අමතකවීම

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මට ගැස්ට්‍රයිටිස් හින්දා බෙහෙත් බොනවානෙ
    උදේට බෙහෙත් බීවද කියලා මතක් නෑ
    සමහර දවස්වලට දෙපාරක් බොනවාද කොහෙද.
    බෙහෙත් බීවට පස්සෙ කොලේක මාක් කරන්න ගියා. ඒකෙ මාක් කරන්නත් මතක නැතිවෙනවා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,812
    2
    54,467
    113
    මට ගැස්ට්‍රයිටිස් හින්දා බෙහෙත් බොනවානෙ
    උදේට බෙහෙත් බීවද කියලා මතක් නෑ
    සමහර දවස්වලට දෙපාරක් බොනවාද කොහෙද.
    බෙහෙත් බීවට පස්සෙ කොලේක මාක් කරන්න ගියා. ඒකෙ මාක් කරන්නත් මතක නැතිවෙනවා
    https://www.aliexpress.com/item/4000628622289.html
     
    • Like
    Reactions: Mohowk

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ෆාමසි වල තියෙනවා ගනින් Medicine Box Organizer / Pill Box Organizer
    බෙහෙත් ටික එකට දාගනින්
     
    • Like
    Reactions: weer 11 and NRTG

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    උබ කොහොමද උබට අමතක වෙන්වා කියලා මතක් කරලා එලකිරි එකේ දැම්මේ? බොන්න ඕන ප්‍රශ්න
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    BUMPER

    pressure eke innakota samahara welwata dewal amathaka wenwa bn
    Wennathi bn
    Ali ekn gennaddi Mata hodawelat thiyei bn
    ෆාමසි වල තියෙනවා ගනින් Medicine Box Organizer / Pill Box Organizer
    බෙහෙත් ටික එකට දාගනින්
    ආ එල
    උබ කොහොමද උබට අමතක වෙන්වා කියලා මතක් කරලා එලකිරි එකේ දැම්මේ? බොන්න ඕන ප්‍රශ්න
    දැන් කල්පනා කර කර ඉන්නෙ ,
    උදේට බෙහෙත් බිවද නැද්ද කියලා
     
    • Haha
    Reactions: ITGuy25

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    oluwe godak prashna nisa thamai meka wenne.. gastric hadenna hethuwath ekai. matath oa prashne thiyenavva. mata lagama inna ayage nama pawa amathaka wenava.
    mama karanne mama happy wena dewal focus karagena ewata hitha yomu karana eka. prashna ikmanatama amathaka karanawa wadiya hithanne nathuwa