මගේ ස්කෝලෙ කාලේ කෙල්ල බැන්දේ තාත්තගේ සහෝදරයෙක්ගෙ පුතෙක්. ලගම ලේ නෑයොනේ. ඔය ලමයිභදාගෙන හොදට ඉන්නෙ.![]()
Katata enawa kunuharupa loriyakයකෝ ඒ මගුල කරන්න, උන්ගෙ අම්ම මාර ගේමක් දුන්නෙ මගේ ලව් එක කඩන්න. අම්ම ඇවිත් මට කිව්ව ඒ දෙන්න පොඩි කාලෙම තීන්දු කරල තියෙන්නෙ තමුන් මේක නවත්තන්න ඕන කියල. මේක එක කතාවක් විතරයි. අම්මෝ ඒ සීන් එකට වෙච්චි දේවල්. පව් ඒ කෙල්ල මට හෙන ලව්.උන්ගෙ ආච්චි කිව්ව කපල ගගේ මුහුදෙ දැම්මත් වෙන එකෙක්ට දෙන්නෙ නෑ කියල.
![]()
Eeknemage wife ge ammai thathai denama nanai masinai awassa e denanam kisima aulak nathuwa inawa full love eken.
Hmmmchn dont" mata kyna tyne epa kyla godak welwata eka eka issues tyna lamai born wena loku idak tynwa bn. but eka hariytam dnagna pulwn dennath ekama test ekak tynwa krna. nama nm mthk na . mn mthk unoth danm. better to ask from a doctor bng. worry wenna wada krna epa. chuttak hithala blna .
දකුණෙ උන් මොන්ගල් වෙලා ඉන්නෙ ඕක නිසා වෙන්න ඇතිබැන්දට අවුලක් නැ testing කරල ok නම් ළමයි හදන්න බලාපොරොත්තු වෙනවා ඉන්නවා නම් දෙන්න. නැත්නම් ළමයි හදන්නේ නැත්නම් එහෙම කිසිම අවුලක් නැ. දකුණේ ගොඩක් වෙලාවට ලේ නෑයෝ බදින්නේ මොකද අහල ගම් හතේම ඉන්නේ කොහෙන් හරි ලගම නෑදෑයෝ වෙන අය.
Test karala ndda lamai hadanna kalinමම දන්න බැඳපු නෑනා මස්සිනා දෙන්නෙක් ඉන්නවා. එයාලට දුවෙක් ලැබුනා. ඒ දුව අන්ධයි. හරි ලස්සන පොඩි ළමයෙක්. ඒක දැකපු කෙනෙක් ඒ වගේ විවාහයක් කරන්නෙ නෑ.
Sujeewa Prasannarachchi disagrees.ඇවැස්ස නෑනා මස්සිනා ආදරකතාතිබිලා තියෙනවද උබලට?
දන්න ඒවා හරි දාපල්ලකො
ඒවා අනිත් ඒවට වඩා ගොඩක් ලස්සනයි. දැනෙනවා
ඔව් මම පුද්ගලිකවම දන්න පවුලක් මේ කිට්ටුව ඉන්නව ළමයි 3 දෙනෙක් ඉන්නව 3දෙනාගෙම ඇස් පේන්නෙ නෑ හරියට. ඒ දෙන්නත් නෑනල මස්සිනාල බැඳල තියෙන්නෙ.ඕව කේස්
මොකක් හරි ලෙඩක් තිබිලා ඒව ඇවිත් ලමයෙක්ට සනීප කරන්න බැරි ලෙඩක් ආවොතින් ජීවිත කාලෙම දුක් විඳින්න වෙන්නෙ
තව ඔය නිවුස් එහෙම දැකල තියනවාද පවුලේ ලමයි සේරගෙම ඇස් පේන්නෙ නෑ වගේ කතන්දර, ඒ ගොඩක් ඒවට හේතු ඔය වගේ ඒව තමයි.
me teledrama eka danna kawuruhari innawada?හඳුනා නොගත් රෝගයක් නිසා එක පවුලක පරම්පරාවෙන් එන මොකක් හරි දරුණු රෝගයක් හැදෙනවා..
හැබැයි හොස්පිටල් එකේදි ළමයා මාරුවෙල මේගොල්ලො ගේන්නේ නිරෝගී ළමයෙක්ව.
අර ළමයව අනෙත් පවුලේ කට්ටිය අරන් ගිහින් ටිකක් ලොකුවෙද්දි අර රෝග ලක්ශන මතුවෙනවා අවසානයේ හොයා ගන්නවා මේ ළමයා මාරු වෙලා කියලා.. (මතක විදියට රෝහලේ පරන වර්ථා බලලද කොහෙද )
මතක විදියට එක් පවුලක පියාට ඉන්නේ ලකී ඩයස්.
මතක විදියට චිත්‍රා වාකිෂ්ඨත් ඉන්නවද කොහෙද?
Teledrama එකේ නම දන්නවද?
මේ thread එකේ දාන්න හිතුවෙ ඒකත් නෑනා මස්සිනා විවාහ එකක්ද කොහෙද
මතක විදියට ජාතික රූපවාහිනියේ රාත්‍රී 8.30 ගියේ
90's අග හරි 2000 ගනන්වල මුල හරි
dan cousin love walata casene. blood seen hinda marry karanna epa kiyanawaneඇවැස්ස නෑනා මස්සිනා ආදරකතාතිබිලා තියෙනවද උබලට?
දන්න ඒවා හරි දාපල්ලකො
ඒවා අනිත් ඒවට වඩා ගොඩක් ලස්සනයි. දැනෙනවා