නෑනාහ්💞

Nitrozeus

Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    ඇවැස්ස නෑනා මස්සිනා ආදරකතාතිබිලා තියෙනවද උබලට?
    දන්න ඒවා හරි දාපල්ලකො
    ඒවා අනිත් ඒවට වඩා ගොඩක් ලස්සනයි. දැනෙනවා
     
    Last edited:

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    i know lot of stories machan, but this one has a bad ending (viewers may warned ❗ ❗ ❗ ❗ ❗ ❗ ❗ ❗ ❗ )

    once maybe it was 2016-2017 i came from here to Sri Lanka ,

    i was working as a operations and admin manager at that time in Kadawatha.....

    මම මෙහම වැඩ කරගෙන යන කොට මට තේරිච්ච දෙයක් තිබ්බ ලොකුවට ගැනු ළමයි ළමයි recruit කරන්නේ නැති එක , මම අලුත් concept හදලා අලුත් කෙල්ලෝ දෙන්නෙක් තුන්දෙනෙක් ගත්තා , කොහොම හරි ඒ පැත්තෙන් හොදට business තිබ්බා සැහෙන්න මොකද මම ගත්තේ ටිකක් ලස්සන කෙල්ලෝ ටිකක් , මෙහෙ ඉදන් ආපු හින්ද මගේ ඔලුවට ගහල තිබ්බේ නැහැ , හැම Saturday ම මගේ අතින් මොන හරි දුන්න , සැලකුවා , සැහෙන්න බලා ගත්තා ,,,, මට තේරුනා sales හොදට improve වේගන එනවා කියලා, එක දවසක් මම සැහෙන හදිස්සි දවසක, කෙල්ලක් ඇවිල්ල මගේ ඔෆිස් එකේ කතා කරන්න වාඩි උනා...අඩල ඇස දෙක රතු වෙලා තියෙනවා මම දැක්ක, මට කෙලින්ම මුකුත් අහන්න බැරි හින්දා , එයාම කතාව පටන් ගත්තා .....

    (මෙහිදී "S" යනුවෙන් හදුන් වන්නේ ඇය වන අතර "G' යනුවෙන්නේ මමය ....)

    S: සර් මේ මම ඔයත් එක්ක කතා කරන්න ආවේ .....

    G: ඔව් කියන්න , මොනාද කෙරෙන්නේ ඕනි ?........(මමත් අන්ද මන්ද වෙලා හිටියේ ...)

    S: සර් මම .......මම pregnant ....

    G: කොච්චර සුබ ආරංචියක් ද !!!, my congratulations ... (මේ ලබ්බේ රටේ මේවට මම මුහණ දීලා නැති හින්ද , මම දන්න විදිහට එකිත් එක්ක කතා කරලා සුබ පැතුවා , ඇයි ඉතින් වෙන මුකුත් කියනත් බැහැනේ, business strategy මන් බලගන්නන් .replacement ඒවා HR එක බලා ගනී...මෙයා ගියා කියලා department එක අව්ල් යන්නේ නැහැනේ ,,,,ඒ වෙලාවේ මම හිතුවේ එහෙමයි).

    S: ඉහි ඉහි හි ........(මෙන්න මෙකි අඩන්න ගත්තා ......හෝ ගාලා )

    G: (මේ මොකක්ද යකෝ මේ වෙන්න යන්නේ කියල මම කල්පනා කරා ..................... )

    S: අනේ සර් එක නෙමෙයි සර් , මේ මගේ දෙවෙනි පාර පලවෙනි පාර ළමයා නැති උනා ..........මටත් බයයි මේ පාරත් ළමයා නැති වෙයි කියලා ,,,,

