ලංකාව සහ නේපාලය ආක්‍රමණයට ඉන්දියාව සැරසෙයි. Breaking News Alert...

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    කොංග්‍රස් පක්ෂයෙන් මෝඩිට කුණු බැනුම්..යකෝ හිටංගේ කාලේ ඇහෙන්න ඔනේ දේවල්නේ දැන් අපිට අහන්න දකින්න වෙලා තියෙන්නේ ? කෝ යකෝ ලංකාවේ පූටින් ???:shocked:



     
    • Sad
    Reactions: NRTG

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,700
    1,215
    113
    Mars
    ඔය බල තණිහාවට හොදම දේ තමයි "Indian" Ocean කියන එක rename කරන එක. මේකට social media වල trend එකක් හැදුවනම් අනෙක් අවට රටවලටත් පාලනයට සැහැල්ලුවක් වෙයි.
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,326
    113
    බුදුන් උපන්නේ ලංකාවේ කියලා මෝදිට ආරන්චි වෙලා. දැන් ඇවිත් අපිට නෙලලා උරුමේ ගන්න හදන්නේ.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    150776797_10158431844793924_3870853366556294224_n.jpg


    හා හා හොරේ දැනුනා දැනුනා .....
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,865
    1
    100,296
    113
    33
    Kalutara
    ඔය බල තණිහාවට හොදම දේ තමයි "Indian" Ocean කියන එක rename කරන එක. මේකට social media වල trend එකක් හැදුවනම් අනෙක් අවට රටවලටත් පාලනයට සැහැල්ලුවක් වෙයි.
    අඩෝ සිරාවට නේද. රටක නමකින් වෙන කොහෙවත් සාගරයක් නම් කරලා නෑ නේද.
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    දුර්වල ආණ්ඩු තියන රටවල් වල තමයි මේ ගේම් රෝ එකෙන් ගහන්නේ . . විජේවීර & සර් හිටියනං මෙහෙම වෙන්නේ නෑ . :no:
     
    • Like
    Reactions: windows_ubuntu