salon girl

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගැලපෙනවද කියලා තිරණය වෙන්නෙ උබෙ අධ්‍යාපන මට්ටම රස්සාව එක්ක තමා. මම අදුරන එකෙක් ඉන්නවා ඌ ඕලෙවල් ෆේල් ටෙක් ගිහින් කෝස් එකක් කරලා ජොබක් කරනවා. අම්මා බලන්නෙ උටත් වඩා ලොකු ජොබ් කරන උන්, 35 වෙලත් ඌ තනිකඩයි ඒහන්දා. ඒ මෝඩ ගෑනි කියන්නෙ පුතාට අපල කියලා.
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93

    uge amma thama apale
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කෙල්ලගෙ පවුල් පසුබිමයි
    හැසිරීමයි බලපන්
    මේකෙ ගොඩක් උන් එපා කියන්නෙ ගොඩක්වෙලාවට සැලූන් කරන්නෙ ol ෆේල් උන් හන්දා
    උබට ඒක අවුලක් නැත්තන් අවූලක් නෑ
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    මචන් මන් මිනිස්සුන්ට අපහාස කරනවා නෙමෙයි..... එත් සමහර දේවල් තියෙනවා අකමැත්තෙන් උනත් කියන්න වෙන. ඒකිගේ චරිතේ හොද වෙන්න පුළුවන්.එත් කසාදයක් බදිනකොට ගෑනිගේ ලස්සන , වයස වගේ දේවල් වලට වඩා බලපන් උගත්කම ,බුද්දිය ගැන . උබට ඕක තේරෙන්නේ ප්‍රශ්නයක් ආව දවසට. මන් බැදපු එකෙක්. බදින්න කලින් කෙල්ලෝ 50-60 එක්ක විතර සුකල තියේ. පම්පෝරි කියල හිතෙනවා නම් නොන්ඩි කරපන් අවුලක් නෑ .එත් මට කියන්න ඕනේ මේක. ඔලුවක් නැති ගෑනියෙක් එක්ක ජිවත් වෙනවා කියනේ මලම අප්පිරිය වෙන වැඩක් බන්. කොච්චර ලස්සන උනත් වැඩක් නෑ පුකට පයින් ගහල එලවන්න හිතෙයි. සරලවම මේකයි. අපි කොච්චර , සල්ලි , උගත් කම, රස්සාව , පවුල් පසුබිම වගේ දේවල් මගෑරලා ආදරයට මුල් තැන දෙන්න හැදුවත් අර කලින් කිව්ව කාරනා ටික මහා ජරා විදියට ජිවිතයට බලපෑම් කරනවා බන් අනාගතයේ. අකමැත්තෙන් උනත් එකට මුණ දෙන්න වෙනවා. තත්වෙට ගැලපෙන එකෙක් හොයාගනින් කියල අම්මල තාත්තල කියන්නේ කට කහනවට නෙමෙයි. හදහන් ගැන නෙමෙයි මන් මේ කියන්නේ. මේක සෙක්ස් ගැනවත් , ලස්සන ගැනවත් විග්‍රහයක් නෙමෙයි. ජිවිතේ ප්‍රායෝගික යථාර්තය ගැන කතාවක්......
     
    kella ugath nam, pawl pasubima balapanawada?
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,172
    2,788
    113

    me moda huththita therenne na Corona nisa make up daganna facial danna minissu enne na kiyana eka. gurukam walin karapu labbak na. Government eken restrictions adu karaddi minissu ibema tika tika salon walata yanna patan gaththa. ane munge gon mole
     
    • Haha
    Reactions: missaka86

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,554
    1
    99,747
    113
    33
    Kalutara
    ඒක කෙල්ලගේ හැටියට තමා. සමහර සැලුන් කෙල්ලෝ ඉන්නවා ලුක් එක use කරලා කොල්ලෝ අන්දගෙන සල්ලි කඩාගන්න. තව කෙල්ලෝ ඉන්නවා තමන්ගේ ලිමිට් එක දැනගෙන සැලුන් කරන. අඳුරන අයියා කෙනෙක් බන්දා සැලුන් එකක් කරන කෙල්ලෙක්ව. දෙන්නම සැලුන් එකේ වැඩ. පස්සේ එක සැලුන් එක සැලුන් දෙකක් වුනා. දැන් NOAH හයිබ්‍රිඩ් එකකුත් අරගෙන ෂපාන් එකේ ඉන්නවා.
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    ඒක කෙල්ලගේ හැටියට තමා. සමහර සැලුන් කෙල්ලෝ ඉන්නවා ලුක් එක use කරලා කොල්ලෝ අන්දගෙන සල්ලි කඩාගන්න.
    ගිය අවුරුද්දේ කොල්ලෙක්ව කපල මැරුවෙත් සැලෝන් කෙල්ලෙක් නෙහ්? :oo:
     
    • Wow
    Reactions: Heshan Daminda