    G:( මම ලොවෙත් confuse වෙලා හිටියේ මේ සුත්ති මොකක්ද මේ කියන්නේ කියලා ඇයි යකෝ ළමයි නැති වෙන්නේ මේකිට විතරද ?, මේවා හෙන අහබු සිදුවීම් නේ , අනිත් එක ළමය නැති වෙන එකට අම්මට බනින එක අසාදරනයි ......එත් මම මේ බැලුවේ මෙකි මොකක්ද මේ මගෙන් ඉල්ලන්න යන්නේ කියලා

    S: සර් මේකයි ප්‍රශ්නේ ,,,,මට මම බැන්දේ මගේ මස්සිනා , දැනට මේ දේවල් හින්දා මගේ පවල කැඩෙන්න යන්නේ , මේ සැරෙත් ළමයට මොන හරි උනොත් පව්ල කැඩෙයි සර්, මට එක උදව්වක් කරන්න සර් .... මට මේ ළමය හම්බ වෙන කන් හොදට බලා ගන්න ඕනි , එක හින්ද මට වැඩට එන්න විදිහක් නැහැ තව ඕනිමනං මම තව සතියක් එන්නන් සර්, මට දැනට මත බයයි , (මෙකි කිව්වේ ඇස දෙක ලොකු කරන්.....)

    G: හරි ප්‍රශ්නයක් නැහැ , ඔයාගේ දේවල් ඔය HR එකට handover කරලා යන්න , මම HR එකට email එකක් දැන්නං කියලා ....

    මේ සිද්දියෙන් සතියකට පස්සේ මෙකි අස් වෙලා ගියා .............මම තව මාස 6-7 වගේ හිටියේ මටත් වෙන ජොබ් එකක් සෙට් වෙලා මමත් ඔතනින් ගියා .........

    කොහොමත් ඒකිගේ හොදම යාළුවා මගේ fb එකේ ඉදලා මම මෙහෙ ඉද්දි මට කතා කරා ...කතා කරලා එයා ගැනත් කිව්වා..

    S ට ළමය හම්බ වෙලා නැහැ , පව්ලත් කැඩිලා ,,,,ළමයත් නැති වෙලා ප්‍රශ්න ගොඩයි....මටත් උබලට කියන්නේ තියෙන්නේ ලේ නැයෝත් එක්ක නං එපාමයි බන් .........එකෙන් ලොකු අවාසි වෙනවා හම්බ වෙන ළමයට ,,,,,

    be careful guys!!!!!

    until next, cheers mate!🥂
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,254
    21,118
    113
    මගේ ස්කෝලෙ කාලේ කෙල්ල බැන්දේ තාත්තගේ සහෝදරයෙක්ගෙ පුතෙක්. ලගම ලේ නෑයොනේ. ඔය ලමයිභදාගෙන හොදට ඉන්නෙ. 🤔🤔🤔🤔🤔
     
    its depends machan, හුගක් ලං වෙන්න වෙන්න ප්‍රශ්න වැඩි...තාතගේ පැත්තේ නං කෙල්ල කොහොමත් ප්‍රශ්න වැඩි
     
    • Sad
    Reactions: Nitrozeus

    ඒකනේ බන්. ඒත් උන්ට කිසි අවුලක් නෑ. කෙල්ලගේ තාත්ත නම් හෙන බඩු කාරයා. ගෙවල් ලග ගෑනියෙක්ට උගෙන් ලමයෙක් ඉන්නවා. ඒත් මේකි පිට එකෙක්ගෙ කියලත් කියන්න බෑ. කොල්ල පිට එකෙක්ගෙද මන්දා. ඌ නම් ඒ පව්ලෙ එකෙක්වත් වගේ නෙමෙයි. 😄😄😄😄
    හරියටම කියන්න දන්නෙ නෑ ඉතින්. කොහොම හරි අපි දන්න විදියට උන් දෙන්න ලගම ලේ නෑයෝ. 😊
     
    • Like
    Reactions: Nitrozeus

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    ඕව කේස්
    මොකක් හරි ලෙඩක් තිබිලා ඒව ඇවිත් ලමයෙක්ට සනීප කරන්න බැරි ලෙඩක් ආවොතින් ජීවිත කාලෙම දුක් විඳින්න වෙන්නෙ
    තව ඔය නිවුස් එහෙම දැකල තියනවාද පවුලේ ලමයි සේරගෙම ඇස් පේන්නෙ නෑ වගේ කතන්දර, ඒ ගොඩක් ඒවට හේතු ඔය වගේ ඒව තමයි.
     
