phone photos koheda store karanne???

Emios

Well-known member
  • Dec 10, 2009
    74,318
    66,738
    113
    ubalage phone wala tiyenne pics koheda ban store karanne?256gb wage pics koheda danne.nikan hari phone eka nethi unoth aparadene
     
    • Like
    Reactions: NRTG

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,304
    9,475
    113
    Heaven :p
    ෆොටෝ විතරක් නෙවේ බන් මගෙ Credit card details , Bank Account details , private documents, details , passwords bla bla හැම හුත්තම ෆෝන් එකෙ තියෙන්නෙ.. ෆෝන් එක අන්සතු වුනොත් විනාසයි :(

    කාටහරි මගෙ credit card එකෙන් payment එකක් කරන්න ඕනනම් ඌට තියෙන්නෙ phone එක උස්සල , Item එක select කරල pay now දෙන්න විතරයි.. Credit card ඔක්කොම Save කරල තියෙන්නෙ passwords එක්කම..
    ඌ ටික් ටික දැම්මම Order එක complete.:baffled::lol:
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    ෆොටෝ විතරක් නෙවේ බන් මගෙ Credit card details , Bank Account details , private documents, details , passwords bla bla හැම හුත්තම ෆෝන් එකෙ තියෙන්නෙ.. ෆෝන් එක අන්සතු වුනොත් විනාසයි :(

    කාටහරි මගෙ credit card එකෙන් payment එකක් කරන්න ඕනනම් ඌට තියෙන්නෙ phone එක උස්සල , Item එක select කරල pay now දෙන්න විතරයි.. Credit card ඔක්කොම Save කරල තියෙන්නෙ passwords එක්කම..
    ඌ ටික් ටික දැම්මම Order එක complete.:baffled::lol:
    ube phone eke aduma gane pattern lock ekak wath nadda:shocked::shocked:
    nattan daganin ehema nattan lastpass wage password management app ekak daganain oya details tiyaganna.
     
    • Like
    Reactions: Erzo