New born baby help

surarocks

Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Machan ape baba danata ipadila 7 weeks wenawa... (Boy).

    Dan one week indala reta nidaganne na pandara 1-2 wenakan aharila innawa ... non stop adanawa (welawakata kiri bonneth na adanawa). Samahara data kiri bonawa non stop beela wamane danawa..

    Eta passe pandarata tama nida ganne .... Dawalta kisi awulak na shape eke kiri beela nidagena sepata innawa ... ayeth re 8-9 wenakota adanna patana gannawa..

    Meka normal da ? nattama mekata mokakda karannna oni ... experience tiyena aya ideas denna..
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    අපේ ළමයට දැන් මාස 3 පුදුම ඇඩිල්ලක් අඩන්නේ WIFE ත් මානසිකව වැටිලා ඉන්නේ අරන් ගියා DOC ගොඩ දෙනෙක් ලගට මේ දවස්වල යන්ඩත් හොඳ නෑනේ බන්, ලෙඩක් නෑ කියල කියන්නේ බෙහෙත් නම් දෙනවා ඒත්, අපට දුන්න උපදෙස් ටිකක් කියන්නම්
    1. කිරි දෙද්දී ළමය කොච්චර ඇඩුවත් පැය 2.30, 3 අතර පරතරයක කිරි දෙන්ඩ ඕනේ ළමයට තේරෙන්නේ නැති නිසා කිරි බිව්වට ඒවා අමාශයෙන් පිටට යනවලු ඊට පස්සේ රෑට දැවිල්ල අල්ලනව.
    2. කිරි බිව්වට පස්සේ ගුඩුස් යවපන්.
    3. අම්ම හොඳට වතුර බොන්ඩ ඕනේ ලීටර් 3,4 දවසට.
    4.අම්ම පැණි රහ ජාති කන එක පුළුවන් තරම් අඩු කරන්ඩ ඕනේ.
    ළමය එයාට කියන්ඩ ඕනේ සියලු දේවල් කියන්නේ අඬල ඔහොම තමා බෝනික්කෝ වගේ ළමයි නෑ කියල DOC ලා බනිනවා හැබැයි නොනවත්වා අඩනවා නම් DOCTOR කෙනෙක්ට පෙන්නපන්.
     

    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    If
    vomiting not projectile.
    urine output and frequency of soaked nappy change same
    weight gain ok.

    no need to worry.
    otherwise see a doctor.
     
    • Like
    Reactions: Solo Rider

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    542
    666
    93
    oya hati... lamayawa cot ekaka thiyapan.. amma laga thiya gathtahama.. kiri suwadata nida ganne naa... anith eka loku wenakota.. amma gawin galawaganna bari wenawa.. eka lamayage personality ekata balapanawa.. mageth palaweni eka kollek... api denna madden thiyagena nida gathta.. dan u pet wela.. awuruddak bala nangi innawa.. thaniyama adata giya nida gathta.. kollata.. ehema baha.. kawuruhari langa innama oone nida ganna.. light off karanna baha.. dorawal wahanna baha.. udeta wifeta nagitala uyanna yanna denne naa.. case godayi.. podi kale idalama ..thaniyama thiyala purudu karapan..loku wenakota nathnam watha wenawa
     

    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    අපේ ළමයට දැන් මාස 3 පුදුම ඇඩිල්ලක් අඩන්නේ WIFE ත් මානසිකව වැටිලා ඉන්නේ අරන් ගියා DOC ගොඩ දෙනෙක් ලගට මේ දවස්වල යන්ඩත් හොඳ නෑනේ බන්, ලෙඩක් නෑ කියල කියන්නේ බෙහෙත් නම් දෙනවා ඒත්, අපට දුන්න උපදෙස් ටිකක් කියන්නම්
    1. කිරි දෙද්දී ළමය කොච්චර ඇඩුවත් පැය 2.30, 3 අතර පරතරයක කිරි දෙන්ඩ ඕනේ ළමයට තේරෙන්නේ නැති නිසා කිරි බිව්වට ඒවා අමාශයෙන් පිටට යනවලු ඊට පස්සේ රෑට දැවිල්ල අල්ලනව.
    2. කිරි බිව්වට පස්සේ ගුඩුස් යවපන්.
    3. අම්ම හොඳට වතුර බොන්ඩ ඕනේ ලීටර් 3,4 දවසට.
    4.අම්ම පැණි රහ ජාති කන එක පුළුවන් තරම් අඩු කරන්ඩ ඕනේ.
    ළමය එයාට කියන්ඩ ඕනේ සියලු දේවල් කියන්නේ අඬල ඔහොම තමා බෝනික්කෝ වගේ ළමයි නෑ කියල DOC ලා බනිනවා හැබැයි නොනවත්වා අඩනවා නම් DOCTOR කෙනෙක්ට පෙන්නපන්.

