SLTMobitel Data-Free වැලන්ටයින් දිනයක් සමරන්න !

Telegram

Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    Data-Free වැලන්ටයින් දිනයක් සමරන්න ! වැලන්ටයින් දවස පුරාම ඔබේ ආදරවන්තිය හෝ ආදරවන්තයා සමග පුංචි පුංචි කතා ගොඩක් කරන්න Data - Free දීමනාවක්.
    😍
    💌
    🌹

    මෙම නොමිලේ දීමනාව SLTMobitel Mobile සහ Home Broadband පාරිභෝගිකයින් සදහා අදාළ වේ
    මෙම දීමනාව 2021 පෙබරවාරී 14 දාට පමණක් වලංගු වේ.


    1613206223026.png

    Terms and Conditions.
    www.mobitel.lk/im-plans-offer

    147826613_4254704671206909_2530261623698224323_o.jpg
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    Telegram download කරන්න හොඳ දේවල් චැනල් දාපල්ලා..,
    ෆිල්ම්ස් නෙවේ, Tutorials bla bla bla වගේ


    අර පරණ ගෲප් එකත් අප්ඩේට් කරල ගමු :love: :P
     
    • Like
    Reactions: MihiCherub

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    මොන ජෝක්ස්ද මේව. අනික් දවස ටිකට data වාෂ්ප කරවලා. මෙදාට විතරක් ෆ්‍රීලු උන්ට හිතෙන apps වලට.
    කොහෙන්ද හිනාවෙන්නේ?...
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    Mn hithanne meka MOBITEL unta vitharai free 😂😂😂

    SLT HOME BROADBAND unta NA!
    ඔව් ,මොබිටෙල් විතරයි,ගොඩක් උන් මේක පටලවාගෙන ඉන්නේ මුන්ගේ මේ අලුත් නම නිසා ,Sri lanka ටෙලිකොම් මොබිටෙල් කියලා තියෙන්නේ,
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    ඔව් ,මොබිටෙල් විතරයි,ගොඩක් උන් මේක පටලවාගෙන ඉන්නේ මුන්ගේ මේ අලුත් නම නිසා ,Sri lanka ටෙලිකොම් මොබිටෙල් කියලා තියෙන්නේ,
    ubata meka wadada bn? mn mobitel data wlin telegram download kra. data kapenwane.
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    ubata meka wadada bn? mn mobitel data wlin telegram download kra. data kapenwane.
    වැඩ බං,මගේ මොබිටෙල් එකේ සල්ලිත් නෑ ,data ත් නැ,ඒ උනාට අව්ලක් නැතුව use කරන්න පුළුවන්,.මචං පුලුවන්නම් ටෙලිග්‍රෑම් grup ටිකක් pm කරපංකෝ, ටීවී සිරියස්, ෆිල්ම් තියෙන එකක්