Bitcoin හෙල්ප්

coyote_wile_e

Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    මචන් මගේ ටාගට් එක satoshi වැඩි කරගන්න එක. ඒකට හොද strategy එක මොකද්ද?
    alt coins මේ දවස් වල ටිකක් අප් වෙන නිසා satoshi balance එක වැඩි වෙලා තියෙන්නෙ, ඒක මන් btc වලට convert කරන එකද හොද (btc pump එකක් ආවොත් ආයිත් alts dump වෙන නිසා) නැත්නම් තියන විදියටම alts long term hold කරන එකද?

    At the moment main crypto prices (for future reference)
    BTC $51,150
    ETH $1911
    BNB $230
    ADA $0.90
    DOT $30
    XRP $0.5
    LTC $225
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,677
    9,334
    113
    me yana widiyata okkoma up wenawa bung. ne manda mehama meka sustain weiyi da kiyala.

    BNB eka next ETH weiyi da manda. mara widiyata udata yanawa ne
     

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    කල් ගන්න සීන් එකක් තියෙන්නෙ. ලංකාවෙ ඉඩම් නඩුවක් වගේ ඇදෙන සීන් එකක් තමයි දැනට දැන ගන්න තිබෙන්න.
    XRP වලට කෙල වෙලාම යයිද:eek:
     

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    බය නැතුව හිටපන් XRP වලට කෙලවෙන්නෑ.
    දැනට 95% වලට වඩා XRP තියෙන්නෙ ඇමෙරිකාවෙන් පිට
    XRP ටිකක් තියනව, ලෝකේ පෙරලුනත් සෙල් කරන්නේ නෑ එහෙනම්😁