    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    i know lot of stories machan, but this one has a bad ending (viewers may warned ❗ ❗ ❗ ❗ ❗ ❗ ❗ ❗ ❗ )

    once maybe it was 2016-2017 i came from here to Sri Lanka ,

    i was working as a operations and admin manager at that time in Kadawatha.....

    මම මෙහම වැඩ කරගෙන යන කොට මට තේරිච්ච දෙයක් තිබ්බ ලොකුවට ගැනු ළමයි ළමයි recruit කරන්නේ නැති එක , මම අලුත් concept හදලා අලුත් කෙල්ලෝ දෙන්නෙක් තුන්දෙනෙක් ගත්තා , කොහොම හරි ඒ පැත්තෙන් හොදට business තිබ්බා සැහෙන්න මොකද මම ගත්තේ ටිකක් ලස්සන කෙල්ලෝ ටිකක් , මෙහෙ ඉදන් ආපු හින්ද මගේ ඔලුවට ගහල තිබ්බේ නැහැ , හැම Saturday ම මගේ අතින් මොන හරි දුන්න , සැලකුවා , සැහෙන්න බලා ගත්තා ,,,, මට තේරුනා sales හොදට improve වේගන එනවා කියලා, එක දවසක් මම සැහෙන හදිස්සි දවසක, කෙල්ලක් ඇවිල්ල මගේ ඔෆිස් එකේ කතා කරන්න වාඩි උනා...අඩල ඇස දෙක රතු වෙලා තියෙනවා මම දැක්ක, මට කෙලින්ම මුකුත් අහන්න බැරි හින්දා , එයාම කතාව පටන් ගත්තා .....

    (මෙහිදී "S" යනුවෙන් හදුන් වන්නේ ඇය වන අතර "G' යනුවෙන්නේ මමය ....)

    S: සර් මේ මම ඔයත් එක්ක කතා කරන්න ආවේ .....

    G: ඔව් කියන්න , මොනාද කෙරෙන්නේ ඕනි ?........(මමත් අන්ද මන්ද වෙලා හිටියේ ...)

    S: සර් මම .......මම pregnant ....

    G: කොච්චර සුබ ආරංචියක් ද !!!, my congratulations ... (මේ ලබ්බේ රටේ මේවට මම මුහණ දීලා නැති හින්ද , මම දන්න විදිහට එකිත් එක්ක කතා කරලා සුබ පැතුවා , ඇයි ඉතින් වෙන මුකුත් කියනත් බැහැනේ, business strategy මන් බලගන්නන් .replacement ඒවා HR එක බලා ගනී...මෙයා ගියා කියලා department එක අව්ල් යන්නේ නැහැනේ ,,,,ඒ වෙලාවේ මම හිතුවේ එහෙමයි).

    S: ඉහි ඉහි හි ........(මෙන්න මෙකි අඩන්න ගත්තා ......හෝ ගාලා )

    G: (මේ මොකක්ද යකෝ මේ වෙන්න යන්නේ කියල මම කල්පනා කරා ..................... )

    S: අනේ සර් එක නෙමෙයි සර් , මේ මගේ දෙවෙනි පාර පලවෙනි පාර ළමයා නැති උනා ..........මටත් බයයි මේ පාරත් ළමයා නැති වෙයි කියලා ,,,,

