Racism in Romania

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Romania work karanna gya un 2nekwa e village eke un ekatu wela elawana seen ekak tyenne ape un un=mehe culture eka ehe bo karai kyla baye :)

    mehe godak un yanawa bn dn, mn adurana ekekut wada ehe bakery ekaka
    ------ Post added on Feb 15, 2021 at 7:04 PM

    Do you mean they work for less than $250 ? Kujithai ban. :(
     
    • Like
    Reactions: FalconX

    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    මේවා මොනවද යහළුවේ, ශ්‍රී ලංකා ආන්ඩුවවත් සහ වැඩිහිටියොවත් අපිව මෙහෙමවත් ගනන් ගන්නවද? අවුරුදු 70ත් වඩා මෙරට විනාශ කරලා, තවත් අපි හැමෝගෙම අනාගතේ විනාශ කර කර ඉන්නේ.
    "මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි"
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,323
    5,436
    113
    oka illan kemakne. romania eu wala duppath ratakne untath oka public unama wena ratawalin job dena eka adu wenawa
     
    • Like
    Reactions: FalconX

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Video eke ekek kiyanawa " let them give people jobs and a decent salary. Not 1000 lei. "

    1000 leu walatada mun bakery eke wada karanne ? That's less than $250. Oya gaanata Romania gihilla balu wenna oneda ? Mama hithanne naha mun ganna salary eka $250 walata wada adu athi kiyala.
    Boruwenna athi.mun qatar dubaiy walath experience thiyenawalu.ehnm aniwa hoda padiyakata yanna aththe
     
    • Like
    Reactions: jennt and FalconX

    Alex Wood

    Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    සිංහලු ‍‍රටේ අනිත් ජාතීන්ට සලකන විදිහට ඔය කර්මය ඵල දෙන හැටි:P
     
    • Haha
    Reactions: KingJulian

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,344
    1,815
    113
    colombo
    මේවා මොනවද යහළුවේ, ශ්‍රී ලංකා ආන්ඩුවවත් සහ වැඩිහිටියොවත් අපිව මෙහෙමවත් ගනන් ගන්නවද? අවුරුදු 70ත් වඩා මෙරට විනාශ කරලා, තවත් අපි හැමෝගෙම අනාගතේ විනාශ කර කර ඉන්නේ.
    "මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි"
    අපේ මිනිස්සුන්ගෙ ආකල්ප , ලිපිය බලන්න... ඔයත් මෙහෙම අයව දන්නවද ???

    සිංහලු ‍‍රටේ අනිත් ජාතීන්ට සලකන විදිහට ඔය කර්මය ඵල දෙන හැටි:P
    මේ සිද්ධිය ටිකක් පරණයි මතක විදිහට, ඒත් කතාව ඇත්ත. මොකද අපි උනත් ඉන්දියන් කට්ටිය ECTA නිසා මෙහෙ එයි කියල බය වෙලානෙ හිටියෙ. උනුත් ඒ බය ඇතිකරගන්න එක සාධරණයි..
    ------ Post added on Feb 15, 2021 at 10:54 PM
     
    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    Romania තමා යුරොපයේ දුප්පත් ම රටක්. මුන්ව අනිත් රටවල ගනනන් ගන් නැහැ සතේට. මෙහෙ uk වල නම් මුන්ට කුලියට ගෙයක් වත් දෙන් නැහැ . පට්ට හොරැ. මුන් ගොඩ කට english බැහැ. Car wash building වැඩ කරන්න එන්නේ. (Partime එකට හොරකම) මුන්ව ඕන තැනක ඇදුරැව හැකි හෙන හොර මුණු තියෙන්නේ .
    ගැනු ගොඩක් බඩු subject එක තමා මෙහෙ කරන්නේ .
    කව්ද බං මෙහෙම හිගන රටවලට යන්නේ. ලංකාවේ ඉන්න මෝඩ හුත්තලා හොයන්නේ බලන් නැතිව ගිහින් නිකන් චාටර් වෙනවා.
    ඉතාලියේ නම් කතාව වෙනස් මොකද ලංකාවේ ගිහින් ඉන්න ගොඩක් (99%) skill එකක් නැති workers ලා නිසා labour job වලට තරගේ වැඩි.
    මම නම් දන්න ගොඩක් උන්ට කියලා තියෙනවා .romania යන්න එපා කියලා. පත්තර වල තියෙන add බලලා ගිහින් කෙලවගෙන ගුටිත් කාල එනවා.
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    Ausi mehema racist ne bn.ganan ganne nethi scene eka tiyenawa.but mae wage darunu ne
    Ausi wala bn illan kana seen ekane thiyenne..ape unge horakamai, middle east ewunge wanchawal..african gangstersla owwa nisa suddonta epa wenawa ithn..habai ithn mehema town pitin suddo ekathu wela enna haduwoth loweth return hamba wenawa...oya wage seen ekak una meeta awurudu keepayakata kalin.. balapan cronulla riots kiyala balapn youtube eke..habai seen eka first day witharai next day middle east karayao tika organize wela paarata bassa witharai meek nah suddonge :lol: :lol: :lol: ..oya wagema seen ekak una middle east kaarayonta gahanna indian ewun bassa paarata 2013 wage

    • Like
    Reactions: FalconX

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,230
    66,644

    Dan kohomada danne.shit corona kale inna beri unane racism tikak kanna :lol:
     
    • Like
    Reactions: FalconX