත් සල්පිල බලන්න ඕන නිසාම අපි සෙට් එකක් බියර් පාටියකුත් දැම්මා, :D ඒත් පාඩු නැ,,
    echchara jobless kalakanni set ekakda ubala
     
    • Haha
    Reactions: RavinduSha