    G:( මම ලොවෙත් confuse වෙලා හිටියේ මේ සුත්ති මොකක්ද මේ කියන්නේ කියලා ඇයි යකෝ ළමයි නැති වෙන්නේ මේකිට විතරද ?, මේවා හෙන අහබු සිදුවීම් නේ , අනිත් එක ළමය නැති වෙන එකට අම්මට බනින එක අසාදරනයි ......එත් මම මේ බැලුවේ මෙකි මොකක්ද මේ මගෙන් ඉල්ලන්න යන්නේ කියලා

    S: සර් මේකයි ප්‍රශ්නේ ,,,,මට මම බැන්දේ මගේ මස්සිනා , දැනට මේ දේවල් හින්දා මගේ පවල කැඩෙන්න යන්නේ , මේ සැරෙත් ළමයට මොන හරි උනොත් පව්ල කැඩෙයි සර්, මට එක උදව්වක් කරන්න සර් .... මට මේ ළමය හම්බ වෙන කන් හොදට බලා ගන්න ඕනි , එක හින්ද මට වැඩට එන්න විදිහක් නැහැ තව ඕනිමනං මම තව සතියක් එන්නන් සර්, මට දැනට මත බයයි , (මෙකි කිව්වේ ඇස දෙක ලොකු කරන්.....)

    G: හරි ප්‍රශ්නයක් නැහැ , ඔයාගේ දේවල් ඔය HR එකට handover කරලා යන්න , මම HR එකට email එකක් දැන්නං කියලා ....

    මේ සිද්දියෙන් සතියකට පස්සේ මෙකි අස් වෙලා ගියා .............මම තව මාස 6-7 වගේ හිටියේ මටත් වෙන ජොබ් එකක් සෙට් වෙලා මමත් ඔතනින් ගියා .........

    කොහොමත් ඒකිගේ හොදම යාළුවා මගේ fb එකේ ඉදලා මම මෙහෙ ඉද්දි මට කතා කරා ...කතා කරලා එයා ගැනත් කිව්වා..

    S ට ළමය හම්බ වෙලා නැහැ , පව්ලත් කැඩිලා ,,,,ළමයත් නැති වෙලා ප්‍රශ්න ගොඩයි....මටත් උබලට කියන්නේ තියෙන්නේ ලේ නැයෝත් එක්ක නං එපාමයි බන් .........එකෙන් ලොකු අවාසි වෙනවා හම්බ වෙන ළමයට ,,,,,

    be careful guys!!!!!

    until next, cheers mate!🥂
    ඒ මිනිහත් පොන්නයෙක් නෙ බං
    ගෑනිව අතෑරලා හරියයි ද ලමයා නැතිවුනා කියලා.
    ටෙස්ට් ටික කරලා බැන්දනම් හරි ඉතිං

    මගේ ස්කෝලෙ කාලේ කෙල්ල බැන්දේ තාත්තගේ සහෝදරයෙක්ගෙ පුතෙක්. ලගම ලේ නෑයොනේ. ඔය ලමයිභදාගෙන හොදට ඉන්නෙ. 🤔🤔🤔🤔🤔
    ඒක ඇවැස්සත් නෙවෙයි
    සමාජ සම්මතයටත් පටහැනියි හැබැයි
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,731
    13,290

    මේක 100% ක් ඇත්ත අහම්බෙන් එකක් දෙකක් හරියන්න පුලුවන් නමුත් ඔය හම්බෙන ලමයි එක්කෝ මැරෙනවා නැත්නම් එක එක ශරීර මාන්සික දුර්වලතා එක්ක ඉපදෙන්නේ. අන්ගවිකල විදියට
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,254
    21,118
    113
    ඒක ඇවැස්සත් නෙවෙයි
    සමාජ සම්මතයටත් පටහැනියි හැබැයි
    යකෝ ඒ මගුල කරන්න, උන්ගෙ අම්ම මාර ගේමක් දුන්නෙ මගේ ලව් එක කඩන්න. අම්ම ඇවිත් මට කිව්ව ඒ දෙන්න පොඩි කාලෙම තීන්දු කරල තියෙන්නෙ තමුන් මේක නවත්තන්න ඕන කියල. මේක එක කතාවක් විතරයි. අම්මෝ ඒ සීන් එකට වෙච්චි දේවල්. පව් ඒ කෙල්ල මට හෙන ලව්. 😒😒😒 උන්ගෙ ආච්චි කිව්ව කපල ගගේ මුහුදෙ දැම්මත් වෙන එකෙක්ට දෙන්නෙ නෑ කියල. 🤐🤐🤐🤐
     
