ඔවු එකක් ගන්න බැලුවේ. ගොඩක්ම japan ඒවා heavy vehicle වලට වැටෙන්නේ..හෑ..
මොඩෙල් නේම් ද නැත්නන් විකුනන්න තියන ඒවද හොයන්නෙ
Light ace එක බර වාහන නෙhijet lorry eka thiyanawa mitsubishi buddy lorry eka thiyanawa thawa light ace lorry ekath watenneth light vehicle truck wenna one
ඔවු එකක් ගන්න බැලුවේ. ගොඩක්ම japan ඒවා heavy vehicle වලට වැටෙන්නේ..
ඩිමෝ බට්ටා, mahindra maximo, foton, micro ඔය වගේ ජරාවල් විතරයි තියෙන්නේ light vehicle category ekata එන
Light ace එක බර වාහන නෙ