Subwoofer use karana aya enna

Cricket crazy

Well-known member
  • Nov 5, 2014
    802
    758
    93
    Machanla Room ekaka use karanna hoda subwoofer ekak kiyanna?
    JBL charge 3 wage room walata hodaida? Loku daneemak neha ewa gana use karana aya help ekak denna

    Thanks
     
    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    JBL එකේ සවුන්ඩ්ස් සබ් වූෆර් එකකට වඩා සෑහෙන්න හොඳයි. හැබැයි ස්පීකර්ස් ලඟ තියන හින්දා පොඩ්ඩක් මට නම් අවුල්. මොකද සබ් එකේ ස්පීකර්ස් මොනිටර් එක දෙපැත්තෙන් වගේ ප්ලේස් කරන්ඩ පුලුවන් + වෙනම බේස් එකකුත් තියන හින්දා.
    අඩුවට ගන්ඩ Microlab 2.1 වගේ එකකුත් නරක නෑ කොලිටි එක
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,296
    9,467
    113
    Heaven :p
    JBL එකේ සවුන්ඩ්ස් සබ් වූෆර් එකකට වඩා සෑහෙන්න හොඳයි. හැබැයි ස්පීකර්ස් ලඟ තියන හින්දා පොඩ්ඩක් මට නම් අවුල්. මොකද සබ් එකේ ස්පීකර්ස් මොනිටර් එක දෙපැත්තෙන් වගේ ප්ලේස් කරන්ඩ පුලුවන් + වෙනම බේස් එකකුත් තියන හින්දා.
    අඩුවට ගන්ඩ Microlab 2.1 වගේ එකකුත් නරක නෑ කොලිටි එක

    දැන් එන Microlab 2.1 වැඩක් නෑ බන්. මන් ගාව තිබුන 2015 ටත් කලින් ගත්තු එකක්.. සුපිරි ඒකනම්. ඒක වික්ක එකෙක්ට 2019 දි 3600කට
     
    Cricket crazy

    Well-known member
  • Nov 5, 2014
    802
    758
    93
    JBL එකේ සවුන්ඩ්ස් සබ් වූෆර් එකකට වඩා සෑහෙන්න හොඳයි. හැබැයි ස්පීකර්ස් ලඟ තියන හින්දා පොඩ්ඩක් මට නම් අවුල්. මොකද සබ් එකේ ස්පීකර්ස් මොනිටර් එක දෙපැත්තෙන් වගේ ප්ලේස් කරන්ඩ පුලුවන් + වෙනම බේස් එකකුත් තියන හින්දා.
    අඩුවට ගන්ඩ Microlab 2.1 වගේ එකකුත් නරක නෑ කොලිටි එක
    Thanks bro 🙂👍
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Bluetooth thiyena ekakma ganin.. මං කාමරේ තියන් ඉන්නවා Microlab 2.1 (Bluetooth) එකක්. Mi Box එකකුත් සෙට් කරගෙන සමහර වෙලාවට අධ්‍යාත්මික සුවයක් තමයි සින්දුවක් දාගෙන හුලං පාරක් වැදීගෙන ඉන්න එක
     
    • Like
    Reactions: buddikagayan

    Thanks bro 🙂👏