Baleno vs Fit Gp5

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Baleno එක සුපිරි, මම ටෙස්ට් drive එකක් දාලා බලල තියනවා. BMW ෆීල් එකක් තියෙන්නෙ. මගේ පරණ ත්‍රෙඩ් එකක් තිබ්බ, හොයල බලන්න.
     
    • Haha
    Reactions: AntWorks

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    Baleno එක මම අවුරැදු දෙකක් පාවිච්චිකලා කෙටියෙන් කීවොත් සුපිරි වාහනයක්, කිසිම ලෙඩක් නැහැ, විකුණන්නත් කිසිම අමාරැවක් නැහැ, හැබැයි ජපනෙන් ගෙන්නපු එකක්ම ගන්න, ඉන්දියාවෙ කීවට ගොඩක් parts made in japan
    ජපානෙට යවන්නෙත් ඉන්දියවේ හදල. Baleno එක හදන්නේ ඉන්දියාවේ, ඊට එක UK ,Japan, Aus\Nz යවනවා. ඒ නිසා වාහනේ quality එක හොඳයි.
     

    dilshanmad

    Active member
  • Apr 15, 2008
    313
    135
    43
    Baleno kiyanne patta supiri vehicle ekak, Japan Turbo eka ganna, Mama padapu supirima vehicle ekak. Stylish, space, Engine power, all are good. Pickup eka thiyenwa feel wenna. Maru.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,599
    5,858
    113
    අද නම් හදට ආවා
    Uba kiyna deket itn dual clutch issues enwane bn..pdinnama one nane .. whnyk gnna klin hoyala blddi tma owa ahuwenne..mn hriytama dn na but mta qwet stafford moters eke kollek ma tma..ane mnda itn..uba kiynwanm hnda ati :rolleyes: baleno /swift wala oya wage upangei leda gana nm ahla na ada wenkn..gnnwanm twa 2 lkhs witra athe tyagne gnna kiylat qwa:no:

    dual clutch issue eka awe 2014 mada wenakn hadapu ewa wala machn.
    eeta passe ewage awe naa.

    mn me 4y tisse padina ekane itn.
    service krnwa ara wena deyk nam kalema na.
    pitpassei issarahai shocket mkak hari maru kala aluthen.

    eeta amatharawa mktma kale na.sterling thama service krnneth.
     
    • Love
    Reactions: Aluth Eka

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,192
    10,409
    113
    dual clutch issue eka awe 2014 mada wenakn hadapu ewa wala machn.
    eeta passe ewage awe naa.

    mn me 4y tisse padina ekane itn.
    service krnwa ara wena deyk nam kalema na.
    pitpassei issarahai shocket mkak hari maru kala aluthen.

    eeta amatharawa mktma kale na.sterling thama service krnneth.
    Asa wandi tama itn :love:
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Baleno එක මම අවුරැදු දෙකක් පාවිච්චිකලා කෙටියෙන් කීවොත් සුපිරි වාහනයක්, කිසිම ලෙඩක් නැහැ, විකුණන්නත් කිසිම අමාරැවක් නැහැ, හැබැයි ජපනෙන් ගෙන්නපු එකක්ම ගන්න, ඉන්දියාවෙ කීවට ගොඩක් parts made in japan
    Japan wala tiyennet India wala assemble karapu eka kiyala man ahala tiyenawa.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    බෙලානො දන්නෙ නෑ, ෆිට් එකක් පැද්ද කිමි 12000ක් විතර, මස්සිනා රට ගියා අවුරුද්දකට , උගෙ කාර් එක මට දීල ගියා බැටරි බහින නිසා පැදපන් කියල :baffled:

    2015 GP 5 එකක්

    හොද

    01. නොර්මල් තෙල් කරා 18-20 ක් වගේ ( මීටරෙ පෙන්නුවෙ එහෙමයි ) , හයිවේ 25-28 වගේ
    02. ඔප්සන් ඔක්කොම තියනව, ස්ටියරින් වීල් මල්ටි පන්සන්, කුරුස් කොන්ට්‍රොල්
    03. පිකප් හොදය්, 5 දාලා ඕනෙ ලබ්බක යනව
    04. ට්‍රාන්ස්මිසන් ස්මූත්, ගියර් වැටෙනව තේරෙන්නෙ නෑ, ලැග් එකක් නෑ, වෙන්න ඇති


    නරක

    01. පාතයි, පාත තැන් වලට හරෝන කොට හිමීට ගන්න ඕනෙ
    02. පට්ට ගහලම 90000න් විතර ශොක්ස් ටික දැම්ම
    03. Rack case unaa 100000n wage


    දැන් 112000ක් පැදල, තාම බැටරි 100යි, ක්ලච් අවුල් නෑ. මස්සිනා උදෙ හවස ගෝල් රෝඩ් , වීක් එන්ඩ් කොලබ, කෑගල්ල යනව එනව