Thanks machanla
වැඩි දුරක් නැ පොර ඉන්නේ පිටකෝට්ටේ ගෙවල් මාලබේ
මුට කොට්ටවට එන්න බැ කියනවා
විල් එකක් වරෙන් කිවිව සල්ලි දෙන්න එත් බලු
එහෙනං ගෙදර පල කියහන්
Thanks machanla
වැඩි දුරක් නැ පොර ඉන්නේ පිටකෝට්ටේ ගෙවල් මාලබේ
මුට කොට්ටවට එන්න බැ කියනවා
විල් එකක් වරෙන් කිවිව සල්ලි දෙන්න එත් බලු
ඔව් නේ බන්එහෙනං ගෙදර පල කියහන්
yakado tho siddamulle koheda bnඔව් එකනේ බන් සීන් එක
මු කතාවත් අමුතුයි මචන් මචන් එන්න බැ මචන් අදම ගන්න ඕනේ බන් කියනවා
නුගේගොඩ එන්නලු පස්සේ කියනවා කොට්ටාවට එන්නලු
කඩේක ඉදන් කරමුලු
ගෙදර වරෙන් දැන් උනත් දිල් එක කරමු කිව්වම බැලු
කොට්ටාවට එන්නම්ලු සිද්දමුල්ලට එන්න බැලු
ඔව් මම අග්රිමන්ට් එකක් ගහල එහෙම දෙන්න හදන්නේ 100000 ඩිල් එක බන්
මු එන්න කියන විදිහ අල්ලන්නේ නැ මට
අයිඩි කොපි එහෙම ගහන්න එපැයි බන් කඩ වල හොයා හොයා යන්න එපැයි
ගෙදර ඔකොම කරන්න පුළුවන් නිසා මුට එන්න කිව්වේ
අනේ මන්ද අද කාලේ

yoda mawatha broyakado tho siddamulle koheda bn
Ehema cn ekakuth thiyenawa thama oya assawal wala yanna gihin maga rekan idala neluwothUhithamawa ati uba uta hoda gemak set karala uge salli tikata widinna tamai gedetta enna kiyanne kiyala
