Ude 5n passe yanne kiyatada ? Bus stand eke kothanada bus gahanne ?
Dasunelakiri Well-known member Oct 23, 2018 318 268 63 Feb 21, 2021 #1 Ude 5n passe yanne kiyatada ? Bus stand eke kothanada bus gahanne ?
kasun090354t Well-known member Aug 21, 2011 24,083 36,100 113 කෑගල්ල Feb 21, 2021 #2 පහේ ඉදන් හිටහන් CTB බස් එලියට දාන තැන. මහරගමිනුත් එනවා රත්නපුර කලවාන බස් එකත් එනවා අවිස්සවෙල්ක නුවර සෙමි දෙකක් විතර අද්දනවා 5 ඉදලා 6:10 අතර වෙලාවෙ.
පහේ ඉදන් හිටහන් CTB බස් එලියට දාන තැන. මහරගමිනුත් එනවා රත්නපුර කලවාන බස් එකත් එනවා අවිස්සවෙල්ක නුවර සෙමි දෙකක් විතර අද්දනවා 5 ඉදලා 6:10 අතර වෙලාවෙ.
Dasunelakiri Well-known member Oct 23, 2018 318 268 63 Feb 21, 2021 #3 kasun090354t said: පහේ ඉදන් හිටහන් CTB බස් එලියට දාන තැන. මහරගමිනුත් එනවා රත්නපුර කලවාන බස් එකත් එනවා අවිස්සවෙල්ක නුවර සෙමි දෙකක් විතර අද්දනවා 5 ඉදලා 6:10 අතර වෙලාවෙ. Click to expand... Sampath bank issaraha holt eke hitiyoth awlda ?
kasun090354t said: පහේ ඉදන් හිටහන් CTB බස් එලියට දාන තැන. මහරගමිනුත් එනවා රත්නපුර කලවාන බස් එකත් එනවා අවිස්සවෙල්ක නුවර සෙමි දෙකක් විතර අද්දනවා 5 ඉදලා 6:10 අතර වෙලාවෙ. Click to expand... Sampath bank issaraha holt eke hitiyoth awlda ?
kasun090354t Well-known member Aug 21, 2011 24,083 36,100 113 කෑගල්ල Feb 21, 2021 #4 Dasunelakiri said: Sampath bank issaraha holt eke hitiyoth awlda ? Click to expand... එතන හෝල්ට් එකක් තියනවද. . දුර යන බස් වැඩියේ නවත්තන්න දේන්නේ නෑනේ පොලිසියෙන් හිටියේ නැත්තම් අවුලක් නෑ. මම ඔයහරියෙන් නැගලාම නෑ.
Dasunelakiri said: Sampath bank issaraha holt eke hitiyoth awlda ? Click to expand... එතන හෝල්ට් එකක් තියනවද. . දුර යන බස් වැඩියේ නවත්තන්න දේන්නේ නෑනේ පොලිසියෙන් හිටියේ නැත්තම් අවුලක් නෑ. මම ඔයහරියෙන් නැගලාම නෑ.
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Feb 21, 2021 #6 bump. Reactions: kinkon