muta pissuda nethnam erozan , 2osama nicjosh wage lajjawak nethi ekekda

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    රටේ ජීවත් වන පුද්ගලයන්ගේ හිරි ඔතප් නොමැති වීම, අපරාධ වැඩිවීමට හේතු වී ඇති බව මහජන ආරක්ෂාව බාර අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

    හිරි-ඔතප් හෙවත් ලැජ්ජාව-භය ආරක්ෂා කරන්නේ නම් මෙතරම් අපරාධ වැඩි නොවන බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

    යම් අපරාධයක් සිදු වූ පසු ඉතා ඉක්මනින් පරීක්ෂණ කටයුතු පවත්වා, කෙටි කාලයක් තුළ අධිකරණ ක්‍රියාමාර්ග අවසන් කිරීම හරහා සමාජයේ සෙසු පුද්ගලයන් අපරාධවලින් වළක්වා ගත හැකි බවද ඇමතිවරයා පවසන අතර අපරාධකරුවන්ගේ තොරතුරු මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කිරීම හරහා අපරාධකරුවන් ලැජ්ජාවට පත් කිරීම සිදුකළ යුතු බවත් ඒ හරහා එම අපරාධකරුවන් මෙන්ම ‍සමාජයේ අනෙක් පුද්ගලයන්ද බියට පත් කිරීමට හැකි බවත් සරත් වීරසේකර මහතා පෙන්වා දෙනවා.
     
    • Haha
    Reactions: Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,058
    20,635
    113
    හස්තිශෛලපුර
    ගෙවල්වල විශ්‍රාම සුවයෙන් ඉන්න ඕනෙ නාකි පප්පල

    මේ වගේ ගොන් නාම්බෝ එක්ක ෆොන්සේකා යුද්ද කලාට, ෆොන්සේකට වෙනම සම්මානයක් දෙන්න ඕන බන්..
    මූනම් අමු ගොනෙක්..