අඩේ සුපිරි විඩියෝ එක නේද බන්? දවස් ලක්ශ 18ක් බලනවා කියන්වා සෙල්ලེ නෑ..මාත් 5ස් පාරක් විතර බැලුවා.
අර්ච්චිට ඉන්න ඩයල් එක / උගේ ගෝලයා එහෙම ඇක්ටින් සුපිරි . ගමේ උනුත් පට්ට සප් එකක් දෙනවා වගේ..පොඩි පොඩි ආතල් පැලෙන්න තියෙනවා.. විඩියෝ එක එක පාරක් බලලා,සෙට් වෙන් නෑ , හිනා යන් නෑ කියන නිකමට වගේ තව පාරක් බලපන්..සුපිරිම ආතල් එකක් තියෙන්නේ..වැඩේ කියන්නේ ස්පොන්සර් කරලා තියෙන සයිට් එක වැඩ නෑ

ඒත් පාඩු නැ,,