Bitcoin Next bubble targets - First target දෙකට අවා

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    First target දෙකට අවා :rofl: :lol: තුන්වන ටාගර්ට් එකට යන්න කලින් කලින් circle එකේ ATH එක break වෙන්න ඕන...එහෙම උනොත් අවුරුදු 11 BTC pattern එක වෙනස් වෙනවා

    Bitcoin Next bubble targets

    image_2022-06-15_152333809.png

    BTC 200 MA, 1W candle එකක් එදා මෙදා තුර 200 MA යටින් close වෙලා නැහැ...

    BTC.png

    BTC 1W RSI ගොඩක් අඩු වෙලා තියෙන්නේ....ඒ නිසා බුල් ඩිව් එකක් හැදිලා up වෙන්න ඉඩකඩ වැඩි...මේ විදියට වෙන්න නම් BTC 1W RSI වැඩි වෙන ගමන් Price ඩ්‍රොප් වෙන්න ඕන 14000$-16000$ වගේ ගණනකට...

    එහෙම නැත්නම් Price එක රේන්ජ් එකක (19000$-22000$) මාස 3-4 තියෙන්න ඕන RSI වැඩි වෙද්දී..මේ අවස්ථාවත් බුල් ඩිව් විදියට තමා සලකන්නේ...

    BTC 2.png
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Ai a? Oka 20000 he accumulate wela up wennath puluwan ne?
    ow ehema vennath puluvan..oya avastha dekama bull div vidiyata ganne

    එහෙම නැත්නම් Price එක රේන්ජ් එකක (19000$-22000$) මාස 3-4 තියෙන්න ඕන RSI වැඩි වෙද්දී..මේ අවස්ථාවත් බුල් ඩිව් විදියට තමා සලකන්නේ...
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    3000 ත් ශුවර් නෑ සෙත්තපොච්චි වෙන්න වගේ යන්නේ
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    A
    ow ehema vennath puluvan..oya avastha dekama bull div vidiyata ganne
    Ah me welawe long short karana eka dangerous da?

    Usdt ganna kalu kade dan 400 withara wenawa nee. Usdt sure nathi kathawakuth kiyanawa. Mala keliyak wenne ehema unoth
    ------ Post added on Jun 15, 2022 at 3:52 PM
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Ah me welawe long short karana eka dangerous da?

    Usdt ganna kalu kade dan 400 withara wenawa nee. Usdt sure nathi kathawakuth kiyanawa. Mala keliyak wenne ehema unoth
    ------ Post added on Jun 15, 2022 at 3:52 PM
    ow ow me velave futures hoda nahe...mokada godak unge stop loss tiyenava below 20k

    e nisa ova vedunoth flash crash ekak yanna puluvan heminila yannama
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මට හිතෙනවා නුදුරු අනාගතේදී Cryptocurrency කෙලම වෙලා යයි කියලා :baffled:

    just-dreaming.jpg