මොඩල්ගෙ/නිළියගෙ නම දැනගමු official thread

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,892
    113
    34
    Moratuwa
    www.facebook.com
    නම දැන ගන්න හදන අයට අළුත් පොදු thread එකක් අරින්න හිතුණා. ගොඩක් අය මෙයා කවුද මෙයා කවුද කිය කිය thread පටන් ගන්නවානෙ. ඉතින් ඒ වෙනුවට මේ thread එකේ තමන්ට නම දැන ගන්න ඕන අයව පැහැදිලි photo එකක් එක්ක දාන්න. ගොඩක් වෙලාවට මට නම හොයල කියන්න පුළුවන්.

    මට ලංකාවෙ industry එකේ සෑහෙන පිරිසක් දැක්ක ගමන් අඳුර ගන්න පුළුවන්. පරණ අය නම් හැමෝම වගේ. අළුත් අයගෙත් නම හොයා ගන්න ක්‍රම ගොඩක් දන්නවා. ඒ වගේම photography කරන ගොඩ දෙනෙක් කිට්ටුවෙන් ආශ්‍රය කරනවා. ඉතින් නමක් හොයා ගන්න අමාරු වෙන් නැහැ.

    කොහොම වුණත් උත්සාහය වඩාත් සාර්ථක වෙන්න නම් photo එක ගත්ත තැන link එක දාන්න මතක තියා ගන්න. විශේෂයෙන්ම අළුත් අයගෙ. 99% ක් දෙනා photo එක ගන්නෙ fb/insta නිසා ඒක අමාරු වෙන එකක් නැහැ. නිතරම photo page එකේ url එක copy කරගන්න. Image url එකෙන් වැඩක් නැහැ.

    Guarantee කරන්න බැහැ. ඒත් දන්න අයගෙ නම් කියන්නම්. අනිත් අයටත් පුළුවන් උත්සාහ කරන්න. ඒත් please 100% ක් ෂුවර් නැතිව අරයද, මෙයාද කියල අහ අහ දාන්න එපා. ඒ වගේම අදාළ නැති දේවල් නොදා thread එක clean තියා ගන්න පුළුවන් නම් හැමෝටම ප්‍රයෝජනවත් වෙයි.

    ස්තූතියි.

    P. S.

    Thread එක කන මී හරක් ටික නිසා කෙනෙක්ට තොරතුරක් හොයා ගන්න ටිකක් උඩට පහළට යන්න වෙයි. ඒත් තමන් photo එකක් දැම්මොත් අනිවාර්යයෙන්ම පැය 24 ක් ඇතුළත මම ඒකට reply එකක් දානවා.

    ඉතින් ඒ තමන් දාන photo එකට direct notification on කරගත්තා නම් මම reply එක දැම්මාම එන notification overview එකෙන්ම උත්තරය දැනගන්න පුළුවන් වෙයි. ආයෙ thread එක පීරන්න අවශ්‍යම නැහැ. ඇත්තටම කෙනෙක්ගෙ නමක් හොයා ගන්න කැමති අය පිස්සන්ගෙ වැඩ නිසා අධෛර්යමත් වෙන්න එපා.

    තව දෙයක්, (මේක අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ කියල හිතුණා, ඒත් තේරෙන්නෙ නැති අය ඉන්නවා වගේ) මූණ පැහැදිලිව පේන photo එකක් දැම්මොත් විතරයි උත්තර දෙන්න පුළුවන්. මූණ වහගෙන ඉන්න අයව අඳුරගන්න පුළුවන් වුණත් උත්තර දෙන් නැහැ. 👍

    නිකන්ම කියවන්න අකමැති අයට මම කලින් හොයල දුන්න, ගොඩක් දෙනෙක් නම හොයන අයගෙ photo list එකකුත් පහළින් දානවා. හැමෝම දන්න අයගෙ ඒවා දෙක තුනකුත් තියෙනවා ඉතින්. 😉


    _ECE33903-B01F-4F7B-8E9C-FB53F385EE44.jpg
    _Screenshot_20200726-012951__01.jpg
    541874_197720443685957_2027372762_n.jpg
    11811537_10153513774593514_96918731150496516_n.jpg
    FB_IMG_16053274757499032.jpg
    FB_IMG_16053277914095483.jpg
    full_size_20181115084359.jpg
    full_size_20180821215218.jpg
    58409609_137688733981765_1398984618986944292_n.jpg
    full_size_20190409114628.jpg
     
    Last edited:

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,131
    1
    8,191
    113
    kandy
    පරණ බඩු ගන්නවා.....
    යකඩ බඩු ගන්නවා.....
    කැඩිච්ච පුටුවට බේසමක් දෙනවා.....
    පරණ ගෑනිට බාල්දියක් දෙනවා......
    පරණ බඩු ගන්නවා....