Photoelectric effect on ගරුඬා

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ගරුඬෙක් ආව බාතෲම් එකේ කාණු ගුලෙන්,මම ඌට මොබ් එකෙන් ගහලා තව Air freshner ටිකක් ඉස්ස, ඊටපස්සේ මාර වැඩැක් උනා. ටෝච් එක ගැහුවම විතරක් මූ දඟලනවා. මම ලයිට් ඕෆ් කරලා ආයේ බැලුවා, ටෝඑච් එක ON කරාම තමයි දඟලන්නේ, කාට හරි මේක සිද්දවෙලා තියනවානං දාන්න. මේක ප්‍රකාශ විද්‍යුත් ආචරණය හින්දා වෙනවද කියලා ශුවර් නෑ.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Wtf bump

    ඔය ගරුඬා කියන්නෙ අර ලොකු මහත තඩි පත්තෑයද? ඒකෙක් අපේ දිහා ඉඳලා මං බෝතලේකට දාගෙන ගිහින් පාරෙන් එහා පැත්තට දැම්මා.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,443
    7,128
    113
    Western Province, SL
    www.myjournalview.com
    ගරුඬෙක් ආව බාතෲම් එකේ කාණු ගුලෙන්,මම ඌට මොබ් එකෙන් ගහලා තව Air freshner ටිකක් ඉස්ස, ඊටපස්සේ මාර වැඩැක් උනා. ටෝච් එක ගැහුවම විතරක් මූ දඟලනවා. මම ලයිට් ඕෆ් කරලා ආයේ බැලුවා, ටෝඑච් එක ON කරාම තමයි දඟලන්නේ, කාට හරි මේක සිද්දවෙලා තියනවානං දාන්න. මේක ප්‍රකාශ විද්‍යුත් ආචරණය හින්දා වෙනවද කියලා ශුවර් නෑ.

    ටෝච් නොගහ ඉද්දි උබට ඌව පෙනුනද, දගලන්නේ නැහැ කියල
     
    • Haha
    Reactions: iambanda