Spotify or Apple Music

Eclipse

Well-known member
  • Mar 1, 2008
    6,501
    130
    63
    39
    -*Maharagama*-
    AHEMA GATTA ACCOUNT EKAK NDDA MCHN ADUWATA?
    Tienawa ban Man gawa pm ekak dapan

    Uba innawa da waren waren
    ------ Post added on Feb 25, 2021 at 12:44 PM

    Spotify වලට මාසෙකට ගාණක් ගෙවන්න ඕනද බන්? Life time access නෙවෙද දෙන්නෙ එක වතාවක් ගත්තම :(
    Lifetime nam naha neda? One year nam tienawa 1500/=
    ------ Post added on Feb 25, 2021 at 12:45 PM
     
    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    මන් දෙකම use කරනව. අයිෆෝන් එක තාම ගත්ත අලුත නිසා මාස 3ක free subscription එකක් හම්බුනා apple music වලට. පරණ Android ෆෝන් එකට අරන් තිබ්බ spotify subscription එක තිබ්බ නිසා එකත් ඊයේ දාගත්ත අයි ෆොනේ එකටත්. sound compare කරද්දී apple music පොඩ්ඩක් හොදයි කියල හිතෙනව ( සමහරවිට apple ෆෝන් එකකට apple music හොදට වැඩ කරනවා ඇති) හැබැයි ගාන ගැන හිතුවම spotify පට්ට ලාබයි. 6 දෙනෙක් එකතු වෙලා family subscription එකක් දාගත්තම එකෙක්ට LKR 150කට අඩු ගානක් මාසෙකට යන්නේ. apple music වලට 400+ ගානක් යනවා
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,415
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    මන් දෙකම use කරනව. අයිෆෝන් එක තාම ගත්ත අලුත නිසා මාස 3ක free subscription එකක් හම්බුනා apple music වලට. පරණ Android ෆෝන් එකට අරන් තිබ්බ spotify subscription එක තිබ්බ නිසා එකත් ඊයේ දාගත්ත අයි ෆොනේ එකටත්. sound compare කරද්දී apple music පොඩ්ඩක් හොදයි කියල හිතෙනව ( සමහරවිට apple ෆෝන් එකකට apple music හොදට වැඩ කරනවා ඇති) හැබැයි ගාන ගැන හිතුවම spotify පට්ට ලාබයි. 6 දෙනෙක් එකතු වෙලා family subscription එකක් දාගත්තම එකෙක්ට LKR 150කට අඩු ගානක් මාසෙකට යන්නේ. apple music වලට 400+ ගානක් යනවා
    oya spotify eka use kare streaming quality "very high" dalada?
    Spotify wala "Very high" damam 320kbps mp3 stream wenne. apple music 256kbps aac mata mathaka widiyata (e deke qulaity athin godak samana wenna one)
    oya spotify Streaming quality "Auto" dalada danna ahuwe?
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,091
    1,409
    113
    Tienawa ban Man gawa pm ekak dapan

    Uba innawa da waren waren
    ------ Post added on Feb 25, 2021 at 12:44 PM

    Lifetime nam naha neda? One year nam tienawa 1500/=
    ------ Post added on Feb 25, 2021 at 12:45 PM

    one year 1500? pissuda ban. Rs 5249.00
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    මට නම් Spotify හොඳයි... Apple Music වල මොකක් හරි අවුලක් මට දැනෙනව Base එක වදිද්දි.. කනට අමාරුයි. Equalizer වලින් හදල තිබ්බත් ඒ අවුල දැනෙනව. (ප‍ෞද්ගලිකව). ඒත් Spotify වල ඒ සීන් එක නෑ. අනික playlists හදල හදල මට ඕන වෙද්දි ඒව MP3 වලට ලස්සනට Convert කර ගන්න පුළුවන්... 320 bit rate එකෙන්ම බානව ඔක්කොම Albums
    ane muchan tell me how to convert them?
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    i m using spotify and apple music both in "Rock" EQ. Spotify base madi and flat wage... hw to setup it.. using premium now.
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    Sound baladdi apple music hodai. (Personal preferrence)
    yes me too compared same song in both platforms.. apple music eke song eka base and loudness is good. but difficult to hear for long time... Spotify is balanced and mild.