ගරුඬෙක් ආව බාතෲම් එකේ කාණු ගුලෙන්,මම ඌට මොබ් එකෙන් ගහලා තව Air freshner ටිකක් ඉස්ස, ඊටපස්සේ මාර වැඩැක් උනා. ටෝච් එක ගැහුවම විතරක් මූ දඟලනවා. මම ලයිට් ඕෆ් කරලා ආයේ බැලුවා, ටෝඑච් එක ON කරාම තමයි දඟලන්නේ, කාට හරි මේක සිද්දවෙලා තියනවානං දාන්න. මේක ප්රකාශ විද්යුත් ආචරණය හින්දා වෙනවද කියලා ශුවර් නෑ.