මට ගැස්ට්‍රයිටිස් හින්දා බෙහෙත් බොනවානෙ
උදේට බෙහෙත් බීවද කියලා මතක් නෑ
සමහර දවස්වලට දෙපාරක් බොනවාද කොහෙද.
බෙහෙත් බීවට පස්සෙ කොලේක මාක් කරන්න ගියා. ඒකෙ මාක් කරන්නත් මතක නැතිවෙනවා
උදේට බෙහෙත් බීවද කියලා මතක් නෑ
සමහර දවස්වලට දෙපාරක් බොනවාද කොහෙද.
බෙහෙත් බීවට පස්සෙ කොලේක මාක් කරන්න ගියා. ඒකෙ මාක් කරන්නත් මතක නැතිවෙනවා