Tienawa ban Man gawa pm ekak dapanAHEMA GATTA ACCOUNT EKAK NDDA MCHN ADUWATA?
Uba innawa da waren warenSpotify
Lifetime nam naha neda? One year nam tienawa 1500/=Spotify වලට මාසෙකට ගාණක් ගෙවන්න ඕනද බන්? Life time access නෙවෙද දෙන්නෙ එක වතාවක් ගත්තම![]()
oya spotify eka use kare streaming quality "very high" dalada?මන් දෙකම use කරනව. අයිෆෝන් එක තාම ගත්ත අලුත නිසා මාස 3ක free subscription එකක් හම්බුනා apple music වලට. පරණ Android ෆෝන් එකට අරන් තිබ්බ spotify subscription එක තිබ්බ නිසා එකත් ඊයේ දාගත්ත අයි ෆොනේ එකටත්. sound compare කරද්දී apple music පොඩ්ඩක් හොදයි කියල හිතෙනව ( සමහරවිට apple ෆෝන් එකකට apple music හොදට වැඩ කරනවා ඇති) හැබැයි ගාන ගැන හිතුවම spotify පට්ට ලාබයි. 6 දෙනෙක් එකතු වෙලා family subscription එකක් දාගත්තම එකෙක්ට LKR 150කට අඩු ගානක් මාසෙකට යන්නේ. apple music වලට 400+ ගානක් යනවා
india walata thiyenawa neda?
Tienawa ban Man gawa pm ekak dapan
Uba innawa da waren waren
------ Post added on Feb 25, 2021 at 12:44 PM
Lifetime nam naha neda? One year nam tienawa 1500/=
------ Post added on Feb 25, 2021 at 12:45 PM
ane muchan tell me how to convert them?මට නම් Spotify හොඳයි... Apple Music වල මොකක් හරි අවුලක් මට දැනෙනව Base එක වදිද්දි.. කනට අමාරුයි. Equalizer වලින් හදල තිබ්බත් ඒ අවුල දැනෙනව. (පෞද්ගලිකව). ඒත් Spotify වල ඒ සීන් එක නෑ. අනික playlists හදල හදල මට ඕන වෙද්දි ඒව MP3 වලට ලස්සනට Convert කර ගන්න පුළුවන්... 320 bit rate එකෙන්ම බානව ඔක්කොම Albums
NoteBurner Spotify Music Converterane muchan tell me how to convert them?
Brought the license.Tienawa 1500/= one year Spotify individual eka Family eka balanna oneAHEMA GATTA ACCOUNT EKAK NDDA MCHN ADUWATA?
yes me too compared same song in both platforms.. apple music eke song eka base and loudness is good. but difficult to hear for long time... Spotify is balanced and mild.Sound baladdi apple music hodai. (Personal preferrence)