Vini Productions

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,381
    4,255
    113
    Gampaha
    අර ගොඩක් උන් විනී ලගෙ වීඩියෝස් වලට හිනා යන්නෑ අරක මේක කියනවා මට නම් උන්ව අවුලක් නෑ ඒකේ සීන් එක කියන්නේ මච්න්ලා උන්ගේ තියෙන්නේ වෙන වයිබ් එකක් අර ගමේ වයිබ් එක තියෙන්නේ ඒකේ ආතල් එක තේරෙන උන්ට ඒක මරු අනික් උන්ට පෙන්නන්න බෑ මොනව උනත් උන් සෙට් එක හෙන ආතල් උබලා කැමති නැත්තන් බලන්නැතුව ඉන්න පුලුවන් ;)