මොඩල්ගෙ/නිළියගෙ නම දැනගමු official thread

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,926
    113
    35
    Moratuwa
    www.facebook.com
    @Indrajith Gamage මේ කවුද?

    3b5dF.jpg

    ටීනා මිෂෙල්.
    https://instagram.com/teenamishel
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,926
    113
    35
    Moratuwa
    www.facebook.com

    ඊෂ්‍යාන්‍යා මහේෂ්වරී. 😊
    https://instagram.com/esshanya_s_maheshwar

    Esshanya Maheshwari : https://www.instagram.com/esshanya_s_maheshwari/
    Meh inne eya neda?

    ඔව්. 😊

    penumen tikak eya wage/....meka habai lankawe clothing page ekaka dakke :rolleyes:

    එයා තමයි බං. උඹට දැන ගන්න context ටිකකුත් කියන්නම්කො. Zigzag එකේ අයිතිකාරයා දිනිදු කියල පොරක්. ඌ fit shoots වලට ගන්නෙම ඉන්දියන් මොඩල්ස්ලා. ඉස්සර ඉඳලාම එහෙමයි. උඹ මේ දාල තියෙන්නෙ ටිකක් පරණ shoot එකකින් ගත්ත එකක්. ඊෂ්‍යාන්‍යා main විදිහට හිටියෙ 2020 දි වගේ. දැන් ඉන්නෙ එලක්ෂි ගුප්තා. එලක්ෂියි, ඊෂ්‍යාන්‍යායි දෙන්නාම මිස් ඉන්ඩියා එකේ final 12 ආපු අය. එලක්ෂි මිස් ඉන්ඩියාත් වුණා. පොරට සල්ලි තියෙන නිසායි, මෙයාලා උස නිසායි, ගවුම්වලට ලස්සන නිසායි ගන්නවා ඇති. ඉස්සරහට zigzag එකට තව මොඩල් කෙනෙක් ගත්තත් එයත් ගොඩක් වෙලාවට ඉන්දියන් කෙල්ලෙක් වෙයි. 😊
     
    Last edited:
    • Like
    Reactions: monamagulakda

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,217
    71,872
    113
    ඊෂ්‍යාන්‍යා මහේෂ්වරී. 😊
    https://instagram.com/esshanya_s_maheshwar



    ඔව්. 😊



    එයා තමයි බං. උඹට දැන ගන්න context ටිකකුත් කියන්නම්කො. Zigzag එකේ අයිතිකාරයා ඉන්දියන් පොරක්. ඒ නිසා ඌ fit shoots වලට ගන්නෙම ඉන්දියන් මොඩල්ස්ලා. ඉස්සර ඉඳලාම එහෙමයි. උඹ මේ දාල තියෙන්නෙ ටිකක් පරණ shoot එකකින් ගත්ත එකක්. ඊෂ්‍යාන්‍යා main විදිහට හිටියෙ 2020 දි වගේ. දැන් ඉන්නෙ එලක්ෂි ගුප්තා. එලක්ෂියි, ඊෂ්‍යාන්‍යායි දෙන්නාම මිස් ඉන්ඩියා එකේ final 12 ආපු අය. එලක්ෂි මිස් ඉන්ඩියාත් වුණා. පොරට සල්ලි තියෙන නිසායි, මෙයාලා උස නිසායි, ගවුම්වලට ලස්සන නිසායි ගන්නවා ඇති. ඉස්සරහට zigzag එකට තව මොඩල් කෙනෙක් ගත්තත් එයත් ගොඩක් වෙලාවට ඉන්දියන් කෙල්ලෙක් වෙයි. 😊
    @Indrajith Gamage , think you are wrong about the owner. He is a srilankan Guy Dinindu Nawarathna. Mora Tronic kollek :-D.
    https://www.facebook.com/dinindu
    https://zigzag.lk/pages/about-us
     
    • Love
    Reactions: Indrajith Gamage

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,503
    1
    14,594
    113


    මූ හෙන Lucky. මූ කරන්නෙ මොකක්ද. දන්න දන්න හැම කෙල්ල එක්කම ෆොටෝ අරන් තියනව. ශනුද්‍රි එක්කත් TikTok කරනව දැක්ක
     

    Bumblebeeneme

    Junior member
  • Feb 27, 2021
    81
    31
    18
    Nama one

    Nama one
    ------ Post added on Feb 27, 2021 at 3:37 PM
     

    Attachments

    • sl_beautybabes-20210204-0015.jpg
      sl_beautybabes-20210204-0015.jpg
      116 KB · Views: 223
    • FB_IMG_1612695552955.jpg
      FB_IMG_1612695552955.jpg
      68 KB · Views: 238

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,926
    113
    35
    Moratuwa
    www.facebook.com
    මේ කෙල්ලට දැන් බබෙකුත් ඉන්නව. දෙවනි Foto එකේ කෙල්ලට hansu_g නම. Acc එක දැන් pvt


    Hansi Gunasinghe නම. එහෙම කියල search කරාම පරණ photo හොයා ගන්න පුළුවන් ඕන තරම්. 😊

    Nama one

    Nama one
    ------ Post added on Feb 27, 2021 at 3:37 PM
    1. වනීටා (උඩ දාල තියෙනවා)
    2. හංසි ගුණසිංහ ප්‍රනාන්දු.
    https://www.facebook.com/hgunasinghe
     

    Similar threads