    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    මේක 100% ක් ඇත්ත අහම්බෙන් එකක් දෙකක් හරියන්න පුලුවන් නමුත් ඔය හම්බෙන ලමයි එක්කෝ මැරෙනවා නැත්නම් එක එක ශරීර මාන්සික දුර්වලතා එක්ක ඉපදෙන්නේ. අන්ගවිකල විදියට
    අපෙ ගමෙත් ඉන්නවා
    ළමයින්ට ප්‍රශ්න උනේ නෑ හෑබැයි
    යකෝ ඒ මගුල කරන්න, උන්ගෙ අම්ම මාර ගේමක් දුන්නෙ මගේ ලව් එක කඩන්න. අම්ම ඇවිත් මට කිව්ව ඒ දෙන්න පොඩි කාලෙම තීන්දු කරල තියෙන්නෙ තමුන් මේක නවත්තන්න ඕන කියල. මේක එක කතාවක් විතරයි. අම්මෝ ඒ සීන් එකට වෙච්චි දේවල්. පව් ඒ කෙල්ල මට හෙන ලව්. 😒😒😒 උන්ගෙ ආච්චි කිව්ව කපල ගගේ මුහුදෙ දැම්මත් වෙන එකෙක්ට දෙන්නෙ නෑ කියල. 🤐🤐🤐🤐
    උබත් දස කැරියෙක් වෙන්න ඇති
    එහ්‍රම නැත්තන් උට ඉඩකඩම් ඇති සෑහෙන්න
    තිබිල තියෙනව.
    මොකද උනේ බ්රො
    බැන්දාද?
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,254
    21,118
    113
    උබත් දස කැරියෙක් වෙන්න ඇති
    එහ්‍රම නැත්තන් උට ඉඩකඩම් ඇති සෑහෙන්න
    අනේ නෑ බන්. ඌට එහෙම වත්කමකුත් නෑ. මම එහෙම එකෙකුත් නෙමෙ.
    මට උන්ගෙ මාම නම් කතා කරල කිව්ව පුතේ මට පුලුවන්නම් උබට මේක කරල දෙනව කිව්ව. උන් පොඩි කාලෙම තීන්දු කරපු එක කිව්ව කේස් එක. තිබ්බ එකම ප්‍රශ්නෙ ඒක බන්. ඒ තීන්දුව. මටත් හිතා ගන්න බැරි උනා. මොනා කරන්නද ඉතින්. 🤐🤐🤐
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    ඒකනේ බන්. ඒත් උන්ට කිසි අවුලක් නෑ. කෙල්ලගේ තාත්ත නම් හෙන බඩු කාරයා. ගෙවල් ලග ගෑනියෙක්ට උගෙන් ලමයෙක් ඉන්නවා. ඒත් මේකි පිට එකෙක්ගෙ කියලත් කියන්න බෑ. කොල්ල පිට එකෙක්ගෙද මන්දා. ඌ නම් ඒ පව්ලෙ එකෙක්වත් වගේ නෙමෙයි. 😄😄😄😄
    හරියටම කියන්න දන්නෙ නෑ ඉතින්. කොහොම හරි අපි දන්න විදියට උන් දෙන්න ලගම ලේ නෑයෝ. 😊
    බුදු සංතෝ යකෝ ඒ රිප්ලයි එක !!!!