    Thanks machan ...
     

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    542
    666
    93
    අපේ ළමයට දැන් මාස 3 පුදුම ඇඩිල්ලක් අඩන්නේ WIFE ත් මානසිකව වැටිලා ඉන්නේ අරන් ගියා DOC ගොඩ දෙනෙක් ලගට මේ දවස්වල යන්ඩත් හොඳ නෑනේ බන්, ලෙඩක් නෑ කියල කියන්නේ බෙහෙත් නම් දෙනවා ඒත්, අපට දුන්න උපදෙස් ටිකක් කියන්නම්
    1. කිරි දෙද්දී ළමය කොච්චර ඇඩුවත් පැය 2.30, 3 අතර පරතරයක කිරි දෙන්ඩ ඕනේ ළමයට තේරෙන්නේ නැති නිසා කිරි බිව්වට ඒවා අමාශයෙන් පිටට යනවලු ඊට පස්සේ රෑට දැවිල්ල අල්ලනව.
    2. කිරි බිව්වට පස්සේ ගුඩුස් යවපන්.
    3. අම්ම හොඳට වතුර බොන්ඩ ඕනේ ලීටර් 3,4 දවසට.
    4.අම්ම පැණි රහ ජාති කන එක පුළුවන් තරම් අඩු කරන්ඩ ඕනේ.
    ළමය එයාට කියන්ඩ ඕනේ සියලු දේවල් කියන්නේ අඬල ඔහොම තමා බෝනික්කෝ වගේ ළමයි නෑ කියල DOC ලා බනිනවා හැබැයි නොනවත්වා අඩනවා නම් DOCTOR කෙනෙක්ට පෙන්නපන්.
    meka ape docath kiwwa..uta therenne nane..uge bade size eka.. athi wenakan bonawa..
     

    chirantha.you

    Well-known member
  • Oct 8, 2010
    1,169
    82
    48
    Colombo
    machan this is normal. thama babata day and night therum ganna ba.

    raa wedddi adanna patan ganne seethalata wenna puluwan. hodata mees dala hands cover karanna. yati pathul walatai allatai thama wadima seethala danenne. seethala nathi wenna wada karanna spscially raata.
    babage weight gain eka wenawanam baba nirogi thama kiyannae. normally 100g per week wadi wenna one.
    3 months walin passe rata nida ganna patan gannawa. ethakan katta thama.

    mage babata dan 3 moths and 2 weeks.. things are bit normal compare to beginning.
     
    • Like
    Reactions: Solo Rider

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,819
    1,977
    113
    127.1.1.0
    Cholic kiyala condition ekak thiyenawa.
    Oya kale oka normal machan. Dr kenekta pennuwoth podi syrup ekak denawa. Drop ekak wage danna.

    ehema nattam kohoma hari karala guds yawanna. Ape ekkenatath oya case eka thibuna. Oka 3 months wage wenakota arila yanawa.
    Ekama de wife ta stress wenna epa kiyapan. Ehema unama okkoma aul.

    Babata ledak nattam oya condition eka hodatama normal
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,077
    71,513
    113
    Can be a normal thing machan. They take time to adjust. Till about 3 months you need to feed them around 8 - 10 times a day, 20 minutes each. The thing is machan the same methods doesn't fit all the babies/Mothers. You need to find your own way.

    If the Doc says that there is no issue with the baby no need to worry.

    Just make sure machan that you are always supportive towards the wife because if she gets stressed out that will be far worse than a crying baby. For instance if she is awake feeding the kid try to be with her without sleeping like an asshole :-D. Also make sure you pamper the wife every chance you get. Make her feel that she too is cared for. Most of us just only look at the baby not the mother. That makes the mother go crazy.
     
