Light vehicle

new.age

Active member
  • Sep 29, 2015
    854
    146
    43
    හෑ..

    මොඩෙල් නේම් ද නැත්නන් විකුනන්න තියන ඒවද හොයන්නෙ
    ඔවු එකක් ගන්න බැලුවේ. ගොඩක්ම japan ඒවා heavy vehicle වලට වැටෙන්නේ..
    ඩිමෝ බට්ටා, mahindra maximo, foton, micro ඔය වගේ ජරාවල් විතරයි තියෙන්නේ light vehicle category ekata එන
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    ඔවු එකක් ගන්න බැලුවේ. ගොඩක්ම japan ඒවා heavy vehicle වලට වැටෙන්නේ..
    ඩිමෝ බට්ටා, mahindra maximo, foton, micro ඔය වගේ ජරාවල් විතරයි තියෙන්නේ light vehicle category ekata එන

    ජැපැන් පොඩි ඒවා තිබෙ ගොඩක් සැහැල්ලු ලයිසන් වලින් දුවන්න පුලුවන්

    Ex

    Suzuki Hijet, Carry / Mitsubishi Mini Cab ~ 350 KG payload
    Nissan Vannette Lorry ~ 700KG payload
    Totoya TOYOACE crew cab ~ 1250KG payload

    Any crew cab is possible under light vehicle license

    මේ ඕනෙ එකක් පුලුවන්, තව මොඩෙල් තියනව