    ඒ මිනිහත් පොන්නයෙක් නෙ බං
    ගෑනිව අතෑරලා හරියයි ද ලමයා නැතිවුනා කියලා.
    ටෙස්ට් ටික කරලා බැන්දනම් හරි ඉතිං

    ඒක ඇවැස්සත් නෙවෙයි
    සමාජ සම්මතයටත් පටහැනියි හැබැයි
    ඔව් බන් ඉතින් සමාජේ එක එක මිනිස්සු ඉන්නවනේ බන්, අපිට මුකුත් කියන්න බැහැ බන්, අනිත් එක කඩවත පැත්තේ බඩු සින් තියෙනවා බන් සැහෙන්න ,,,, කව්ද දන්නේ ඒ කොල්ලට වෙන කෙල්ලෙක් ඉන්නවද කියලා ...
    ------ Post added on Feb 23, 2021 at 11:35 AM
     
    • Haha
    Reactions: pathaleiretta

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    අපෙ ගමෙත් ඉන්නවා
    ළමයින්ට ප්‍රශ්න උනේ නෑ හෑබැයි

    උබත් දස කැරියෙක් වෙන්න ඇති
    එහ්‍රම නැත්තන් උට ඉඩකඩම් ඇති සෑහෙන්න

    මොකද උනේ බ්රො
    බැන්දාද?
    අපි දෙන්නට දෙන්න කැමති කියල තිබුණෙ නෑ. මම තමයි පස්සගැහුවෙ.

    පස්සෙ එයා වෙන කෙනෙක් බැන්ද.
    කසාදෙට කැමති වෙලා තියෙන්නෙ. පෙනුමයි ගතිගුණයි මම වගේ කියලලු.
     
    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    අනේ නෑ බන්. ඌට එහෙම වත්කමකුත් නෑ. මම එහෙම එකෙකුත් නෙමෙ.
    මට උන්ගෙ මාම නම් කතා කරල කිව්ව පුතේ මට පුලුවන්නම් උබට මේක කරල දෙනව කිව්ව. උන් පොඩි කාලෙම තීන්දු කරපු එක කිව්ව කේස් එක. තිබ්බ එකම ප්‍රශ්නෙ ඒක බන්. ඒ තීන්දුව. මටත් හිතා ගන්න බැරි උනා. මොනා කරන්නද ඉතින්. 🤐🤐🤐
    ආච්චි තීන්දු කරපු එකක් වගේ
    බුදු සංතෝ යකෝ ඒ රිප්ලයි එක !!!!

    ඔව් බන් ඉතින් සමාජේ එක එක මිනිස්සු ඉන්නවනේ බන්, අපිට මුකුත් කියන්න බැහැ බන්, අනිත් එක කඩවත පැත්තේ බඩු සින් තියෙනවා බන් සැහෙන්න ,,,, කව්ද දන්නේ ඒ කොල්ලට වෙන කෙල්ලෙක් ඉන්නවද කියලා ...
    ------ Post added on Feb 23, 2021 at 11:35 AM
    ඒකනෙ
    වෙන ගෑනියක් ඇති , නැත්තන් ඕම කරන්නෑනෙ
    අපි දෙන්නට දෙන්න කැමති කියල තිබුණෙ නෑ. මම තමයි පස්සගැහුවෙ.

    පස්සෙ එයා වෙන කෙනෙක් බැන්ද.
    කසාදෙට කැමති වෙලා තියෙන්නෙ. පෙනුමයි ගතිගුණයි මම වගේ කියලලු.
    ඇයි බෑ කීවෙ
    පව් එයා
    මටත් ඕම කැමැති කියලා පෙන්නුවා, පවුලෙ හැමොම කීවෙ එයා මට කැමති කියලා. ඒත් මෙයි මට කීවනෙ සල්ලිකාරයෙක් බදින්නෙ , සල්ලි විතරයි බලන්නෙ කියලා. ඉතින් මාත් අතෑරලා දැම්මා දෙන්න යන්නෙ නැතිව
     
    • Sad
    Reactions: YESno