    • Love
    Reactions: Nidarshana_k

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,222
    12,468
    113
    Piliyandala
    මචන් අඩන එක ඇරෙන්න පොඩි කාලේ වෙන කරන්න දෙයක් නෑ

    හැබැයි පොඩ්ඩක් බලපන් කිරි දීලා ඉවර වෙලා ගුඩුස් යනවද කියල ගියේ නැත්තම් යවන්න ක්‍රම කීපයක් තියෙනව යූ ටියුබ් එකේ බලපන්

    ගුඩුස් ගියේ නැහැ කියන්නේ බඩේ ගැස් එක වගේ පිරිලා එක දිගට අඩනවා, ඊට පස්සේ Colic තත්වෙට එනවා

    ඒ කියන්නේ කිසිම හේතුවක් නැතුව බඩ පිරිල තියන වෙලාවෙත් මූන රතු වෙනකන් අත් දෙක මිටි මොලවාගෙන අඩනවා පැය 3ක් විතර.. මගේ පුතාට අවා ඔය තත්වය

    හේතුව බඩේ ගෑස්.. Pediatrician ගෙනිල්ල පෙන්නව මාස දෙකෙන් (ඩොක්ටර් සමන් කුමාර) නයින්වෙල්ස් එකේ

    Gas Med + BioGaga (Meka Probiotic ) මේ බෙහෙත් දෙක දුන්න ටිකෙන් ටික අඩු උනා

    පටන් ගත්තේ මාසෙන් වගේ ඒවගේ අඩන්න
    පොඩ්ඩක් අවධානයෙන් ඉඳල ගුඩුස් යවන්න නිදාගන්න දෙන්න එපා එහෙම්මම( නිදාගත්තත් වැඩි වෙලා නිදා ගන්නේ නෑ ඇහැරෙනවා)
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Kiyanna one dewal hamoma wage kiyala thiyenawa.
    mama methana kattiya nokiyapu deyak kiyannam.

    aniwa balanna babata nappy rash avillada kiyala. e kiyanne ikili hariye rathu pata welada kiyala.
    oka godak ammala care karanne na. danneth na.

    Nappy rash awama podi un adanawa nida ganne nathuwa dadiya damma davillata.
    ammala epara kiri powanava badagini wela kiyala hithala. epara kiri vamane danawa onewata wada bila nisa.

    anith de nitharama kukkuwa kate obanna epa kiyanna.
     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    Hola,
    Oka normal deyak new born babies lata. Mage ekkenatath dan almost 3 months, mul dawas wala ohoma thamai, ganata pandara 1 weddi nagitinawa mona ninde hitiyath itapasse pandara 5 withara wenakan eka yuddayak 😂 nindak ne kattak thamai tika kalayak yanakan, dan nam shape 🙂 menna me tika hariyata karanna ethkota awlak ne.

    1. Kiri denna hariyatama hama paya 2 or 2.30 wage (baba andana andana sareta kiri denna epa nalawaganna mokak hari jilmart ekak dala, mokada apith oya waradda kara itapasse eyalata kiri wadi unama bada pimbila kohomath hariyata ninda yanne ne.)

    2. Kiri deddi 20mins withara denna, breast eka maru karala depatthen ma denna 10mins wage each. Godak welawata kiri boddi babata ninda yanna puluwan, nida ganna denne nathuwa kana kuchi kawanna kohoma hari 20mins wage kiri denna eka wadagath itawada denna epa.

    3. Kiri bila iwara wela aniwaryen gudus eka arinna oni natthan ekath uncomfortable eyalata ethkotath andanna gannawa kenthi gihilla wage. Gudus arinna systems kiyala denna athi ne? 🙂

    4. Reta witharak pamper ekak andanna dan 1 month old wage nisa, nathan eyalata chu giya gaman aharenawa 🤣

    5. Reta nida gatthath max paya 3 ta wada nidiyanna denna epa, kiri denna amathaka karanna epa.

    oya tika hariyatama karanna ethakota baba shape eke innawa wadayak denne ne, tika tika eyala purudu wenawa 2 months and 2 weeks wage weddi tikak hondata nida gani.
    Good luck bro 🙂
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,605
    1
    4,438
    113
    Matale
    අපේ වුන් හැමදේම කියල තියෙනව පලපුරැද්දෙන්. වෙන නමි කියන්න ෙදයක් නෑ... පරිස්සමට බලාගනින්..